වාහනවලයන බල්ලො

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇදුම් වලින් ඉතුරු වෙලා තිබ්බ එකම ඇදුම ඇදන් ඩොකෙක් හම්බ වෙන්න යන ගමන් හිටියෙ. අනිත් ඔක්කොම හෝදල දලා.
    වෙස්ල් එකකින් ආව කැරි පොන්නයෙක් මඩ වතුර පාර මගේ ඇගපුරා වද්ද ගෙන ගියා. මෙඩිකල් රිපෝට්ස් තිබ්බ ෆයිල් එකත් තෙමිලා ඇදුම සේරම තෙමුණා
    වාහනවල යන කැරියො ඇයි බං ඔහොම?
    ආයෙත් මම වැස්ස දවසට අනිවාරෙන් ම ගලක් අරන් එලියට බහින්නෙ පයින් යනව නම්. වතුර ඉහුණොතං ගහනවා ගලෙන් කුඩු පට්ටම් වෙන්න.
    උබලත් ඔය දෙ ම කරපන්. හැම වාහනයක් ම එතනින් හෙමින් ගියා අර වේසිගෙ පුතා ඇරේන්න....
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,804

    Api itin podi minissune ban. Okun ohoma karanne kupadi kamata. Oka gena anith untat kiya kiya hina wenawa athi
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Api itin podi minissune ban. Okun ohoma karanne kupadi kamata. Oka gena anith untat kiya kiya hina wenawa athi
    මම එහෙම පොඩි මිනිහෙක් කියල තියෙන එකාට කුහකකම් කරල නෑ බං. සිරාවට ආපු කේන්තියට මරන්න හිතෙනවා ඕකා අහු උණා නම්.
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආයෙත් මම වැස්ස දවසට අනිවාරෙන් ම ගලක් අරන් එලියට බහින්නෙ පයින් යනව නම්. වතුර ඉහුණොතං ගහනවා ගලෙන් කුඩු පට්ටම් වෙන්න.
    :no: dont do it. වතුර වලක් තියෙනව දැක්කොත් වාහන එනවද කියල බලල එතනින් යමන්... problem solved
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    :no: dont do it
    අනිවාරෙන් ම කරනවා.
    තෝ දන්නවා ද තිබුණ එකම ෆෝමල් එක ඇදන් හොස්පිට්ල් එකට ගිය අමාරුවයි රිපෝට්ස් ටික විනාස වෙච්ච අමාරුවයි😠
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනිවාරෙන් ම කරනවා.
    තෝ දන්නවා ද තිබුණ එකම ෆෝමල් එක ඇදන් හොස්පිට්ල් එකට ගිය අමාරුවයි රිපෝට්ස් ටික විනාස වෙච්ච අමාරුවයි😠
    අන්තිමට උබට පොලිසි ගානෙ ලගින්නයි වෙන්නේ වාහන කුඩු කරල.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අදත් එනකොට ආවෙ ගලක් අරන්. දැකල ද දන්නෙ නෑ ඊට පස්සෙ එකෙක් වත් මඩ ගැහුවෙ නෑ. හැබැයි ආයෙත් නම් අනිවා ගහනවා. එහෙම කරපල්ලා උබල හැමෝම එතකොට ඔය විනයක් නැත් වේසිගෙ පුත්තු හැදේවි

    අන්තිමට උබට පොලිසි ගානෙ ලගින්නයි වෙන්නේ වාහන කුඩු කරල.
    බැහැල එනවා නම් ලොකු දෙයක්. සෙට් එක එකතු වෙලා මඩේ දාගෙන ගහනවා ආපහු ඒ පාරෙ හතර මායිමක නොඑන්න
    ------ Post added on Feb 22, 2021 at 7:13 PM

    අනිවාරෙන් ම කරනවා.
    තෝ දන්නවා ද තිබුණ එකම ෆෝමල් එක ඇදන් හොස්පිට්ල් එකට ගිය අමාරුවයි රිපෝට්ස් ටික විනාස වෙච්ච අමාරුවයි😠
    වතුර වලක් මත් නෙමෙයි හෙන දිගට වතුර පාර පුරා ගලනව. මම ගියේත් ඈත් වෙලා. අනිත් ඔක්කොම උන් එතනින් හෙමින් ගියේ. වේසිගෙ පුතා රෙවිල වගේ ගියේ එතනින්.
    ------ Post added on Feb 22, 2021 at 7:15 PM
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔයවගේ වෙලාවට කුඩේ පාර පැත්තට හරවල අල්ලන් ඉන්නව

    1614001520010.png
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Oka raakada une? Raaka unanan kiyanna thiyenne raata wathura walawal penne na. Hithala karana scene ekak newe oka.
    හවසක.
    අනිත් වාහන වලට පේනව නම් ඇයි මේ වේසිගෙ පුතාට පේන්නෙ නැත්තෙ

    වැහිපොද වගේද කුනු වතුර?
    මචං රිපෝට්ස් ටිකයි ඇදුම් ටිකයි☹️☹️
    ------ Post added on Feb 22, 2021 at 7:22 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවබෝදය තමා.

    පයිනුත් ගිහින් තියන, බයික් වලත් යන, වාහනෙකුත් තියන එවුන්ට තමා
    පාර යූස් කරන හැම තරාතිරකම එවුන් හිතන විදිය තේරෙන්නෙ.

    ගල් ගහන්න යන්න එපා, ඕනෙම නන් වතුර බාල්දියකුත් අරන් ෆලො කරන් ගිහිල්ල, නවත්තපු තැනක අල්ලගෙන
    ගහල වරෙන්. :baffled:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    wathura walak tibboth wahane ethanin yanakam idala uba ethanin pass weyan...
    wahana walata pissek wage gal gahala anthimata ubata policiye inna wenne.. uuuta damage walatath gewala..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mage athin waradila Hari ehama unoth bahala awith samawa gannawa. Mechara kaleta wela nha mokada man oka hithe thiyan wada karanawa mokada Mata wela thiyenawa eaken loku apahasuthawayakata lak una
    බැහැලා අවම උඹ සමාව ගත්තා ට වැඩක් නෑ කියලා තොට මඩ වතුර පාරක් ගැහුවොත් උඹ මොකද කරන්නේ?