ඔයා කියන්නෙ රට ඉඳන් එන බැගේජ් පෙට්ටිද?Mama dakala thiyenawa crate box wala leeth pawichchi karanawa.. quality eka kohomada danne na habai
ඒවනං ෆ්ලයිවුඩ් වර්ගයක් උණාට ලීය හොඳයි. අපේ ගෙදර ඒවයින් හදපු කබඩ් එකක් තියෙනව. දැන් අවු 30කට කිට්ටුයි.
6000ක් ගියේ ලෑලි වලට විතරයි මචෝ...Good work. 6000k? Monatada bn mechhara ganak giye? Grinder eka use karanne mona mona de walatada machan, li kapana eka harunama.
පොඩි වැඩ වලට පාවිච්චි කරාට, ග්‍රයින්ඩරෙන් ලෑලි කපන එක එච්චර සාර්ථක නෑ.
ලෑලි මදින්න, යකඩ කපන්න, ග්‍රයින්ඩ් කරන්න, බෆ් කරන්න වගේ වැඩ වලට ගන්න පුලුවන්.
එහෙම කියන්න එපා බන් . අර කාඩ්බෝඩ් මිනි පෙට්ටියකුත් 10 000ක් ද කොහෙද. මෙහෙම එකක් 6000ක් කියන්නේ හොදයි නේ බන්.![]()
![]()
අල්ලන පටි දෙක හින්ද බෙන්ඩ් වෙන්නෙ නෑ.. දෙපැත්තට පලල් නොවෙන්න සපෝට් එකට කම්බියක් දාල තියෙන්නෙ. කඩ ඇරියම හොඳ කේබල් එකක් ගෙනත් දානව.සුපිරි.. ලිස්සන කෑල්ල යටින් සපෝර්ට් එකට දෙයක් කරන්න safety එකට.
මේ තියෙන කේබල් එක කෙලින්ම ඉනිමගේ කණු දෙකට එන්නෙ. අකුලල අරන් තියන්න ලේසි වෙන්නයි මේ ක්‍රමේ පාවිච්චි කෙරුවෙ.
පොඩි එකා එක්ක රන්ඩු වෙවී මමත් වටයක් දෙකක් පැද්ද.... හයිය හොඳයි.



එහෙනම් කොල්ලො අපි ගියා.ගූඩ් ලක්. (මගේ ගෙදරත් අලුත්ම එකක් තියෙනවා.හදිස්සියේ
)
Good work.