shameera89

Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    See
    චන්දන කස්තුරිආරච්චි ට මොකද වුණේ ? මිනිහා slfp එකෙන් නේ ආවේ මූ unp කාරයෙක් නේ
    Chandana wa kapuwa ban U Chandrika ge kaale porak passe wena seat ekakin illuwa but no place

    Muta UNP chanda thamai pohottuvata aawe, parana UNP kaarayotika denawa
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Chandana wa kapuwa ban U Chandrika ge kaale porak passe wena seat ekakin illuwa but no place

    Muta UNP chanda thamai pohottuvata aawe, parana UNP kaarayotika denawa
    Sinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .
    Policeyata police wade karanna denna one . Doctor ta doca ge wade.

    Raja kaale wage ne ban mu radalaya wage okkoma palanaya karagena innawaa .

    Aluth kollo kelloth chande denawata ban muta . 40ta adu aya .

    Ona hora wadak karala amathi ta kokka dala hitiyaa nam Hari . Samanaya muniyaa thamayi thalenne 😠😠😠😠
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Sinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .
    Policeyata police wade karanna denna one . Doctor ta doca ge wade.

    Raja kaale wage ne ban mu radalaya wage okkoma palanaya karagena innawaa .

    Aluth kollo kelloth chande denawata ban muta . 40ta adu aya .

    Ona hora wadak karala amathi ta kokka dala hitiyaa nam Hari . Samanaya muniyaa thamayi thalenne 😠😠😠😠
    Ow Indian Culture eka ma thamai mehe politics kiyanne

    Me para hebei ellune 99n.. Uge Drivier tath thiyenne pattama place ekak ban uta kiyanne "Raala" kiyala ( a dawas wala)

    Driver ta message eka dunnama athi ban muge kane thiyanava shape eke.... Wife teacher kenek hitapu maruna godak kalekata kalin
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    Sinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .
    Policeyata police wade karanna denna one . Doctor ta doca ge wade.

    Raja kaale wage ne ban mu radalaya wage okkoma palanaya karagena innawaa .

    Aluth kollo kelloth chande denawata ban muta . 40ta adu aya .

    Ona hora wadak karala amathi ta kokka dala hitiyaa nam Hari . Samanaya muniyaa thamayi thalenne 😠😠😠😠
    තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
    මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
    කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .

    අපෙ පැත්තෙ (හොමාගම )
    මොනවා උනත් ඔය සීන් නැහැ .
    අමුතු පවර්ස් කාටවත් නැහැ .
    අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
    පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
    අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
    අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.

    පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
    ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    බලන්න පුතේ ටවුන් එක හුදකලා කරන්නේ නැතුව නටන නාඩගම්
    උඹලා මේ වගේ එකෙක්වද බං සිංහයෙක්ට සම කලේ
    නාකියෙක්ටත් බයයි.
    තව දෙයක් කියන්න ඕනෙ.
    මාත් පිළියන්දල.
    අපේ පැත්තේ මිනිස්සු මරි මෝඩයි.
    අවුරුද්දට වේස ෂොපිං යෑමක් ගියේ.
    මිනිස්සුන්ගේ මෝඩකම තමා මේකේ මූලික වරද.
    අපේ පැත්තත් හුදකලා කරලා තියෙන්නේ.
    ලණුවකින් පාර වහලා තියෙන්නේ.
    ලණුව උස්ස උස්ස වෙනදටත් වඩා මිනිස්සු එහෙ මෙහෙ යනවා.
    ඉතිං මේ වගේ උන් එක්ක මොන හුදකලාද බං
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලොකුගේ ගැන ඉස්සර ජ.වි.පෙ. හොඳට දන්නවා. (දැන් ජ.වී.පෙ. කියන්නෙ සෙලවෙන මනසට) කත්‍රිආරච්චි මෙලෝදෙයක් කළේ නෑ නේ. කත්‍රිආරච්චිගේ නෑදෑයොත් ඌට බැන බැන ඉන්නේ.
    පිළියන්දල මිනිස්සු එක්ක කතාබහ කරලා සමීපව ඉන්න කෙනෙක් නිසා ලොකුගේට එහෙ මිනිස්සු සලකන්නේ.
    නමුත් භිශනේ කරලා යූ එන් පීයේ යහතින් තවම ඉන්න අයට කවදාහරි කරුම ගෙවන්න වෙයි.

    බයිපාස් එක මිනිහගේ කඩ බේරන්න උවමනාවට වෙනස් කළා කියනවා, නමුත් ඒක ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒක මිනිස්සු කියන කතාවක්.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පිළියන්දල කවුරු හරි දන්නව ද ලොකුගේ ට කට්ටිය ඔච්චර බය මොකෝ කියල?
    මොරට මාරම බලයක් නේ තියෙන්නේ. මම හිතන්නේ නෑ වෙන කාටවත් ඔච්චර බලයක් ඇති කියලා.

    මුට ඔක්කොම එවුන් බයයි නේ.
    mu tamai e patte uta kade giya kollo okkoma job walata dala tiyenne. piliyandala policiya atuledi niroshan padukkata kanatath gahala tiyanawa.
     
    • Like
    Reactions: lakshitha2011

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    mu tamai e patte uta kade giya kollo okkoma job walata dala tiyenne. piliyandala policiya atuledi niroshan padukkata kanatath gahala tiyanawa.
    නිරොෂන් පාදුක්ක කියන්නෙත් යු ඇන් පී පොරක් .
    එයාගෙ අක්කා මගෙ 4 වසර පන්තිබාර ටීචර්.
     
    • Like
    Reactions: lakshitha2011

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
    මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
    කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .

    අපෙ පැත්තෙ (හොමාගම )
    මොනවා උනත් ඔය සීන් නැහැ .
    අමුතු පවර්ස් කාටවත් නැහැ .
    අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
    පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
    අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
    අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.

    පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
    ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
    මටත් එච්චරම ඉස්සර දිරවන්නේ නැ පිලියන්දල. හැබයි බැදලා ඉන්න සෙට් වුන්නේ පිලියන්දල. දැන්නම් උපන් ගමට වැඩිය සෙට් මෙහේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    මටත් එච්චරම ඉස්සර දිරවන්නේ නැ පිලියන්දල. හැබයි බැදලා ඉන්න සෙට් වුන්නේ පිලියන්දල. දැන්නම් උපන් ගමට වැඩිය සෙට් මෙහේ.
    මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .
    එත් ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නැහැ හේතුව අපෙම ඉස්කොලෙ හිටිය උන් තමා .
    මුඩුක්කුවල හිටිය උන් චාටර් පොරවල් සෙරොම ඔය ඒරියා එකෙමයි .

    ඔය සුවාරපොල කියන්නෙ කොයි වගෙ පැත්තක්ද බන් ? මුඩුක්කුවක්ද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
    මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
    කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .

    අපෙ පැත්තෙ (හොමාගම )
    මොනවා උනත් ඔය සීන් නැහැ .
    අමුතු පවර්ස් කාටවත් නැහැ .
    අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
    පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
    අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
    අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.

    පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
    ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
    mudukku unge sihina deshaya wenne land price adu palathakne. eda idan piliyandalata wada homagama nam land price adui :rofl:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .
    එත් ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නැහැ හේතුව අපෙම ඉස්කොලෙ හිටිය උන් තමා .
    මුඩුක්කුවල හිටිය උන් චාටර් පොරවල් සෙරොම ඔය ඒරියා එකෙමයි .

    ඔය සුවාරපොල කියන්නෙ කොයි වගෙ පැත්තක්ද බන් ? මුඩුක්කුවක්ද ?
    මමත් ඔය ලගම තමයි ඉන්නේ. ගොඩක් ඉන්නේ middle class / upper middle class කට්ටිය තමයි. පිලියන්දල අහුමුලුවල මුඩුක්කු වගේ සින් එකක් නම් තියෙනවා. හැබයි කොලඹ මුඩුක්කු වගේ තරම් චාටර් නැ. පොඩියට හරි සිමෙන්ති වලින් ගෙවල් හදාගෙන. අලුතෙන්නම් ගොඩක් අය එනවා මේ පැත්තට, මොකද කොලඹ් ඉදන් එනකොට පර් 8-10 ක් රස්සාවක් කරන කෙනෙක්ට ගන්න තියෙන්නේ මේ පැත්තේ. ඒවත් ටික ටික අඩුවේ ගෙන යනවා. මම අවු 3කට කලින් එනකොට 4-5 වගේ පර්1 ක් ගියේ දැන් 7-8 වගේ (120 පාරෙන් 1කිමි ඇතුලේ)
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .
    එත් ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නැහැ හේතුව අපෙම ඉස්කොලෙ හිටිය උන් තමා .
    මුඩුක්කුවල හිටිය උන් චාටර් පොරවල් සෙරොම ඔය ඒරියා එකෙමයි .

    ඔය සුවාරපොල කියන්නෙ කොයි වගෙ පැත්තක්ද බන් ? මුඩුක්කුවක්ද ?
    Piliyandaka koheda yako mudukku...thaama gami parisaraya tiyenne boralasgamuwa pass kerepu gaman 120 paare..
     
    • Haha
    Reactions: BruceWayne92

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කොතරම් කරත් කැ* කම් තම මව් රටට
    කරතොත් කප්පරක් වැඩ ආසනෙ හට
    කෙතරම් වසංගත ආවත් රට තුළට
    ලොකුගෙ තමයි අයියා පිළියන්දලට .
    usawi giyoth awrudu 10kata wada adena case usawi noya lokuge gawata aran gihama eka call eken iwarai. lockdown arinna kiyalanam gon wada kala kiyala minissu baninawa habai. boxer face bandulayata koinda echchara power. lokuge wage un arenna hama ekkaama mahinda diha balanne wahallu swamiya diha balanawa wage
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් ඔය ලගම තමයි ඉන්නේ. ගොඩක් ඉන්නේ middle class / upper middle class කට්ටිය තමයි. පිලියන්දල අහුමුලුවල මුඩුක්කු වගේ සින් එකක් නම් තියෙනවා. හැබයි කොලඹ මුඩුක්කු වගේ තරම් චාටර් නැ. පොඩියට හරි සිමෙන්ති වලින් ගෙවල් හදාගෙන. අලුතෙන්නම් ගොඩක් අය එනවා මේ පැත්තට, මොකද කොලඹ් ඉදන් එනකොට පර් 8-10 ක් රස්සාවක් කරන කෙනෙක්ට ගන්න තියෙන්නේ මේ පැත්තේ. ඒවත් ටික ටික අඩුවේ ගෙන යනවා. මම අවු 3කට කලින් එනකොට 4-5 වගේ පර්1 ක් ගියේ දැන් 7-8 වගේ (120 පාරෙන් 1කිමි ඇතුලේ)
    ape 120 idan 1.5 km athule dan perch eka 13++
    low income un giye issara madapatha wage border wala pathi walata. habai ewath block gal gewal mudukku jathi na mehe dan. piliyandala ta aithi wena nama thiyana dotema lands uth dan 3 panala perch eka. aduma perch 6k onene gekata. laksha 20k deela idam ganna salli thiyana geyak hadanna thawa 15k wath thiyana un mudukku wenne kohomada. homagama meegoda wage wananthara walanam thaama 1 ta aduwen yanawa :rofl: