Topform නුගෙගොඩ කෑම කඩෙන් කෑම එකක් ඔඩර් කරා, මුන්ට චිලී පේස්ට් එකයි කට්ට සම්බල් එකයි වෙනස අදුරාගෙන හදා ගන්න බෑ. චිලී පේස්ට් එකට මිරිස් ගුලියක් එවලා.
එග් ෆ්රයිඩ් රයිස් එකෙ බිත්තරේ නෑ.
චොප්සිය එක්ක තව මොකක්ද එක්ක රතු කලරින් දාල..ලේ පාටක් වෙලා.
ඒ අස්සෙ බෑග් එක්කට දාල වමනෙ පැකට් එකක් වගේ මල ජරාවක් එවලා තිබ්බා.
මේකෙන් කෑම කන්නෙ බලාගෙන උබලා එහෙම.
එග් ෆ්රයිඩ් රයිස් එකෙ බිත්තරේ නෑ.
චොප්සිය එක්ක තව මොකක්ද එක්ක රතු කලරින් දාල..ලේ පාටක් වෙලා.
ඒ අස්සෙ බෑග් එක්කට දාල වමනෙ පැකට් එකක් වගේ මල ජරාවක් එවලා තිබ්බා.
මේකෙන් කෑම කන්නෙ බලාගෙන උබලා එහෙම.
Last edited: