අද ගේ විකුනනවා සින්හලුනේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් එත්කොට හන්තානේ අතෑරලා දාලා තියෙන බොක්ස් ටයිප් ගෙදර ඒකේ මුරකාරයටද 😁
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Bokka

    බ්‍රෝකර් කෙනෙක් හරහා බන්.. ඉක්මන් එකේ දාලා ඕවා විකුන්නන්න බහ රටින් එළියේ ඉදන්. බොරුවට ගෙවල් බලන්න එන උන් එක්කලා කොහොමද කරන්නේ?

    සහෝදරයා මට දෙන්නකොන් ඒ බ්‍රෝකර් ගේ නම්බර් ඒක. මගෙත් පොඩි ඉඩමක් තියනවා විකුණාගන්න.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    සල්ලි හම්බ උනාම එළකිරි යහළුවන්ට පාටියක් දෙන්නම්.
    @Solo Rider මට kaspesky key එකක් අරන් දුන්නා,උබ මට malwarebyte key එකක් අරන් දියන්කෝ😁😁😁
    ජොක් එකක් කරේ,පරිස්සමට සල්ලි පාවිච්චි කරපං,නැත්නම් වියදම් වෙනවා හොයන්න බැරි වෙයි
     
    • Like
    Reactions: Battery Podda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,539
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..

    පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..

    Uba wikke janadipathi mandire da? Mn kiwwe white house eka.ochchara ganakata 😐
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Uba wikke janadipathi mandire da? Mn kiwwe white house eka.ochchara ganakata 😐
    නෑ යකෝ.. තැන්නේකුඹුර රිජන්සි එක තියන තැනට අල්ලපු ඉඩම. පාලමත් එක්කම ගල් පල්ලිය ඉස්සරහා. ඔය ගනත් මට පාඩුයි. ඒ හරියේ පර්ච් එක සාමාන්යෙන් 10-11 මිලියන් යනවා.
     
    • Wow
    Reactions: shenat

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Tahukana salli karayone ban inne lankaweth.
    ඔව් බන්.. මම ලංකාවට ආපු වෙලාවේ අන්තිමටම 2019දී දැන් ආසිරි හොස්පිටල් එක තියන ඉඩමට අල්ලපු එක. ඒ කියන්නේ පේරාදෙනි පැත්තට වෙන්න, අක්කා ගත්තා පර්ච් එක මිලියන් 18 ගානේ... පර්චස් 12ක් තිබ්බේ.. දැන් එක ඉල්ලනවා පර්ච් එක මිලියන් 21 ගානේ.. ටහිකෙන ගණන් බන් නුවර.. ඕක දැන් ඔක් රේ එකේ බුවා ඉල්ලනවා මාස ගානක ඉදන්
     
    • Like
    Reactions: sami_boy and shenat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව් බන්.. මම ලංකාවට ආපු වෙලාවේ අන්තිමටම 2019දී දැන් ආසිරි හොස්පිටල් එක තියන ඉඩමට අල්ලපු එක. ඒ කියන්නේ පේරාදෙනි පැත්තට වෙන්න, අක්කා ගත්තා පර්ච් එක මිලියන් 21 ගානේ... පර්චස් 12ක් තිබ්බේ.. දැන් එක ඉල්ලනවා පර්ච් එක මිලියන් 18 ගානේ.. ටහිකෙන ගණන් බන් නුවර.. ඕක දැන් ඔක් රේ එකේ බුවා ඉල්ලනවා මාස ගානක ඉදන්
    නුවර ඉඩම් අවධමනයට ලක් වෙනවද?
    නැත්තම් හරියට බොරුව කියාගන්ඩ බැරි උනාද
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නුවර ඉඩම් අවධමනයට ලක් වෙනවද?
    නැත්තම් හරියට බොරුව කියාගන්ඩ බැරි උනාද
    ඇයි යකෝ බොරු නෙමෙයි.. කැන්ඩියන් ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් හොටෙල් එක, කිංග්ස්වුඩ් එක ඉස්සරහා ඕක මිලියන 800ක බෑන්ක් ලෝන් එකකට හිරවෙලා තිබිලා ලංකා බැංකුවෙන් වෙන්දේසි කරන්න කලින් මමයි තව එකෙකුයි ගන්න ගියා. ඒ පොර දෙන්න බැහැ කියලා රිශේදුල් කරන්න ඕනා කියා කියා ඇද්දා. ගිය මාසේ ඒ පොර මැරුණද කොහෙද?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගේම්කාරයා මතක් උනා... :(
    අපෝ මේවා ගත්තේ ගේම් දීලා නම් නෙමෙයි..

    ඊට වඩා එළකිරියේ මූ ම බලපන්කෝ
    මේකේ ඉතින් අකවුන්ට්ස් පිටින් මම වීඩියෝ දැම්මනේ.. බොරු සල්ලි නෙමෙයි. ආයේ අරක මේක කරලා කාර් බාර් නම් මගේ ලග නැහැ. ගත්තු ඉඩම් දෙක තුනක් තියනවා.. එච්චරයි.
    ------ Post added on May 17, 2021 at 12:39 PM