Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,839
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    @hodakolla එල බුවෙක් නේ කිරියේ ඉන්න bumper එකක් දාගෙන හෙල්ප් එකක් දීගෙන ඉන්න . උබ මඩ ගහනවා නං proof එක්ක එන්ඩ ඕනේ මොකද උබ කියන එක ඉහමුදුනෙන් පිළිගන්ඩ උබ සක්කරයා නෙමේ නේ

    PS:
    PLOT TWIST:
    @Sx3 කියන්නේ @hodakolla ම තමා මේ දවස් වල ලීසින් දානවත් අඩුයි කට්ටිය. හොද කොල්ලට ලිසිනුත් අඩුයි. ෆේක් එකෙන් ඇවිත් පොඩ්ඩක් ඇවිලිලා යන ත්රෙඅඩ් එකක් දාලා ආයේ කිරියේ අයට මතක් කරලා දෙනවා ලීසින් නං මන් තමා කියල. හි හි කොහොමද ටිකිරි මොලේ
    Edit: වැඩේ හරි දැන් trending 1
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Kauda kena wisthara ethiwa daapan, @hodakolla mu thama mama danna widiyata meke insurance krnne, mama lease karala tye,personally aduranwa hodata mu gena nam ehama deyak kiynna naaa, hodama ekek😂
    ow ow.. uge ekama aula russian kellonta hitha yana eka wtri. allapu aththath ne paya gahapu aththath ne enisa thmath thani anatha kukula :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @Sx3 කියන්නේ @hodakolla ම තමා මේ දවස් වල ලීසින් දානවත් අඩුයි කට්ටිය. හොද කොල්ලට ලිසිනුත් අඩුයි. ෆේක් එකෙන් ඇවිත් පොඩ්ඩක් ඇවිලිලා යන ත්රෙඅඩ් එකක් දාලා ආයේ කිරියේ අයට මතක් කරලා දෙනවා ලීසින් නං මන් තමා කියල. හි හි කොහොමද ටිකිරි මොලේ
    naha mcn mata me account eka witharai bn tynne :lol: :lol: :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මන් දැනුවත්වනම් එළකිරියේ ලීසිං කරන කෙනෙක්ට ඉන්නේ @hodakolla . නම විතරක් නෙවෙයි කොල්ලත් ඇත්තටම හොඳයි.
    මගේ ෆර්ස්ට් වෙහිකල් එක ගන්නත් උදව් කරලා, ඔක්කොම ටික කරලා දුන්නා. අද මේ වෙනකම් කිසි කේස් එකක් වෙලා නෑ.
    මම විතරක් නෙවෙයි එළකිරියේ මන් දන්න ගොඩක් අයට මු වඩේ කිසි සීන් එකක් නැතුව කරලා දීලා තියෙනවා.

    නම කැත කරන්න ධාතු වැඩ කරන්න එපා බන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    උබ ගහන්නෙ මේකෙ ඉන්න කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති pure චරිතෙකට.

    එහෙව් එකෙ උබ වගකීම ගන්ඩ ඔනෙ හරි විස්තරෙ, නම/ ගම, මුදල, වාහනෙ , තැන, වේලාව ඔක්කොම දාල. වෙච්ච දේ කියපන් හරියට
    එහෙන නැතුව මේ වගේ ladyboy පෝස්ට් දාල නෙවෙ.

    නිකම්ම 'leasing wage deyak karaganna epa ' දම්ම කියන්නෙ, උබ ගහන්න හදන ගේම මොකද්ද

    Mehemai elakiri eke lease krnne mama ne wena kawruth lease danne na @tshirtZ ube yaluwata mama lease eka dala dunne eke awlk tynwada bn??/ kypu wdytama mama wade krala dunna ne bn ape grp eke innwa @dj gamaya muta lease eka dammeth mama bn muwa elakiri eke godak ewun dnnwa habai meke innna godak aya lease eka ahnwa ganne na samahara ayage CRIB eka sahenna awl e wahane ta lease ekak denna ba kwwama math ekka araganna enwa bn @banda065 meya lease eka gatheth magen bn ahnna mama extra chaxrges mnhri aran tynwada kyl

    @^Night Fury^ mcn meyage wahane hadissi wela RMV yaawannath kalin mama payment eka damme onnam ahnna plwn

    @KawudaOiBoy @niranga1989 meyage wahane kreth mama bn ahnna mama ehema chora wada krala tynwada kyl

    thawa onatharam aya mention krnnam bn mama

    @එළකිරි කොල්ලෙක් mu lagdi wahane gaththe bn thama masayak wath naha mu innne matara vehicle eka tibbe colombo wala mai vehicle eka balanna gye bn mu mage wishwaseta vehicle ekata advanced kre ( mu thama ikman eken balala mata kwe) itapasse mama wahane anke aragena insurance company walat kata krala claim history eka pawa muta aran dunna mama ahaapn mama rupilyak wath gaththda kyl kiriye katawath mama ehema chora wada krala na bn eka nisa me wage chater thread danna epa bn eka hena kathi bn

    @Janithsl88 sorry mcn meyage wahane mata promise una gana lease eka aran denna bari una eka mama genuinely call krala apologize kra bn

    @oshan kavishan meyage office eke 5 denk magen lease eka karagththe ahnna kisima awlk wela tynwada kyl

    Thawa onatharam aya innwa mention krnna plwn magen gaththa

    @krizta muge wahane gannath gye math ekka masayk withara wahana thorala gaththe lease ekath mama kraala dunnne ahapn mama chora ekekda kyl oya ona knk shakshi dei

    @Ragna_SL
    ඇස් දෙකත් රිදෙනව බන් මූ දාන ඒවා කියවල.සින්ග්ලිශ්, ඒ මදිවට බොල්ඩ්
    මූව හොයන් ගිහිල්ල, සින්හලෙන් ටයිප් කරන්න පොරොන්දු වෙනකන් නෙලල එමුද

    @Solo Rider mehe waren. naduwak thyenwa ahanna :frown:
    පැමිනිලි කාරයා නෑනෙ බන්, නඩුව විසි කරන්න වෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Sx3 = hodakolla newei nam, hodakolla kiyanne aththatama hoda porak theruna widiyata ;)

    Sx3 කියන්නෙ හොද කොල්ලා නෙවේ බන්. හොදකොල්ලාට msg එක දුන්නෙ මම. කවුද ත්‍රෙඩ් එකක් දාල කියලා.එතකන් දැකලා තිබ්බෙ නෑ.

    හොද කොල්ලාට මෙච්චර කාලෙකට එලකිරි එකෙ කවුරුත් මොකුත් කියනවා දැකලා නෑ මාත්.

    පොර නමින්ම වගේම හොද පොරක් උබ කීවා වගේම.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබ ගහන්නෙ මේකෙ ඉන්න කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති pure චරිතෙකට.

    එහෙව් එකෙ උබ වගකීම ගන්ඩ ඔනෙ හරි විස්තරෙ, නම/ ගම, මුදල, වාහනෙ , තැන, වේලාව ඔක්කොම දාල. වෙච්ච දේ කියපන් හරියට
    එහෙන නැතුව මේ වගේ ladyboy පෝස්ට් දාල නෙවෙ.
    100% :love:

    @Ragna_SL
    ඇස් දෙකත් රිදෙනව බන් මූ දාන ඒවා කියවල.සින්ග්ලිශ්, ඒ මදිවට බොල්ඩ්
    මූව හොයන් ගිහිල්ල, සින්හලෙන් ටයිප් කරන්න පොරොන්දු වෙනකන් නෙලල එමුද
    වැඩක් නෑ බං කියලා.. ඔය යකාට කීබෝඩ් එකක් අරන්දෙන්න තිබ්බා.. :nerd:
    කොහෙද ඉතින් මේකේ එකෙක් 500 ගානෙ බෙදාගෙන ගියාට අපිට දුන්නෑනේ.. :angry:
    නැත්තන් මං ඒකෙන් අරන් දෙන්න හිටියේ..:yes:
    කාලි සත්‍යදිරික්ක කාලි කාලි.. සාප වෙන්නෝනි ඒ 500 දෙන්නම් කියලා නොදුන්න එකාට නම්.. :angry:
    උෘ ගෙයින් එලියට බහිද්දි හූණම චික් චික් ගාපිය :frown:

    පැමිනිලි කාරයා නෑනෙ බන්, නඩුව විසි කරන්න වෙන්නෙ
    ඒකනේ බං පොර මිසින්නේ..අප‌ේ එකා එබුසෙ ලව්වා අරූව ඉස්සුවද දන්නෙත් නෑ :baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    :baffled: මේකේ රෑට මරු ගේම් යන්නෙ

    මේ ලගදිත් ගියා “ ෆිල්ම් එකේ නම හොයමු” කියල ගේමක්..
    මේකෙ ආතල් ගන්න නම් ඉතින් 10 පනින්න.ඕනෙ ඊට පස්සෙ උදෙ වෙනකම් ශැප ශැප ශැප

    100% :love:

    වැඩක් නෑ බං කියලා.. ඔය යකාට කීබෝඩ් එකක් අරන්දෙන්න තිබ්බා.. :nerd:
    කොහෙද ඉතින් මේකේ එකෙක් 500 ගානෙ බෙදාගෙන ගියාට අපිට දුන්නෑනේ.. :angry:
    නැත්තන් මං ඒකෙන් අරන් දෙන්න හිටියේ..:yes:
    කාලි සත්‍යදිරික්ක කාලි කාලි.. සාප වෙන්නෝනි ඒ 500 දෙන්නම් කියලා නොදුන්න එකාට නම්.. :angry:
    උෘ ගෙයින් එලියට බහිද්දි හූණම චික් චික් ගාපිය :frown:

    ඒකනේ බං පොර මිසින්නේ..අප‌ේ එකා එබුසෙ ලව්වා අරූව ඉස්සුවද දන්නෙත් නෑ :baffled:
    ඒ පන්සීය අරන් අනුරාදට ප්ලැශ් ලයිට් එකක් අරන් දෙන්න තිබ්බ.
    ------ Post added on May 24, 2021 at 9:43 PM

    හොද කොල්ලගෙ එකම අව්ල තියෙන්නෙ .මොක දැම්මත් bumper කියල දාන එක.ඔය bumper එකෙන් බොක ත්‍රෙඩ් කීපෙකුත් උඩ ආවා
    ------ Post added on May 24, 2021 at 9:44 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @Ragna_SL
    ඇස් දෙකත් රිදෙනව බන් මූ දාන ඒවා කියවල.සින්ග්ලිශ්, ඒ මදිවට බොල්ඩ්
    මූව හොයන් ගිහිල්ල, සින්හලෙන් ටයිප් කරන්න පොරොන්දු වෙනකන් නෙලල එමුද

    ado why bn thama igena gannwa bn :lol: :lol: :lol:

    :love::love::love:

    වැඩක් නෑ බං කියලා.. ඔය යකාට කීබෝඩ් එකක් අරන්දෙන්න තිබ්බා.. :nerd:
    කොහෙද ඉතින් මේකේ එකෙක් 500 ගානෙ බෙදාගෙන ගියාට අපිට දුන්නෑනේ.. :angry:
    නැත්තන් මං ඒකෙන් අරන් දෙන්න හිටියේ..:yes:
    කාලි සත්‍යදිරික්ක කාලි කාලි.. සාප වෙන්නෝනි ඒ 500 දෙන්නම් කියලා නොදුන්න එකාට නම්.. :angry:
    උෘ ගෙයින් එලියට බහිද්දි හූණම චික් චික් ගාපිය :frown:

    ambooo eka dakkne bn mu watetama duna apiata satha 5k dunne nane :lol::lol::lol:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ ගහන්නෙ මේකෙ ඉන්න කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති pure චරිතෙකට.

    එහෙව් එකෙ උබ වගකීම ගන්ඩ ඔනෙ හරි විස්තරෙ, නම/ ගම, මුදල, වාහනෙ , තැන, වේලාව ඔක්කොම දාල. වෙච්ච දේ කියපන් හරියට
    එහෙන නැතුව මේ වගේ ladyboy පෝස්ට් දාල නෙවෙ.

    නිකම්ම 'leasing wage deyak karaganna epa ' දම්ම කියන්නෙ, උබ ගහන්න හදන ගේම මොකද්ද

    @Ragna_SL

    ඇස් දෙකත් රිදෙනව බන් මූ දාන ඒවා කියවල.සින්ග්ලිශ්, ඒ මදිවට බොල්ඩ්
    මූව හොයන් ගිහිල්ල, සින්හලෙන් ටයිප් කරන්න පොරොන්දු වෙනකන් නෙලල එමුද

    පැමිනිලි කාරයා නෑනෙ බන්, නඩුව විසි කරන්න වෙන්නෙ
    බොමුකො බං 😂😂😂😂ඊට පස්සෙ නෙලමු