සල්ලි හම්බ උනාම එළකිරි යහළුවන්ට පාටියක් දෙන්නම්.මට චොක්ලට් ඕඩරයක් දාලා දියන්කොමේ දවස්වල සල්ලි නෑ
![]()
සල්ලි හම්බ උනාම එළකිරි යහළුවන්ට පාටියක් දෙන්නම්.මට චොක්ලට් ඕඩරයක් දාලා දියන්කොමේ දවස්වල සල්ලි නෑ
![]()
Bokka
බ්‍රෝකර් කෙනෙක් හරහා බන්.. ඉක්මන් එකේ දාලා ඕවා විකුන්නන්න බහ රටින් එළියේ ඉදන්. බොරුවට ගෙවල් බලන්න එන උන් එක්කලා කොහොමද කරන්නේ?
ඒක විකුනන්නේ නැහැ.. ඉඩම වැලියු එක වැඩියි ගෙට වඩා...දැන් එත්කොට හන්තානේ අතෑරලා දාලා තියෙන බොක්ස් ටයිප් ගෙදර ඒකේ මුරකාරයටද![]()
කොල්ලගේ මාමණ්ඩි අරන් දෙන සින් එකක් තිබ්බේ. වාරියපොළ පැත්තේ පොල් බිස්නස් කරන බුවෙක්.machan meka ganna eka mona business da karanne?
@Solo Rider මට kaspesky key එකක් අරන් දුන්නා,උබ මට malwarebyte key එකක් අරන් දියන්කෝසල්ලි හම්බ උනාම එළකිරි යහළුවන්ට පාටියක් දෙන්නම්.
එහෙනම් මිලියන් 450 නෙමෙයි, මිලියන් 45. කෝටි 4.5දිගන නෙමෙයි බන්.. තැන්නේකුඹුර.. පර්චස් 52ක් තිබ්බා..
විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..
පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..
නෑ යකෝ.. තැන්නේකුඹුර රිජන්සි එක තියන තැනට අල්ලපු ඉඩම. පාලමත් එක්කම ගල් පල්ලිය ඉස්සරහා. ඔය ගනත් මට පාඩුයි. ඒ හරියේ පර්ච් එක සාමාන්යෙන් 10-11 මිලියන් යනවා.Uba wikke janadipathi mandire da? Mn kiwwe white house eka.ochchara ganakata![]()
Ela, jayawewa!කොල්ලගේ මාමණ්ඩි අරන් දෙන සින් එකක් තිබ්බේ. වාරියපොළ පැත්තේ පොල් බිස්නස් කරන බුවෙක්.
කොල්ලගේ මාමණ්ඩි අරන් දෙන සින් එකක් තිබ්බේ. වාරියපොළ පැත්තේ පොල් බිස්නස් කරන බුවෙක්.
Get together ekata bottles tikak ewapan uba gane. Anyway gud luck brother.සල්ලි හම්බ උනාම එළකිරි යහළුවන්ට පාටියක් දෙන්නම්.
ඔව් බන්.. මම ලංකාවට ආපු වෙලාවේ අන්තිමටම 2019දී දැන් ආසිරි හොස්පිටල් එක තියන ඉඩමට අල්ලපු එක. ඒ කියන්නේ පේරාදෙනි පැත්තට වෙන්න, අක්කා ගත්තා පර්ච් එක මිලියන් 18 ගානේ... පර්චස් 12ක් තිබ්බේ.. දැන් එක ඉල්ලනවා පර්ච් එක මිලියන් 21 ගානේ.. ටහිකෙන ගණන් බන් නුවර.. ඕක දැන් ඔක් රේ එකේ බුවා ඉල්ලනවා මාස ගානක ඉදන්Tahukana salli karayone ban inne lankaweth.
නුවර ඉඩම් අවධමනයට ලක් වෙනවද?ඔව් බන්.. මම ලංකාවට ආපු වෙලාවේ අන්තිමටම 2019දී දැන් ආසිරි හොස්පිටල් එක තියන ඉඩමට අල්ලපු එක. ඒ කියන්නේ පේරාදෙනි පැත්තට වෙන්න, අක්කා ගත්තා පර්ච් එක මිලියන් 21 ගානේ... පර්චස් 12ක් තිබ්බේ.. දැන් එක ඉල්ලනවා පර්ච් එක මිලියන් 18 ගානේ.. ටහිකෙන ගණන් බන් නුවර.. ඕක දැන් ඔක් රේ එකේ බුවා ඉල්ලනවා මාස ගානක ඉදන්
ඇයි යකෝ බොරු නෙමෙයි.. කැන්ඩියන් ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් හොටෙල් එක, කිංග්ස්වුඩ් එක ඉස්සරහා ඕක මිලියන 800ක බෑන්ක් ලෝන් එකකට හිරවෙලා තිබිලා ලංකා බැංකුවෙන් වෙන්දේසි කරන්න කලින් මමයි තව එකෙකුයි ගන්න ගියා. ඒ පොර දෙන්න බැහැ කියලා රිශේදුල් කරන්න ඕනා කියා කියා ඇද්දා. ගිය මාසේ ඒ පොර මැරුණද කොහෙද?නුවර ඉඩම් අවධමනයට ලක් වෙනවද?
නැත්තම් හරියට බොරුව කියාගන්ඩ බැරි උනාද
ඊට වඩා එළකිරියේ මූ ම බලපන්කෝTahukana salli karayone ban inne lankaweth.
අපෝ මේවා ගත්තේ ගේම් දීලා නම් නෙමෙයි..ගේම්කාරයා මතක් උනා...![]()
මේකේ ඉතින් අකවුන්ට්ස් පිටින් මම වීඩියෝ දැම්මනේ.. බොරු සල්ලි නෙමෙයි. ආයේ අරක මේක කරලා කාර් බාර් නම් මගේ ලග නැහැ. ගත්තු ඉඩම් දෙක තුනක් තියනවා.. එච්චරයි.ඊට වඩා එළකිරියේ මූ ම බලපන්කෝ