අද ගේ විකුනනවා සින්හලුනේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    Hutta mehe mun gewal ganna widiyata apita 5 million walata wath geyak ganna ithuru weida danne na. ☹ e madiwata grant uth denawa.

    Masayak uneth na ara gewal tika balala. Okkoma sold. Oya mama dapu 2 tikak adui. Anith ewa 4,5 million.
    ow,ROI eka mara wediy bn.poddak ge rennovate karala ad ekak demoth china huttek ewilla gannawa.gewal ganna wenne 2 hours witara distance ekakin tamai city eke idan.nattan apartment tamai.apartment nan crack issues tiyenawa aluthen hadana ewala
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉඩම් යනවා බන් නොහිතන ප්‍රයිස්වලට. හන්තානේ ඉඩමත් මේකා ඉල්ලනවා බිස්නස් එකක් කරන්න.. මම එක දෙන්න කැමති නැහැ.
    ඔය කියන එක ඇත්ත නං ඌ අනිවා මොකක් හරි හොර බිස්නස් එකක් කරන එකෙක්.

    ow,ROI eka mara wediy bn.poddak ge rennovate karala ad ekak demoth china huttek ewilla gannawa.gewal ganna wenne 2 hours witara distance ekakin tamai city eke idan.nattan apartment tamai.apartment nan crack issues tiyenawa aluthen hadana ewala
    Uba me 2 hrs kiyanawa. Mama oya baluwe eetath eha ewa. Ewath iwarai kiwwama.
    ------ Post added on May 17, 2021 at 4:23 PM
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය කියන එක ඇත්ත නං ඌ අනිවා මොකක් හරි හොර බිස්නස් එකක් කරන එකෙක්.
    ඉන්ටර්නල් ගේම් ඇති බන්. හන්තානේ නම් ඉඩම් නැහැ. ඒ නිසා යනවා පට්ටා ගණන් වලට.
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    next sl land buyers will be chinese.Then shit will become real.Value may go up by 400%

    uba sydney ne?mel nan adui ban 2 hours wage area wala.hebei pata gala yanawa okoma.
    ------ Post added on May 17, 2021 at 4:25 PM
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    next sl land buyers will be chinese.Then shit will become real.Value may go up by 400%
    කලම්බෝ තමා ඉතින්.. කැන්ඩි චයිනිස් නෙමෙයි මුස්ලිම් උන් තමා ගන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්ටර්නල් ගේම් ඇති බන්. හන්තානේ නම් ඉඩම් නැහැ. ඒ නිසා යනවා පට්ටා ගණන් වලට.
    Hanthana tawa hithaganna puluwan e wage godak places nathi nisa. Eth methana melo rahak nathi thanak. Mama othana dannawa oya kittuwa ape nayo innawa.

    next sl land buyers will be chinese.Then shit will become real.Value may go up by 400%

    uba sydney ne?mel nan adui ban 2 hours wage area wala.hebei pata gala yanawa okoma.
    ------ Post added on May 17, 2021 at 4:25 PM

    Mata Mel set wenne na ban. Anika mata ganna ona Beach eka aine pot ekak. Mel walath pahala Frankston wage pathi nikamata mama baluwa. E dawas walata athe tiyena salli gana anuwa tamai decide wenne. Perusal ta wage salli tibba nam kelinma Palm Beach walin ganne. 😍
    ------ Post added on May 17, 2021 at 4:28 PM
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hanthana tawa hithaganna puluwan e wage godak places nathi nisa. Eth methana melo rahak nathi thanak. Mama othana dannawa oya kittuwa ape nayo innawa.
    සති තුනක් විතර ගියේ බන් වැඩේට.. මොන ඉලව්වක්හරි කරගෙන මට සල්ලි ටික එනවනේ. ඒ ඇති. ආයේ ඔහේ යන්නෙත් නැහැනේ. :P

    ඔසී බැලුවා බන්.. සිටි එකෙන් එහා ඒවා නම් ගන්න එපා බන්. හදිස්සියේ මොකක්හරි උනත් එකෙක් ගෙන්න ගන්න ලොන්ත පුකක් කන්න වෙනවා. ලංකාවට එහා.
    ------ Post added on May 17, 2021 at 4:32 PM
     
    hamma beach sepa tama.GTA V wage look eka.

    dogecoin 1lax wage ganinko
    ------ Post added on May 17, 2021 at 4:33 PM
     
    • Love
    Reactions: shenat

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    hamma beach sepa tama.GTA V wage look eka.

    dogecoin 1lax wage ganinko
    ------ Post added on May 17, 2021 at 4:33 PM
    ආයේ ෆොරෙක්ස් සින් නම් කරන්නේ නැහැ. ෆ්රාන්ස් වලින් ගෙයක් ගන්නවා.
     
    • Like
    Reactions: shenat

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සනී ලියොන් තාම වර්ජින් කියල ඒකි කිව්වොත් එකත් පලිගන්න පුළුවන් ඒත් උඹ කියන දෙයක් නම් මලාට පිළිගන්න බෑ. උඹ කීයක් නම් ඩබල් ගේම් දීල තියෙනවද මේකෙ.

    View attachment 125456
    ඔතන එඩිට් කලාට එකවුන්ට් ඩීටේල්ස් එඩිට් කරන්න බැහැ මචන්
    ඔටෝ රීෆ්‍රෙෂ් වෙනවා
    යාලුවෙක් ණයක් ඉල්ලලා, මම බැංකුවේ සල්ලි නැති විදිහට එඩිට් කරලා ඌට විඩියෝ කෝල් එකේ පෙන්නුවා
    කරුමෙට ඒ පක රීෆ්‍රෙෂ් උනානේ මම පෙන්නද්දිම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mokakda ban othana ochchara ganan wenna hethuwa? Kisima lassana View ekak wath nane. Gaga penne na neda othanata?
    උඹ ඔය උගෙන් සිරාවටද අහන්නෙ???, යකෝ මාත් තුන්බාර් හන්දියෙ. 🤦‍♂️
     
    • Like
    Reactions: shenat