SLT Unlimited ගත්ත

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම ඔය වැඩේ මුලින් කරන්න හදල YouTube Plan එක දැම්ම මගේ මොබිටෙල් ෆෝන් එකේ. LTE Full Signal තියෙනව බට් 360p Video එකක් ලෝඩ් වෙන්න හැට පැයක් යනව. ඒ ප්ලෑන් රිලීස් කරයින් පස්සෙ මොබයිල් නෙට්වර්ක් සම්පූර්ණයෙන්ම අවුල් ගියා ගොඩක් පැතිවල. විශේෂයෙන්ම මොබිටෙල්+ඩයලොග්. ඒ නිසා ඒක තේරුමක් නෑ බං.
    VPN Tunnel එකක් ගැන නේද ඔයා කියන්නෙ. ( CR tunnel, Ha tunnel., DU tunnel....etc ) මම කියන්නෙ එහෙම හොර කරල නෙමෙයි. අනේ මන්ද බන් ... Linux වලින් මම කරන්නෙ. එච්චරයි කියන්න පුළුවන් . වංචාවක් නෙමෙයි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව් පරණ ඒවට යන්න නම් ඉතුරු මාස ගානට මාසෙට 1000 බැගින් දෙන්න වෙනව කිව්ව :shocked:
    ammoo oni na... :baffled:
    sirawata munn me package denne nikann kiwwa nisama wage nee

    customers lawa thiyena ewyaenn eliyata yanna nodi thiyenamyy mewa design karala thiyenne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Porn සහ auto download හින්දා වෙන්න පුළුවන්. හැමෝම auto download disable කරන්නේ නැහැ නේ.
    හැබැයි Samsung Max VPN එකවත් වැඩ කරොත් මේ ප්‍රශ්නෙ නෑ. මුං කියන විදියට VPN බ්ලොක් කරොත් තමයි අවුල. එහෙම වුණොත් අපේ සර්වර් එකකින් VPN එකක් හදාගත්ත නම් ඒකත් හරි හැබැයි. කොහොම බැලුවත් මේ වගේ බ්ලොක් කරන ඒවට නම් විසඳුම් තියෙනව.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.

    ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages).
      :baffled: :baffled:

      mema nee thiyenne dnnn site eke. Fiber eka neda ganna ynee ??
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    හැබැයි Samsung Max VPN එකවත් වැඩ කරොත් මේ ප්‍රශ්නෙ නෑ. මුං කියන විදියට VPN බ්ලොක් කරොත් තමයි අවුල. එහෙම වුණොත් අපේ සර්වර් එකකින් VPN එකක් හදාගත්ත නම් ඒකත් හරි හැබැයි. කොහොම බැලුවත් මේ වගේ බ්ලොක් කරන ඒවට නම් විසඳුම් තියෙනව.
    හෙට වෙද්දි පැකෙජ් එක හම්බවෙයි නෙද? බලල කියහන්කො...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව් පරණ ඒවට යන්න නම් ඉතුරු මාස ගානට මාසෙට 1000 බැගින් දෙන්න වෙනව කිව්ව :shocked:
    Hbayy me kathawa na nee site eke nm ...

    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages).
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.

      ochcharyy nee
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages).
      :baffled: :baffled:

      mema nee thiyenne dnnn site eke. Fiber eka neda ganna ynee ??
    අඩෝ පට්ට. දැන් ප්‍රශ්නෙ හරි නේ. මාත් දැන් දැක්කෙ.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අඩෝ පට්ට. දැන් ප්‍රශ්නෙ හරි නේ. මාත් දැන් දැක්කෙ. එහෙනම් ඒක වෙන්න ඇති.
    ela ela ... package eka dunnama full review ekkma dapanko ehnn :cool:
    Dn karala thiyena eka nm hari mama hithenne ...

    adsl,4g pool ekata dara ganan ba torrent ,tg ho gala banna gathoth okkotma slow wena eka wenne
    but fiber awlk wenna widyakk na ne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka thamai mama ganna baluwe, torrent thama awla

    ahh ekath case ekak thama.

    අඩනන ඕනේ කිරි එරෙන්න
    මේ සැහෙන හොදයි බන්
    50 mbps 20000 කියන්නේ ඩොලර් වලින් බලුවොට් බන් 90 වගේනේ
    සැහෙන හොද ගානක්

    අපිට නම් ගේම්ස් ගහන්න ඕනේ නැති නිසා ශේප් ඉතින්

    512 Unlimited එකෙන් ෆිල්ම් බාපු අපිට ඕව නම් පස්න නෙමේ. :ROFLMAO: ටොරන්ට් නැති එකයි අවුල. මොකද සමහර valuable resources , linda, udemy cources තියෙන්නෙ torrent විදියට විතරයි. ඩිරෙක්ට් බාන්න ඇඩ් 100ක් විතර බලල පට්ට කට්ටක් කන්න ඕනෙ.
    T&C Update කරල. මුකුත් බ්ලොක් කරන්නෙ නෑ කියල කියන්නෙ
     
    • Like
    Reactions: Aki992 and hrm

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Hbayy me kathawa na nee site eke nm ...

    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages).
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.

      ochcharyy nee

    munge amm$^#%$#@%2
    yako naduth hamuduruwonge baduth hamuduruwonge.

    mehema ekak kalin tibbe na. un terms and conditions wenas karanawa unta ona widihata.

    TRC eka raata nida gattama mun terms and conditions change karanawa da koheda.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    fiber walata witharai :lol:
    Mama nm hiththanne unn e kala eka hari kiyala
    Fiber walata awlk nathi unata
    ADSL wala ema torrent TG banna giya nm mulu network ekama slow wenawa ...

    Free dunna dwass wala mathaka nee ....
    Hbayy me dena speed ekann bawata nm awlkuth nathi weyy :rofl:

    me munn terms and conditions update karana widyata
    heta andda weddi monawa karayyda dn na
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    1618077995798.png

    Fibre Unlimited Flash 20 kiyala package ekak atteth na.
    kalabaleta untama waradila.

    munge am$%@#6&#