pattane bn
ඊලග එක කවද එයි ද දන්නේ නෑ ඉතින් බන්.
pattane bn
ඊලග එක කවද එයි ද දන්නේ නෑ ඉතින් බන්.
ඔව් බන් එක නම් එහෙම තමා. නිකම් ඉතින් කියක් හරි අතට එනවා නේhodai bn free time eke karana waadak ne
ඔව් බන් එක නම් එහෙම තමා. නිකම් ඉතින් කියක් හරි අතට එනවා නේ
උන්ගේ ෂිපින් දාල හරි යන්නේ නෑ බන්. මම අරන් ෂිප් කරන්න වෙන්නේ. ඔකේ ටැග් එකේ දාල තියෙනව නේ ගාන. ඕක මීටර් උනේ අද. ගත්ත එකාට මැසේජ් එකක් දැම්මා. ඌ අවුලක් නෑ කියනවා පරක්කු උනාට.එක හින්ද ශේප්. උත් මාර දවස වල ගත්තේ ලෝක්ඩවුන් කාලේme gdr inna dws tike hoda business eka bn
උන්ගේ ෂිපින් දාල හරි යන්නේ නෑ බන්. මම අරන් ෂිප් කරන්න වෙන්නේ. ඔකේ ටැග් එකේ දාල තියෙනව නේ ගාන. ඕක මීටර් උනේ අද. ගත්ත එකාට මැසේජ් එකක් දැම්මා. ඌ අවුලක් නෑ කියනවා පරක්කු උනාට.එක හින්ද ශේප්. උත් මාර දවස වල ගත්තේ ලෝක්ඩවුන් කාලේ
ඔව් බන්. තව පොඩ්ඩෙන් සයිට් එකෙන් කෙලින්ම යවනවා. එහෙනම් ඉවරයිhammatsiiri ehema kattak tynawa ne bn

ඔව් බන්. තව පොඩ්ඩෙන් සයිට් එකෙන් කෙලින්ම යවනවා. එහෙනම් ඉවරයි![]()

ow ne khmth orders enne karadara tyna welwal walatama thaama
![]()
![]()
![]()
එකනේ බන්. 7 වෙනිදා එලියට යා ගන්න පුළුවන් උනොත් හොදයි. නැත්තම් ඉතින් ඉවරයි
Digital kiyanne monawada bn?මමත් ගොඩක් කල් ඉදන් කරන සයිට් එකක්.. ඩ්‍රොප් ශිපිං කරන්න යන්න එපා.. හැන්ඩ් මේඩ්, ඩිජිටල් කරන්න පුළුවන්. මමනම් කරන්නෙ ඩිජිටල් විතරයි.. දාල තියපල්ල.. කවදහරි විනිනේවි.. හැබැයි අයිටම් ලිස්ට් කරනවට 0.2ක් ගන්නවා.. රෙෆරල් එකකින් ජොයින් උනොත් ෆ්‍රී.. ඒත් ෆී එක ගෙවපන් වෙලාවට.
අපෝ එහෙම උනොත් අවුල්meka 14 wenakm adina seen ekak tynne bn
oka ohmai bn. mulinm sell wenwa ita passe nothing :
ෆොටො එහෙම දාන්න පුලුවන් බන්Digital kiyanne monawada bn?
අපෝ එහෙම උනොත් අවුල්

ඔකුන්ගේ sure ද බන්? DHL බැලුව අඩුම 7,000 වගේ.sl පොස්ට් බැලුවේ නැද්ද ?
ඔකුන්ගේ sure ද බන්? DHL බැලුව අඩුම 7,000 වගේ.
digital kiyanne ban fb covers template, digital walla art,, bday card template wage ewaDigital kiyanne monawada bn?
EMS balannaඔකුන්ගේ sure ද බන්? DHL බැලුව අඩුම 7,000 වගේ.
කැමතිනම් සයිට් එක මැසේජ් එකක් දාපන් මචන්...අපෝ එහෙම උනොත් අවුල්
අඩේ එහෙම ද?
ෆොටො එහෙම දාන්න පුලුවන් බන්