Russian Kellek Badina eka

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    tasiri bn ekanm sarama kathawa hode

    Lankwa kudu ehen pitinma aye
    උබගෙ හෑල්ලෙන් කියවෙන විදියට උබ වල් වැදිලා හැදිලා ඒ විදියට ම වටේ යයා ඉන්න එකෙක්. ඒ උබේ විදිය
    ඒක උබට හොද ඇති. එහෙම නැතුව ජීවිත කාලය පුරා ම එක් කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන සුද්දො සුද්දියොත් ඉන්නවා.
    ඒ නිසා උබගෙ වල්මත් ජීවිතේ අනිත් හැමෝට හ වඩා සුපිරියක් කියල හිතන්න එපා.
    ඌ අයිලන්ඩ් මානසිකත්වයක නම් ඉන්නෙ උබ ඉන්නෙ අහිකුණ්ඨක මානසිකත්වයක.
    උබට උබ ඉන්න තැන ඉදන් අනිත් උන්ව ක්‍රිටිසයිස් කරන්න බෑ.
    පවුලෙන් එච්චර පොඩිකාලෙ විසික් උණ එකෙකුගෙ හිතේ අනිවා ෆ්‍රොස්ට්‍රේෂන් එකක් තියෙනවා කාලයක් යනකම්. උබේ යටි හිත උබව ෆැමිලි කන්සෙප්ට් එකට වෛර කරන එකෙක් කරලා දැන් උබ පෙරලුණ පිට ආතල් කියන් ඉන්නවා.
    උබල වගේ උන් මචං කලා ලෝකෙ වැහි වැහැලා.
    පොඩ්ඩක් බලපන්කො නාකි කලාකාරයොන්ගෙ ඇඩියාවල් අහල.
    උබ හෙන පණ්ඩිතයි තමයි. මේකට දැන් උබ පැය ගණන් තර්ක කරයි. 😂
     
    • Haha
    Reactions: hodakolla

    blackslash

    Active member
  • Jun 13, 2008
    363
    125
    43
    50.7000° S, 166.0833° E
    Lamai enna balnna athulata..... ada topic eka special mcnla....
    .
    .
    .
    .
    .
    .


    Mama danna mama adurana kollo innwa bn un badala inne Russian kali aththatama un kyna wdyta sinhala kello wage nemelu un sahenna hodailu adare karana ekata pana deegan love krawnwalu anith de thama un patta lassanai bn :D :D :D

    View attachment 107774

    Thawa mage yaluwo kyl tynwa un family Life ekata mara respect krnwa kyl mama dakka battaramulle couple ekak bath wikunanawa kella Russain Badala inne lankwe kenek eth ekita kisima ganak na hodata bath wikunagena mara adaren innwa bn :love2::love2::love2:

    Meke anith paththa mama ahala tynwa un sahenna sexual kyl itn samahara kello dakina dakina ekath ekka yanwalu aththa naththa nm danne na bn mama :rolleyes::rolleyes::rolleyes:


    Ubalata hithena widiyata lankwe ekak badinwa ta wada Russian kallak badina eka hodaida bn???

    View attachment 107775



    View attachment 107776


    Mona libbokken bandath wadak na, yana eka yanawa eka natara karanna ba.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    රසියන් උන්ගේ පූසා මරු බන්... පිරිසිදුයි.. ක්ලීන්... ශුඩුම ශුඩුයි.. ආසත් එක්ක.. :love2:

    goat GIF
     

    6shan

    Well-known member
  • Apr 20, 2009
    383
    253
    63
    මම නම් කියන්නේ උබ රුසියන් එකක් බැන්දපන් අපි ඉන්නවා ඕන උදව්වකට
     
    ehe un godakma love ,care kyna ekata mulikathwya dnwa bn. salli gana mn hithenenna ehm lokuwt blanwa kiyla. kohmhri lankawe ganu wge nemi. salli wlta abarenne na love eka strong ekaknm. ehma scene ekak dna awoth kelinma kiyala dnwa.abri abri ije nathuwa. mn nm ptta asai. russian kellonta. anika mara strong ganu prshnykdi ehma ona deyak. eth ithin hoda nathi unuth nathuwm nemi. hamoma ehm nemi. lnkawe wgem thma degoloma inwa. both good & bad
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • සමහර උන්ගේ අැඟවල් වල අධික උෂ්නත්වයක් තියනවා පොඩි කාලේ ඉඳලා අධික සීත රටවල දේශගුනයට උන් හැඩ ගැහිලා ඉන්න නිසා. දහඩිය දානවා අඩු නිසා උන් පට්ට ලස්සනයි, උන්ගේ කිහිලි / ඉකිලි එහෙම පට්ට පිරිසිදුයි ඒ නිසාම. හැබැයි ඉතින් උන්ගේ අැඟවල් උශ්නයට නිරාවරනය වෙලා දාඩිය පොඩක් එහෙම දැම්මාම පට්ටම ගඳක් එන්නෙ. සමහර උන්ගේ හමේ රබර් පිච්චෙනවා වගේ ගඳක් එනවා. ඒ අතින් ලංකාවේ කෙල්ලොන් ගේ හම සහ හමේ සුවඳ දාහෙන් සම්පතයි :sick: