ඕක කොහොමද බං?වැඩේ වෙනවද හොඳට? 100kg limit එකනේ...මම නම් පාවිච්චි කරනේ මේක, ගෙනාව දවසේ ඉදන් තාම කරනවා
Daraz,Quantunm වල තියෙන ඒවාට වඩා quality
https://www.singersl.com/singer-fit...G77pXWjRFqBcygB6YVo68E6oSR-2s56BoCVPYQAvD_BwE
30 min kalama itin honda gananඕක කොහොමද බං?වැඩේ වෙනවද හොඳට? 100kg limit එකනේ...
කෙල්ලෙක්ට උනත් කරන්න ලේසිද ඕකේ?
මේක ගන්න එපා.මේකේ design එකේ fault එකක් තියනවා. මේ ඔරිජිනල් ඕබි ට්‍රක් නෙමෙයි. ඕක හොඳ නෑ.මම නම් පාවිච්චි කරනේ මේක, ගෙනාව දවසේ ඉදන් තාම කරනවා
Daraz,Quantunm වල තියෙන ඒවාට වඩා quality
https://www.singersl.com/singer-fit...G77pXWjRFqBcygB6YVo68E6oSR-2s56BoCVPYQAvD_BwE
poddak wistara karapankoමේක ගන්න එපා.මේකේ design එකේ fault එකක් තියනවා. මේ ඔරිජිනල් ඕබි ට්‍රක් නෙමෙයි. ඕක හොඳ නෑ.
ඕකේ තියනවා ඔය කකුල තියන කෑල්ල පොඩ්ඩක් නමල එන එකක්. ඒක තමා side effect නැති හොඳ එක.
පොඩ්ඩක් බලන්න ඔය පිටරට ඒව වල. ලංකාවේ තියනවා ඕන තරම්. ලංකාවෙත් මීට අවුරුදු 7 කට වගේ කලින් මේ ජාතියේ ඒව ඔක්කොම මාර්කට් එකෙන් අයින් කලා.
පොඩි ම පොඩි වෙනසයි තියෙන්නේ.
poddak wistara karapanko
itin mewageth ehema nane?View attachment 129291
![]()
ඔය කකුල තියන කෑල්ලේ ඉස්සරහට වෙන්න නැම්මක් තියනව නේ ද? අන්න ඒක තියන එක තමා ගන්න ඕන
mehema ewa kohenda bn ganna tinne? eser markerting site eke tinna ewaget oka nane bn.View attachment 129291
![]()
ඔය කකුල තියන කෑල්ලේ ඉස්සරහට වෙන්න නැම්මක් තියනව නේ ද? අන්න ඒක තියන එක තමා ගන්න ඕන
ohoma ewa decalthon ekewath na ban,mehema ewa kohenda bn ganna tinne? eser markerting site eke tinna ewaget oka nane bn.
දැන් ඔහොම නැම්මක් නැති එකක් යූස් කලොත් මොකක්ද වෙන්නේ.... සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද ??View attachment 129291
![]()
ඔය කකුල තියන කෑල්ලේ ඉස්සරහට වෙන්න නැම්මක් තියනව නේ ද? අන්න ඒක තියන එක තමා ගන්න ඕන
https://www.daraz.lk/products/neo-o...chlistcategory.list.7.74a52039m5BDbv&search=1mehema ewa kohenda bn ganna tinne? eser markerting site eke tinna ewaget oka nane bn.
Danhis / wilubata hoda nehe kiyala thmai kiwu we.දැන් ඔහොම නැම්මක් නැති එකක් යූස් කලොත් මොකක්ද වෙන්නේ.... සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද ??
Machine aekak gannawa nan Rowing machine aekak ganna. Aeka thamai wadima muscles gaanak workout wena machine aeka
Place ekak dannawanam kiyanna puluwanda?Japan/Korean Used ඒවා කරන තැන් තියෙනව අඩුවට.....!!