Japan IT Job

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    @BruceWayne92 meka podddak hoyala balanna. mama danna widihata degree ekak nethnam 10 years expereince tiyenawanam visa ganna puluwan wage.
    3,5 nam danne ne
    මචන් මම ඒ සුදුසුකම් කියල තියෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන වීසා category එකට. රැකියාව මත අවුරුදු 3,5,10 වෙනස් වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City

    අර මන් දැක්කයි කිව්ව වෙකන්සීස් වලත් එක්ස්පීරියන්ස් එක අවම 3+ තමා තිබ්බෙ.
    කියලා තියෙන විදිය අනුව එහෙනම් එහෙම දාන්නෙ 3+ කියලා ඇකඩමික් කොලිෆිකේෂන්ස් ඉකුවලන්ට් වෙන්නද දන්නෙ නැහැ.
    හොයලා බලන්න ඔනි .

    යෙන් මිලියන් 6-10 ත් අතර සැලරි.
    ජපානෙ මේක හොඳ සැලරි එකක්ද ?

    දැන් ඔය අයි ටී කම්පැණීස් වලට 3+ එක්ස්පීරියන්ස් එක මදිද ඇකඩමික් ඉකුවලන්ට් වෙන්නෙ ? (Line,Rakuten,PayPay)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන් මම ඒ සුදුසුකම් කියල තියෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන වීසා category එකට. රැකියාව මත අවුරුදු 3,5,10 වෙනස් වෙනවා.
    ow machan math kiyanne a category ekatama thamai. 技術/人文知識/国際業務 visa walatamekata mama kohe hari dekka ara wage ekak. matath sure ekak nehe.

    අර මන් දැක්කයි කිව්ව වෙකන්සීස් වලත් එක්ස්පීරියන්ස් එක අවම 3+ තමා තිබ්බෙ.
    කියලා තියෙන විදිය අනුව එහෙනම් එහෙම දාන්නෙ 3+ කියලා ඇකඩමික් කොලිෆිකේෂන්ස් ඉකුවලන්ට් වෙන්නද දන්නෙ නැහැ.
    හොයලා බලන්න ඔනි .

    යෙන් මිලියන් 6-10 ත් අතර සැලරි.
    ජපානෙ මේක හොඳ සැලරි එකක්ද ?

    දැන් ඔය අයි ටී කම්පැණීස් වලට 3+ එක්ස්පීරියන්ස් එක මදිද ඇකඩමික් ඉකුවලන්ට් වෙන්නෙ ? (Line,Rakuten,PayPay)
    government eke rules walata anuwa equivalent wenne ne. comapany ekata eken oyawa ganna kemathi unata visa hambenne nehe danna widhata nam.
    ------ Post added on May 17, 2021 at 9:25 AM
     
    • Like
    Reactions: BruceWayne92

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන් වීසා කියන්නේ ඔයාට නිත්‍යානුකුලව ජපානේ ජීවත්වෙලා රැකියාව කරන්න දෙන බලපත්‍රය නේ. ඒකට අදාළ සුදුසුකම් තීරණය කරන්නේ Ministry of Justice මගින්.
    ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES
    මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි.

    තවත් දෙයක් තමයි මේ කාලයේ ජොබ් එකක් ලිස්ට් කරනකොට මුලික සුදුසුකම් කියන ඒවා තියනවා කියල උපකල්පනය කරලා තමයි අනිත් අවශ්‍ය සුදුසුකම් ඉල්ලන්නේ. සරලව කිව්වොත් මේ ජොබ් දාන්නේ ජපන් ජොබ් මාකට් එකටනේ, එතකොට දැනට මෙහෙ ඒ වගේ රැකියාවක් කරන්න අදාළ වීසා එකක් තියෙන්න එපැයි. එහෙම වීසා එකක් තියනවා කියන්නේ මම උඩින් කියල තියන සුදුසුකම් සපුරලා තියනවා කියන එකනේ. ඔයා කියල තියනවා වගේ වෙන රටකින් කෙනෙක් sponsor කරලා ගෙන්නගන්නවා කියමු. ඒත් අර මූලික සුදුසුකම් නැත්තම් රජයෙන් වීසා දෙන්නේ නෑ. ජපානයේ ඉගෙනගත්තු කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත් මොකද එයාලට තියෙන්නේ වීසා එක හරවගන්න එක විතරයි.

    Line/PayPay/Rakuten වගේ ආයතන වලට ජපන් නැතුව ගන්නවා. දැනට වීසා එකක් තියන කෙනෙකුට නම් ඉතින් අදාළ විෂයට උපාධියක් නැතත් වැඩ පුළුවන් නම් ජොබ් එක ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඉතින් වෙන රටක ඉඳල එද්දී ජපන් රජය මැද්දෙන් ඉන්නවනේ.

    මමත් 2015 ඉඳන් ඉන්නේ. හැබැයි තාම ජපන් බෑ. අසරණ ජීවිත.... :(
    ------ Post added on May 17, 2021 at 8:07 AM

    @BruceWayne92 meka podddak hoyala balanna. mama danna widihata degree ekak nethnam 10 years expereince tiyenawanam visa ganna puluwan wage.
    3,5 nam danne ne
    machan oya dennamama IT related jobs da karanne ? poddak oyaala inna industry eka kianawada. poddak share karaganinko experience eka oyaalage. Tokyo da inne? kohomada Software industry eke starting salary. oya deenatama japanese be keewa neda? kohomada kadawal walata ehema gihin katha baha karanne?
     
    • Like
    Reactions: BruceWayne92

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අර මන් දැක්කයි කිව්ව වෙකන්සීස් වලත් එක්ස්පීරියන්ස් එක අවම 3+ තමා තිබ්බෙ.
    කියලා තියෙන විදිය අනුව එහෙනම් එහෙම දාන්නෙ 3+ කියලා ඇකඩමික් කොලිෆිකේෂන්ස් ඉකුවලන්ට් වෙන්නද දන්නෙ නැහැ.
    හොයලා බලන්න ඔනි .

    යෙන් මිලියන් 6-10 ත් අතර සැලරි.
    ජපානෙ මේක හොඳ සැලරි එකක්ද ?

    දැන් ඔය අයි ටී කම්පැණීස් වලට 3+ එක්ස්පීරියන්ස් එක මදිද ඇකඩමික් ඉකුවලන්ට් වෙන්නෙ ? (Line,Rakuten,PayPay)
    ow honda salary ekak. new grad kenekta patan ganne 3.5 - 4 indan.

    machan oya dennamama IT related jobs da karanne ? poddak oyaala inna industry eka kianawada. poddak share karaganinko experience eka oyaalage. Tokyo da inne? kohomada Software industry eke starting salary. oya deenatama japanese be keewa neda? kohomada kadawal walata ehema gihin katha baha karanne?
    ow mama AI karanne. Nihonbashi. salary hondai (awuruddakin lexus rx ekak gatta) [salary eka hitha gannako). kadawal ekka deal karanna Japanese lokuwata ona ne. prashne tiyenne beheth ganna giyamai, city office anan manan ewata giama. wife thamai udaw karanne.
    ------ Post added on May 17, 2021 at 9:29 AM
     
    • Like
    Reactions: BruceWayne92

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    machan oya dennamama IT related jobs da karanne ? poddak oyaala inna industry eka kianawada. poddak share karaganinko experience eka oyaalage. Tokyo da inne? kohomada Software industry eke starting salary. oya deenatama japanese be keewa neda? kohomada kadawal walata ehema gihin katha baha karanne?
    Ow, mama nam Cloud OP industry eke. Japan baha kiyanne ithin poddak ehe mehe karala gotha gahala katha karanna puluwan. edineda wada walata nam Japan onema na wage, payments, transport wage idan gaththama hamadema phone eken karanna puluwan nisa. ara nlasantha kiwwa wage hospital ekakata, city hall ekakata bank ekakata wage giyama thama poddak awul.

    ow honda salary ekak. new grad kenekta patan ganne 3.5 - 4 indan.

    ow mama AI karanne. Nihonbashi. salary hondai (awuruddakin lexus rx ekak gatta) [salary eka hitha gannako). kadawal ekka deal karanna Japanese lokuwata ona ne. prashne tiyenne beheth ganna giyamai, city office anan manan ewata giama. wife thamai udaw karanne.
    ------ Post added on May 17, 2021 at 9:29 AM
    Niyamai machan. over 15mil salary ekak gannawa kiyanne waddek thamai.
     
    • Love
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Ow, mama nam Cloud OP industry eke. Japan baha kiyanne ithin poddak ehe mehe karala gotha gahala katha karanna puluwan. edineda wada walata nam Japan onema na wage, payments, transport wage idan gaththama hamadema phone eken karanna puluwan nisa. ara nlasantha kiwwa wage hospital ekakata, city hall ekakata bank ekakata wage giyama thama poddak awul.

    Niyamai machan. over 15mil salary ekak gannawa kiyanne waddek thamai.
    eeta adui bn :D 10ta(jpy) wedi
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    eeta adui bn :D 10ta(jpy) wedi
    ඒත් වෙනසක් නෑ මචං. ජපානේ වැඩ කරන හුඟ දෙනෙක් 10mil පනින්නේ අවුරුදු 60 කිට්ටු උනාම. Service ඒකත් එක්ක. දන්නවනේ ඉතින් මුල් කාලේ 5-8 අතර නේ හුඟ දෙනෙක් ඉන්නේ. ඉතින් 10mil පැනලා ගන්නවා කියන්නේ වැඩ්ඩෙක් තමා
     
    • Love
    Reactions: nlasasatha

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඒත් වෙනසක් නෑ මචං. ජපානේ වැඩ කරන හුඟ දෙනෙක් 10mil පනින්නේ අවුරුදු 60 කිට්ටු උනාම. Service ඒකත් එක්ක. දන්නවනේ ඉතින් මුල් කාලේ 5-8 අතර නේ හුඟ දෙනෙක් ඉන්නේ. ඉතින් 10mil පැනලා ගන්නවා කියන්නේ වැඩ්ඩෙක් තමා
    අයි ටී වල පඩි වැඩී බන් ලොකෙ කොහෙත්.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අයි ටී වල පඩි වැඩී බන් ලොකෙ කොහෙත්.
    IT වල නෙවෙයි මචන් පඩි වැඩි.. IT වල කරන රැකියාව අනුව තමයි පඩි වැඩි වෙන්නේ. 6mil වගේ තමා මෙහෙ average salary එක. ඊටත් අඩුවෙන් ගන්න IT ෆීල්ඩ් එකේ අය ඕනෑතරම් ඉන්නවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    monada machan job dana site japan wala
    එහෙම විෂේශ සයිට් එකක් නම් මන් දන්නෙ නැහැ .
    ඔය ස්ටැක් ඔවර්ෆ්ලො සයිට් එකෙ ජපන් කම්පැණිස් වල වෙකන්සීස් වගයක් දැක්කා .
     
    • Like
    Reactions: Damitha77

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ත්‍රෙඩ් එකට අප්ඩෙට් එකක් දෙන්නම් සිංහළු .
    බොලා ජපානෙ යනවානම් ලොකු රෙපියුටඩ් ඩිග්‍රි නැත්තම් හොඳම දේ එහෙ සිටිසන් ජප්පියෙක් බඳින එක .
    කෙල්ලෙක් නම් ජප්පෙක් ව බැඳපන්.
    හොඳම දේ ඒක .

    විවාහය තමා හොඳම ක්‍රමෙ මිනිහෙක් වෙන්න අද කාලෙ .
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    :baffled: kasada bandapu kukulonta wikalpayak nathida
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Aththatama kiwwoth lankawe wage rataka degree ekak wediya balanne naha, specially startups
    unta oni mokak hari technology eken code karanna puluwan dial ekak witarai :)

    Matath samahara offers awith tiyanawa GitHub code liyala tiyana technologies/languages base karan
    Github eke umbe projects mona hari dala thiyanawada public.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මචන් ජපන් යන්න මොනවද ඕන සුදුසුකම් දන්න කෙනෙක් කියන්න
     
    • Haha
    Reactions: nlasasatha

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    IT පැත්තෙන් career එකක් හදා ගන්න ජපන් වගේ යනව නම්;
    ලංකාවේ IT සම්බන්ධ dip / higher dip / degree එකක් තියෙනව නම් සෑහෙන්න වටිනවා.
    ජපන් යන්න නම් ලක්ෂ 25 වගේ යනවා. (මෙහේ ලෝන් එකක් දාලා, ජපන් ගිහින්, එහෙ වැඩ කරන ගමන් ලෝන් එක ගෙවන්න පුළුවන් විදියේ පඩියක් ගන්න පුළුවන්. හැබැයි කට්ටක් කන්න වෙනවා).
    ජපන් ගියාට පස්සේ ජැපනීස් බාශාව ඉගෙන ගන්න ඕන කියල කවුරුත් දන්නවනේ. ( මං දන්න විදියට නම් භාශාව ඉගෙන ගත්ත කියල ස'ටිෆිකේට් එක විතරයි ඕන එහෙම නැතුව ෆයිනල් ලියල පාස් වෙන්න ඕනම නෑ. කවුරු හරි දන්න කෙනෙක් මේක ඇත්තද නැද්ද කියල පොඩ්ඩක් වෙරිෆයි කරන්න. නැත්තන් දන්න කෙනෙක්ගෙන් වෙරිෆයි කර ගන්න).
    ජපන් භාශාව + English + ලංකාවේ IT paper qualifications තියෙනව නම් ලොකු advantage එකක්.
    කොහොම උනත් ලක්ෂ පහක විතර ( wothout taxes) පඩියක් ගන්න පුළුවන් ( For starters).
    තව, මිකැනිකල් ඉන්ජිනියරින් පැත්තේ ජොබ්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා
     
    • Like
    Reactions: LalaJ