මච්න්ලා රට ඉන්න නැදැ කෙනෙක් අපේ අම්මට Euro කොල වගයක් දිලා අරන්තියා ගන්න අවුරුදු 10කට විතර කලින් එයාට දැන් එක මතක් වේලා අපට ගන්න කිව්වා වියදමට මට දැන ගන්න ඔනේ එවා දැන් උනත් මාරු කර ගන්න පුලුවන්ද බන් ල0න්කාවේ වගේ කාලෙන් කාලෙට expire වෙන සින් එකක් තියද