Harman Kardan Onyx Studio

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    5 එකක් ගන්න කියල බැලුවෙ සිංහලු..
    JBL වලට වඩා හොඳයි වගේ සවුන්ඩ්ස්, බේස් එහෙම..

    ගොඩක් රීවිව්ස් වල තිබුනෙ නම් 5 එකට වඩා 4 එක හොඳයි කියලා.. මන් හිතන්නෙ ඒ 4 එක ස්ටිරියෝ නිසා වෙන්නැති..

    උබල ගාව් තියේ නේ ඕක? පොඩ්ඩක් කියන් යමල්ලකො විස්තරයක්
     
    • Like
    Reactions: NRTG and kinkon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    7 ekakma ganin bn.


    ගාණ නෙ බන් අවුල.. අලුත් එක 60+ වත් වෙයි.
    7 ත් අැවිල්ල..අායෙ පරණ ඩිසයින් ඵකට ගිහින්‍.


    ඔව් නේද, ඒකෙත් තනි වූෆර් එකයි ස්පීකර් එකය්
     
    • Like
    Reactions: NRTG