ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Mama dakala thiyenawa crate box wala leeth pawichchi karanawa.. quality eka kohomada danne na habai
    ඔයා කියන්නෙ රට ඉඳන් එන බැගේජ් පෙට්ටිද?
    ඒවනං ෆ්ලයිවුඩ් වර්ගයක් උණාට ලීය හොඳයි. අපේ ගෙදර ඒවයින් හදපු කබඩ් එකක් තියෙනව. දැන් අවු 30කට කිට්ටුයි.
    Good work. 6000k? Monatada bn mechhara ganak giye? Grinder eka use karanne mona mona de walatada machan, li kapana eka harunama.
    6000ක් ගියේ ලෑලි වලට විතරයි මචෝ...

    පොඩි වැඩ වලට පාවිච්චි කරාට, ග්‍රයින්ඩරෙන් ලෑලි කපන එක එච්චර සාර්ථක නෑ.

    ලෑලි මදින්න, යකඩ කපන්න, ග්‍රයින්ඩ් කරන්න, බෆ් කරන්න වගේ වැඩ වලට ගන්න පුලුවන්.
    එහෙම කියන්න එපා බන් . අර කාඩ්බෝඩ් මිනි පෙට්ටියකුත් 10 000ක් ද කොහෙද. මෙහෙම එකක් 6000ක් කියන්නේ හොදයි නේ බන්. :eek: :baffled:
    😂😂
    :love2:සුපිරි.. ලිස්සන කෑල්ල යටින් සපෝර්ට් එකට දෙයක් කරන්න safety එකට.
    අල්ලන පටි දෙක හින්ද බෙන්ඩ් වෙන්නෙ නෑ.. දෙපැත්තට පලල් නොවෙන්න සපෝට් එකට කම්බියක් දාල තියෙන්නෙ. කඩ ඇරියම හොඳ කේබල් එකක් ගෙනත් දානව.

    මේ තියෙන කේබල් එක කෙලින්ම ඉනිමගේ කණු දෙකට එන්නෙ. අකුලල අරන් තියන්න ලේසි වෙන්නයි මේ ක්‍රමේ පාවිච්චි කෙරුවෙ.
    Screenshot_2021_0530_181241.jpg

    පොඩි එකා එක්ක රන්ඩු වෙවී මමත් වටයක් දෙකක් පැද්ද.... හයිය හොඳයි.😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    අල්ලන පටි දෙක හින්ද බෙන්ඩ් වෙන්නෙ නෑ.. දෙපැත්තට පලල් නොවෙන්න සපෝට් එකට කම්බියක් දාල තියෙන්නෙ. කඩ ඇරියම හොඳ කේබල් එකක් ගෙනත් දානව.

    මේ තියෙන කේබල් එක කෙලින්ම ඉනිමගේ කණු දෙකට එන්නෙ. අකුලල අරන් තියන්න ලේසි වෙන්නයි මේ ක්‍රමේ පාවිච්චි කෙරුවෙ.
    ආ කම්බිය දැක්කේ දැන් බන් . :rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වැඩේ ගොඩක් ලස්සනයි.:yes::P නමුත් මේක කියන්නම ඕන. මේකේ ගොඩක් මෙම්බර්ස්ලා කියල
    තිබුණු විදියටම උඹ අර ග්‍රයින්ඩරේට දාන වීල් එක පට්ටම ඩෙන්ජරස්. පොඩ්ඩ එහෙමෙහෙ වෙලා
    හිරවෙලා පැන්නොත් අත හරි මුණ පහත්කරන් වගේ කැපුවොත් ඔලුව තමයි කපන් යන්නේ.:growl:
    දාන ඩිස්ක් උනත් ලාබ බලන්නේ නැතිව හොඳම ස්ටෑන්ඩර්ඩ් ඒවා ගන්න ඕන.සමහර
    ඩිස්ක් කෑලිවලට කැඩිල පිපිරිල විසිවෙනවා. මුණු ඇතුලට කඩාගෙන යන්නේ.
    මොන ඩිස්ක් එක දැම්මත් හොඳ සේෆ්ටි ගොගල්එකක් දාන්නම ඕන.
    පොඩි පොඩි වැඩටනම් ඉලෙක්ට්‍රික් ජිග් සෝ මැෂින් එකක් ගනින්.එක සේෆ්.

    මේ කොරෝන දවස් වල පරිස්සමින් වැඩ කරපන්.ඉස්පිරිතාලවල්වල නොයන විදියට.
    :no:එහෙනම් කොල්ලො අපි ගියා.ගූඩ් ලක්. (මගේ ගෙදරත් අලුත්ම එකක් තියෙනවා.හදිස්සියේ
    වැඩකට ඇවිත් බාසෙක් ඉල්ලුවොත් දෙන්න.ඒ දුන්නත් දෙන්නේ පළපුරුදු එකෙකුට විතරයි:cool:)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව.

    මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව.

    මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ.
    ඒක හින්ද වැඩේට කලින්,
    ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත්

    ඒකෙ තියෙන විදිහට කරන්න.
    වඩු එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නැතත් හොඳ ටූල්ස්, මැශින්ස් තියෙන්න ඕනෙ.

    මගේ ලඟ මැශින් එකකට කියල තියෙන්නෙ ග්‍රයින්ඩරේ විතරයි., ලී ගාන්න, කපන්න මේ ඩිස් දෙක පාවිච්චි කරා.View attachment 126790

    මේ වෙල්කො ටයිප් වැලි කොළ අලවන ඩිස් එකට වඩා, මල්ටිබෝන්ඩ් ගාල අලවන ඩිස් එක සාර්ථකයි.
    මම ගත්තෙ වෙල්කො එක
    මේකෙ ඉක්මනට කොළේ බරු යනව. දෙතුන් පාරක්ම ගැලවිලා කණ ලඟින් විසිවුණා.

    View attachment 126791

    අවශ්‍ය සයිස් එකට ලෑලි ටික කපල..
    View attachment 126797

    කළම්ප නොගහ ලී ජොයින්ට් කරන්න මගේම ක්‍රමයක් පාවිච්චි කරා.
    කම්බි ඇණේ පෙත්ත කපල ගත්තම වැඩේ ලේසියි...
    View attachment 126798

    වඩු බාස්ල ලෑලි වල ඇද කොහොම යවනවද දන්නෑ.
    යතු ගෑවත් අඟලෙ ලීයෙන් අඟල් බාගෙකටත් වඩා යවන්න වෙනව.
    මේ වැඩේටනං ලොකු අවුලක් නෑ. දොරවල් එමෙම හදද්දි මෙහෙම ඇද තිබිල කොහොමද?View attachment 126799

    ඕන්න අවසාන ඵලය...
    දැන් ඉතිං වෝටර් බේස් කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.
    View attachment 126802View attachment 126803View attachment 126804View attachment 126805

    කරන්න ඉතිරිවෙලා තිබුණ වැඩ ටික කරල ඉවරයි.....
    ජුනි 7 වෙනකල් ආයෙ ලොක්ඩවුන්, ඉස්සරහට මම මොකද කරන්නෙ. :baffled: :baffled: :baffled: :eek:
    Mini pettiyak d
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ග්ලවුස් දාගෙන වැඩ කරේ. එතකොටනං ලොකු අවුලක් නෑ.

    ඩිස් එක හිරවෙලා පනින්න බලනව ඒකටනං තදට අල්ලගෙන ඉන්න ඕනෙ.

    කඩේ එකා මොකක් හරි නමක් කිවුව. මතක නෑනෙ...
    වහාම ඕක නවත්තපන් වඩු වැඩේ. ඊළඟ ත්‍රෙඩ් එක උඹ ICU ඉන්නවා කියල දාන්න වේවි
    ජිග් saw එකක් ගනු. :angry::angry::angry::angry::angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    වැඩේ ගොඩක් ලස්සනයි.:yes::P නමුත් මේක කියන්නම ඕන. මේකේ ගොඩක් මෙම්බර්ස්ලා කියල
    තිබුණු විදියටම උඹ අර ග්‍රයින්ඩරේට දාන වීල් එක පට්ටම ඩෙන්ජරස්. පොඩ්ඩ එහෙමෙහෙ වෙලා
    හිරවෙලා පැන්නොත් අත හරි මුණ පහත්කරන් වගේ කැපුවොත් ඔලුව තමයි කපන් යන්නේ.:growl:
    දාන ඩිස්ක් උනත් ලාබ බලන්නේ නැතිව හොඳම ස්ටෑන්ඩර්ඩ් ඒවා ගන්න ඕන.සමහර
    ඩිස්ක් කෑලිවලට කැඩිල පිපිරිල විසිවෙනවා. මුණු ඇතුලට කඩාගෙන යන්නේ.
    මොන ඩිස්ක් එක දැම්මත් හොඳ සේෆ්ටි ගොගල්එකක් දාන්නම ඕන.
    පොඩි පොඩි වැඩටනම් ඉලෙක්ට්‍රික් ජිග් සෝ මැෂින් එකක් ගනින්.එක සේෆ්.

    මේ කොරෝන දවස් වල පරිස්සමින් වැඩ කරපන්.ඉස්පිරිතාලවල්වල නොයන විදියට.
    :no:එහෙනම් කොල්ලො අපි ගියා.ගූඩ් ලක්. (මගේ ගෙදරත් අලුත්ම එකක් තියෙනවා.හදිස්සියේ
    වැඩකට ඇවිත් බාසෙක් ඉල්ලුවොත් දෙන්න.ඒ දුන්නත් දෙන්නේ පළපුරුදු එකෙකුට විතරයි:cool:)
    හම්මෝ මචෝ...
    ඒකටනං බය හිතුණ...

    සේෆ්ටි විදිහටනං, ග්ලවුස්, මාස්ක්, ගොගල්ස් දානව.
    ඒත් ග්‍රයින්ඩරේනං මේ වැඩේට හරියන්නෙ නෑ තමයි...
    පස්සෙ වැඩ වලට ජිග්සෝ එකක් ගන්න ඕනෙ.
    Mini pettiyak d
    අද කාලෙට ගැලපෙන්නෙනං මිනී පෙට්ටියක් තමයි.
    ඒත් මෙච්චර මහන්සි වෙන්න ඕනෙ නෑනෙ. @dilann ය කිවුව වගේ 10000ට බඩු තියෙනවනෙ.
    niyamai oi. DIY wada walata math asai place ekak na owata
    මාත් වාහනේ තෙමෙන්න දාල ගැරේජ් එක තමයි වඩු මඩුවට ගන්නෙ.
    වහාම ඕක නවත්තපන් වඩු වැඩේ. ඊළඟ ත්‍රෙඩ් එක උඹ ICU ඉන්නවා කියල දාන්න වේවි
    ජිග් saw එකක් ගනු. :angry::angry::angry::angry::angry:
    ඔවු මචෝ... ඒක ඇත්ත. මැශින් එක කොච්චර පුරුදු උණත් වරදින වෙලාව කියන්න බෑ...
    වීල් එකේ දැත්තක් කැඩුණත් ඇති ලොකු දෙයක් වෙන්න...

    ඉස්සරහට වැඩ වලට ජිග්සෝ එකක් ගන්න ඕනෙ...
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,834
    113
    126
    Hogwarts
    හම්මෝ මචෝ...
    ඒකටනං බය හිතුණ...

    සේෆ්ටි විදිහටනං, ග්ලවුස්, මාස්ක්, ගොගල්ස් දානව.
    ඒත් ග්‍රයින්ඩරේනං මේ වැඩේට හරියන්නෙ නෑ තමයි...
    පස්සෙ වැඩ වලට ජිග්සෝ එකක් ගන්න ඕනෙ.

    අද කාලෙට ගැලපෙන්නෙනං මිනී පෙට්ටියක් තමයි.
    ඒත් මෙච්චර මහන්සි වෙන්න ඕනෙ නෑනෙ. @dilann ය කිවුව වගේ 10000ට බඩු තියෙනවනෙ.

    මාත් වාහනේ තෙමෙන්න දාල ගැරේජ් එක තමයි වඩු මඩුවට ගන්නෙ.

    ඔවු මචෝ... ඒක ඇත්ත. මැශින් එක කොච්චර පුරුදු උණත් වරදින වෙලාව කියන්න බෑ...
    වීල් එකේ දැත්තක් කැඩුණත් ඇති ලොකු දෙයක් වෙන්න...

    ඉස්සරහට වැඩ වලට ජිග්සෝ එකක් ගන්න ඕනෙ...
    Ammo enam grinder onnah . Mn daraz eke deka thunak beluwat ekka ganna :baffled:
    වැඩේ ගොඩක් ලස්සනයි.:yes::P නමුත් මේක කියන්නම ඕන. මේකේ ගොඩක් මෙම්බර්ස්ලා කියල
    තිබුණු විදියටම උඹ අර ග්‍රයින්ඩරේට දාන වීල් එක පට්ටම ඩෙන්ජරස්. පොඩ්ඩ එහෙමෙහෙ වෙලා
    හිරවෙලා පැන්නොත් අත හරි මුණ පහත්කරන් වගේ කැපුවොත් ඔලුව තමයි කපන් යන්නේ.:growl:
    දාන ඩිස්ක් උනත් ලාබ බලන්නේ නැතිව හොඳම ස්ටෑන්ඩර්ඩ් ඒවා ගන්න ඕන.සමහර
    ඩිස්ක් කෑලිවලට කැඩිල පිපිරිල විසිවෙනවා. මුණු ඇතුලට කඩාගෙන යන්නේ.
    මොන ඩිස්ක් එක දැම්මත් හොඳ සේෆ්ටි ගොගල්එකක් දාන්නම ඕන.
    පොඩි පොඩි වැඩටනම් ඉලෙක්ට්‍රික් ජිග් සෝ මැෂින් එකක් ගනින්.එක සේෆ්.

    මේ කොරෝන දවස් වල පරිස්සමින් වැඩ කරපන්.ඉස්පිරිතාලවල්වල නොයන විදියට.
    :no:එහෙනම් කොල්ලො අපි ගියා.ගූඩ් ලක්. (මගේ ගෙදරත් අලුත්ම එකක් තියෙනවා.හදිස්සියේ
    වැඩකට ඇවිත් බාසෙක් ඉල්ලුවොත් දෙන්න.ඒ දුන්නත් දෙන්නේ පළපුරුදු එකෙකුට විතරයි:cool:)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Ammo enam grinder onnah . Mn daraz eke deka thunak beluwat ekka ganna :baffled:
    උඹ මොන වගේ වැඩ වලටද ගන්නෙ. යකඩ කපන වගේ වැඩ වලට ග්‍රයින්ඩරේ තමයි හරි යන්නෙ.

    ලී වලටනං උඩ කියන විදිහට ජිග්සෝ හොඳයි..
    යතු ගාල ෆිනිශ් කරපු ලී මදින්න වගේනං පොඩි සෑන්ඩරයක් ගත්තත් ඇති. (රෙසිපෝකේටින් ටයිප් එකක්)
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Ammo enam grinder onnah . Mn daraz eke deka thunak beluwat ekka ganna :baffled:
    පොඩි වැඩ වලට ලී කපන්න හිතගෙනනම් ගන්න එපා. පරණ ලී කපනකොට
    ගහල තියෙන ඇන කෑල්ලක් හරි සෙට් වුනොත් බඩුම තමයි. :no:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    තවත් වැඩක් කෙරුව...

    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/

    පොඩි වැඩ වලට ලී කපන්න හිතගෙනනම් ගන්න එපා. පරණ ලී කපනකොට
    ගහල තියෙන ඇන කෑල්ලක් හරි සෙට් වුනොත් බඩුම තමයි. :no:
    මේ වැඩේටනං ජිග්සෝ එකක් හොයාගත්ත...
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පොඩි වැඩ වලට ලී කපන්න හිතගෙනනම් ගන්න එපා. පරණ ලී කපනකොට
    ගහල තියෙන ඇන කෑල්ලක් හරි සෙට් වුනොත් බඩුම තමයි. :no:
    ape thaththage kakulata awilla kapila thibba sarata oya blade eken leeyak kapaddi (api tikak podi) guard eketh nathuwa e madiwata
    hoda welawata grinder eke wire ekath kapila off wela thibba naththam thawa kohen yaida danna
    dan nm mamath grinder welding karanawa habai oya blade eka nm use wennema na jigsaw eka thama

    1625235783920.png

    1625235417660.png
    1625235444187.png
    1625235476336.png