සැර බල්ලො ඉන්නවා නේද බං යක්කු වගේ. අයිතිකාරයාටවත් මෙල්ල නැති.
අපෙ නෑදෑ ගෙදරකත් එහෙම එකෙක් ඉන්නවා. දැනට ඌ 12 ගෙ විතර හපලා තියෙනවා, ඒ හන්දා ගැටගහලමයි තියෙන්නෙ . ගෙදර සමහරුන්ගෙත් කන්න පනිනවා කෑම දෙන්න ටිකක් පරක්කු උන් ගමන්ම. දවසක් මං එහෙ ඉද්දිත් මූ යකා වගේ කෑගහනවා. මං කෑම කන ගමන් හිටියෙත්. ගෙදර හැමොම කීවා ලගටනම් යන්න එපා කියලා ඒත් මම කුකුල් කට්ටකුත් අරගෙන ගියා. මම ලගට ගිහින් උගෙ මූන දිහා බලලා නම් කීවම සැරෙන් කෑගගහා හිටිය එකා පොඩි කුක්කෙක් වගේ කෙදිරිගාන්න ගත්තා. නැට්ට ගහන ගමන් සෙල්ලමට වගේ ආවා. මන් අතින්ම කුකුල් මස් කට්ට උබ කැව්වා. කිසි ප්රශ්නයක් උනේ නෑ. එදා ඉදන් ඌ හීලෑයිලු. කාගෙවත් හපලත්ණෑ දවසම ලිහලා ඉන්නෙත්.
අද පන්සලේ හිටිය සැර බල්ලාටත් ඔයටිකම උනා මං කතා කරාට පස්සෙ.
මට හිතෙනවා මට මොකක්හරි මානසික බලයක් තියෙනවා කියලා.