ELAKIRI MIN MADURA

lohan

Active member
  • Apr 5, 2007
    170
    106
    43
    FB0A44FC-99F1-4783-A1B8-CDC0B62D5B50.jpeg
     
    • Like
    Reactions: jasz

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    filter ekata gaththa filter media monawada ?
    adiyata nikan ornamantal gal danawa nam plants danna ba. ehema danawa nam substrate ekak nathuwa hadanna puluwan plant ekak wenna ona.
    nathnam nutrients nathuwa tika dawasakain plant eka habak
    filter ekata gaththa filter media monawada ?
    adiyata nikan ornamantal gal danawa nam plants danna ba. ehema danawa nam substrate ekak nathuwa hadanna puluwan plant ekak wenna ona.
    nathnam nutrients nathuwa tika dawasakain plant eka habak
    filter ekata gaththa filter media monawada ?
    එහෙම විශේෂ මුකුත් ගත්තේ නැහැ? Filter එක ගන්නකොටම තිබ්බ එක තමයි තියෙන්නේ.( Sponge එකක් තියෙනනේ )
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    filter ekata gaththa filter media monawada ?
    එහෙම විශේෂ මුකුත් ගත්තේ නැහැ? Filter එක ගන්නකොටම තිබ්බ එක තමයි තියෙන්නේ.( Sponge එකක් තියෙනනේ )
    apo eka gaddi ena media nam wisi karala dapan machan. melo rahak na. loku bio load ekak nathi tank ekak nam ithin shape..

    ceramic rings/lava rock wage dewal hodai bacteria walata develop wenna. thawa active carbon wage hodai .. planted tank walata fertilizer danawa nam active carbon danna epa. serama tika carbon walata uragannawa.

    thawa honda filter wool (patha hil thiyana sponge epa.)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    අඩෝ තාම යනවා මේ ත්‍රේඩ් එක නේ ?
    Aquatic plants වවන උන් ඉන්නවද බිස්නස් එකක් විදියට?
    Anubias එහෙම 300-1000 වෙනකං කඩවල් වල ගාන.
     
    • Like
    Reactions: Kolama

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    meyala loku wenne nadda machan...man hithuwe pacu kiyala.


    patta bro...Gal monawda macahn...nikan normal kalu gal da?
    ------ Post added on Jun 1, 2021 at 9:42 AM
    Seiryu Stone
    lankawe aya Seyiri, Seyiru or Seyuru kiyalath kiyanne owatama thama.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ඇයි zebra ලාගේ මෙහෙම වෙන්නේ? Parasite aulakda?
    Tetracycline හොඳ වෙයිද?


    Screenshot_20210608-110829_Gallery.jpg
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මෙ මොන මාලු වරගයක්ද? අපෙ මල්ලි පොකුනකින් ගෙනල්ලා දාලා තිබ්බෙ...ගොඩක් බො උනා 200 විතර පොන්ඩ් එකේ හිටිය මෙයලගෙ කලු පට අයත් හිටියා...තව ලොකු අයත් හිටියා...රොස පාට අගෙ කලු පුල්ලි එහෙම තියෙන...පස්සෙ පොන්ඩ් එක අස් කරගන්නත් බරු උනා..කැම දීලා ඉවරයක් නැති උනා. කලින් හිටපු මලුන්ට කන්න හම්බීනෙත් නැ....පස්සෙ සෙරම අල්ල වෙන පොන්ඩ් එකකට දැම්මා...මෙයලා මොනද?
    IMG_20210724_1312142.jpg
     
    • Like
    Reactions: Champ HB

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මෙ මොන මාලු වරගයක්ද? අපෙ මල්ලි පොකුනකින් ගෙනල්ලා දාලා තිබ්බෙ...ගොඩක් බො උනා 200 විතර පොන්ඩ් එකේ හිටිය මෙයලගෙ කලු පට අයත් හිටියා...තව ලොකු අයත් හිටියා...රොස පාට අගෙ කලු පුල්ලි එහෙම තියෙන...පස්සෙ පොන්ඩ් එක අස් කරගන්නත් බරු උනා..කැම දීලා ඉවරයක් නැති උනා. කලින් හිටපු මලුන්ට කන්න හම්බීනෙත් නැ....පස්සෙ සෙරම අල්ල වෙන පොන්ඩ් එකකට දැම්මා...මෙයලා මොනද?View attachment 137521
    Mosambic


    me thread eke mehema post ekak dakinnath asai, issara EK awoth mekema thamai. @maheshsenadheera uba innawa neda..