VPN Tunnel එකක් ගැන නේද ඔයා කියන්නෙ. ( CR tunnel, Ha tunnel., DU tunnel....etc ) මම කියන්නෙ එහෙම හොර කරල නෙමෙයි. අනේ මන්ද බන් ... Linux වලින් මම කරන්නෙ. එච්චරයි කියන්න පුළුවන් . වංචාවක් නෙමෙයි.මම ඔය වැඩේ මුලින් කරන්න හදල YouTube Plan එක දැම්ම මගේ මොබිටෙල් ෆෝන් එකේ. LTE Full Signal තියෙනව බට් 360p Video එකක් ලෝඩ් වෙන්න හැට පැයක් යනව. ඒ ප්ලෑන් රිලීස් කරයින් පස්සෙ මොබයිල් නෙට්වර්ක් සම්පූර්ණයෙන්ම අවුල් ගියා ගොඩක් පැතිවල. විශේෂයෙන්ම මොබිටෙල්+ඩයලොග්. ඒ නිසා ඒක තේරුමක් නෑ බං.


