සැර බල්ලෙක් දමනය කරා

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    සැර බල්ලො ඉන්නවා නේද බං යක්කු වගේ. අයිතිකාරයාටවත් මෙල්ල නැති.
    අපෙ නෑදෑ ගෙදරකත් එහෙම එකෙක් ඉන්නවා. දැනට ඌ 12 ගෙ විතර හපලා තියෙනවා, ඒ හන්දා ගැටගහලමයි තියෙන්නෙ . ගෙදර සමහරුන්ගෙත් කන්න පනිනවා කෑම දෙන්න ටිකක් පරක්කු උන් ගමන්ම. දවසක් මං එහෙ ඉද්දිත් මූ යකා වගේ කෑගහනවා. මං කෑම කන ගමන් හිටියෙත්. ගෙදර හැමොම කීවා ලගටනම් යන්න එපා කියලා ඒත් මම කුකුල් කට්ටකුත් අරගෙන ගියා. මම ලගට ගිහින් උගෙ මූන දිහා බලලා නම් කීවම සැරෙන් කෑගගහා හිටිය එකා පොඩි කුක්කෙක් වගේ කෙදිරිගාන්න ගත්තා. නැට්ට ගහන ගමන් සෙල්ලමට වගේ ආවා. මන් අතින්ම කුකුල් මස් කට්ට උබ කැව්වා. කිසි ප්‍රශ්නයක් උනේ නෑ. එදා ඉදන් ඌ හීලෑයිලු. කාගෙවත් හපලත්ණෑ දවසම ලිහලා ඉන්නෙත්.
    අද පන්සලේ හිටිය සැර බල්ලාටත් ඔයටිකම උනා මං කතා කරාට පස්සෙ.
    මට හිතෙනවා මට මොකක්හරි මානසික බලයක් තියෙනවා කියලා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ලගදි GODZILLA බැලුවාද ?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඔයාව උන්ට බැල්ලක් වගේ පෙනුනද දන්නෑ මිතුර.
    Na bn

    Katha krnnanm ba
    මේකේ හිටියා පන්සලේ ඇතත් දනගහලා වදින කොල්ලෙක්. ඌටත් එහෙම බලයක් තිබ්බා
    E man ban
    ලගදි GODZILLA බැලුවාද ?
    Godzilla eke ballek nane
    Ohoma ekak tiyenawa... heart rate eka anuwa ehema oka wenna puluwan kiala mama ahala tiyenawa... and scene eka anam manam
    Mata nam ballo inna geyak lagin wath yanna ba kadagena enawa

    Habai puuso nam mata mellai
    Mage kendare balpu kena kiwa Mata anith ayawa washi krgnna pluwan kiyala
    Saththuth ekka katha karana rahasa deepang. me honda hithin kiyanne

    naththan dannawaneh?
    Uba Chaw chawda?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    ubata balak thiyana nisa oya :yes: :yes: :yes:
    dehiwala zoo eke innawa sinhayo. cage eka athulata panapan kukul kattakuth aran
    gihin unwa damanaya karala unta vegitable kawapan :lol::lol::lol:
    yea then do this
    3l35f8.png
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මමත් සැර බල්ලෝ ගොඩක් ශේප් කරන් ෆිට් කරගෙන තියෙනවා
    බල්ලට බය පෙන්වන්න හොද නැහැ
    මුලින්ම උගේ ඇස් දිහා කෙලින් බලන්න යන්නත් හොද නැහැ
    අත ගාන්න ගියත් එක පාර ඔලුව අත ගාන්නේ නැතිව කට යටින් බෙල්ල හරිය ලාවට ටච් කරද්දී ගොඩක් උන් දමයන වෙනවා
    ඕක තියෙනවා youtube එකේ
    ඇත්තටම කියනවනම් බල්ලා කූඩුව ඇතුලේ ඉද්දිවත් ලගට යන්න බය බල්ලන්ව කිසිම දෙයක් කන්නවත් නොදී ශේප් කරගෙන තියෙනවා