වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    ඒ වුනාට ඇරියස් කාරයෝ සෙට් එක ඩොකාල ස්ට්‍රයික් කලා නම් ලියන හෙන ඉල්ලන, පිනට ඉගෙන ගත්ත උපාධියේ ගණන් හිලව් දාන, දොස්තරලා කියන්නෙ පිටරටත් කුණු අතුගාන නගර සභා සේවකයන්ට තියෙන occupational prestige එකමයි කියලා ලියන සමාජ මාධ්ය ජාලා වල පිරුණ උපදේශක රචනා මේ ස්ට්‍රයික් එකට නැති එක ලොකු අඩුවක් විදියට මම දකිනවා. එකම මට්ටමේ රැකියා නම් එකම මට්ටමෙන් ගල් වැදෙන්න ඕනෙ. නැත්නම් ඩොකාල උඩ යනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    🙁🙁🙁🙁

    අනිවා. සාසනේ කන මුඩු මහනා. නාකි මයිනට කඩේ ගිහින් බේරිලා ඉන්නේ.
    ------ Post added on Jun 11, 2021 at 8:43 AM
    Man nam hamuduru kenekta baninna kamathi na. Mata therenne naththe hamuduru kenek hokomada Nursing Union ekak athulata yanne kiyala. Profession ekata adala nathi ayata union wala inna puluwanda?
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Man nam hamuduru kenekta baninna kamathi na. Mata therenne naththe hamuduru kenek hokomada Nursing Union ekak athulata yanne kiyala. Profession ekata adala nathi ayata union wala inna puluwanda?
    පුලුවන් ඇති. පුලුවන් නිසානේ ඉන්නේ.

    1960 ගණන් වල මුරුත්තෙට්ටුවා හොස්පිටල් එකේ නැවතිලා ඉද්දි නර්ස් කෙනෙක් අසාධාරණයට ලක් උනාලු. පස්සේ ලෙඩ ඇඳේ හිටපු මුරුත්තෙට්ටුවට නර්ස්ගේ දුක දැකලා ෆයිය නැගලා නර්ස්ගෙන් බ්ලෝ ජොබ් එකක් එහෙම අරගෙන අසාධාරණයට එරෙහිව නැගී සිටලා. ඊට පස්ස ඒක බලන් හිටපු නර්ස් ගොන් බඩු ටිකක් පොර එක්ක යූනියන් එකක් හදාගෙන.

    බ්ලෝ ජොබ් එකේ රස ගැන කියනවනම් මූ නාරාහේන්පිට අභයාරාමයේ ගහක් ගලක් ගානේ නාකි මයිනගේ පෝස්ටර් ගහගෙන පන්සල අස්සේ නර්ස්ලගේ බෝඩින් ගහගෙන. රෑට රෑට නර්ස් බඩු කෑලි මුරුත්තෙට්ටුට ආවතේව කම් කරනවලු බඩ උඩ නැගගෙන.

    මමත් හාමුදුරුවරුන්ට බනින්නෙ නෑ. චීවර දාරීන්ට නම් බනිනවා.

    හාමුදුරු කෙනෙක්ට කැපද කියපන් ගෑණු ටිකක් පන්සල අස්සේ දාගෙන නවා තැන් පහසුකම් දෙන්න? ගෑණුන්ගේ යූනියන් එකක ලේකම් වෙන්න? දේශපාලන පක්ශ වලට කඩේ යන්න?

    මුගේ සිවුර ගලෝලා ගහලා එලවන්න එකෙක් නෑනේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ වුනාට ඇරියස් කාරයෝ සෙට් එක ඩොකාල ස්ට්‍රයික් කලා නම් ලියන හෙන ඉල්ලන, පිනට ඉගෙන ගත්ත උපාධියේ ගණන් හිලව් දාන, දොස්තරලා කියන්නෙ පිටරටත් කුණු අතුගාන නගර සභා සේවකයන්ට තියෙන occupational prestige එකමයි කියලා ලියන සමාජ මාධ්ය ජාලා වල පිරුණ උපදේශක රචනා මේ ස්ට්‍රයික් එකට නැති එක ලොකු අඩුවක් විදියට මම දකිනවා. එකම මට්ටමේ රැකියා නම් එකම මට්ටමෙන් ගල් වැදෙන්න ඕනෙ. නැත්නම් ඩොකාල උඩ යනවා
    කුහක කම බං.

    Den oya docalata anathuru deemanawakda mokadda ekak denawalu needa? Mokatada eewa denne?
    දෙනවා පම්කක්
    ------ Post added on Jun 11, 2021 at 10:44 AM

    ඔය එන්නත් සීන් එක නිසාද ??
    @riduna pm පොන්නයෝ මෙහෙට වර. ඇවිත් කියපිය ඇයි ස්ට්‍රයික් කියලා
    ------ Post added on Jun 11, 2021 at 10:46 AM
     
    • Like
    Reactions: shenat

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    කුහක කම බං.

    දෙනවා පම්කක්
    ------ Post added on Jun 11, 2021 at 10:44 AM

    @riduna pm පොන්නයෝ මෙහෙට වර. ඇවිත් කියපිය ඇයි ස්ට්‍රයික් කියලා
    ------ Post added on Jun 11, 2021 at 10:46 AM
    එහෙනම් mona magulakatada strike karanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Den oya docalata anathuru deemanawakda mokadda ekak denawalu needa? Mokatada eewa denne?

    මොන දීමනාද බං? එහෙම දීමනා කිසි එකක් නෑ.

    ඒ විතරක් නෙවෙයි OT කරන ඒවා ඔක්කොම ගෙවන්නෙත් නෑ. පැය 6ක් OT කරන්න උනත් පැය 4 යි ගෙවන්නෙ. නර්සස්ලට එහෙම එකකුත් නෑ. ඒගොල්ලන්ට unlimited OT.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොන දීමනාද බං? එහෙම දීමනා කිසි එකක් නෑ.

    ඒ විතරක් නෙවෙයි OT කරන ඒවා ඔක්කොම ගෙවන්නෙත් නෑ. පැය 6ක් OT කරන්න උනත් පැය 4 යි ගෙවන්නෙ. නර්සස්ලට එහෙම එකකුත් නෑ. ඒගොල්ලන්ට unlimited OT.
    එහෙනම් බං අපි. හැමදාම ඔන්කෝල්. වැඩ කරන පැය ගානට පඩි දෙනවනම් කුරුඳුවත්තෙන් ගෙයක් අරන්.
     
    • Like
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    @riduna pm ලැජ්ජ නැද්ද හුත්තෝ හොස්පිටල් ක්‍රයිසිස් වෙලාවෙ උඹලගේ රත්නප්‍රියගෙයි , මුරුත්තෙට්ටුවේගෙයි ඇජෙන්ඩාස් වලට ස්ට්‍රයික් කරන්න.
    දොස්තරලා වැක්සීන් හොරකමේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එකෙවත් හොද නෑ බන්. නැත්තන් උන්ම හදපු protocol කුනුකූඩෙට දාල ගෙදර උන්ට වැක්සීන් ගහන්න වැක්සීන් 13000 ක් බලෙන් පැහැර ගනීද බම්. ගාල්ලේ සීන් එක විතරයි උඩට ආවේ. නැත්තන් මුන් ඔයවගේ කී තැනක හොරට වැක්සීන් ගහනවා ඇද්ද
     
    • Like
    Reactions: elajani

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එහෙනම් බං අපි. හැමදාම ඔන්කෝල්. වැඩ කරන පැය ගානට පඩි දෙනවනම් කුරුඳුවත්තෙන් ගෙයක් අරන්.
    මචං උඹ Docec නේද, අද Nurce විතරක් නෙමෙයි ග්‍රාම නිලධාරි ඉඳන් ගොඩක් ය Strike ඒ GMOA එකේ අත්තනෝමතික වැඩපිළිවෙලට එරෙහිව, උබල පඩියට අමතරව 78% උබලගේ දීමනාවට එකතු කරගත්ත නේද මේ මාසේ ඉඳන් ගෙවල් වල ඉන්න හැමෝටම බේත් විදගෙන මුන්ට කුහකයෝ කියනවා උබල මොක්කුද බන් එතකොට.
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මචං උඹ docec නේද, අද nurce විතරක් නෙමෙයි ග්‍රාම නිලධාරි ඉඳන් ගොඩක් ය strike ඒ GMOA එකේ අත්තනෝමතික වැඩපිළිවෙලට එරෙහිව, උබල පඩියට අමතරව 78% උබලගේ දීමනාවට එකතු කරගත්ත නේද මේ මාසේ ඉඳන් ගෙවල් වල ඉන්න හැමෝටම බේත් විදගෙන මුන්ට කුහකයෝ කියනවා උබල මොක්කුද බන් එතකොට.

    Anith eka dan 60+ age ekata withray ban vaccine denne. apiwa marenna arala thiyanne. ekath GMOA wedak
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Anith eka dan 60+ age ekata withray ban vaccine denne. apiwa marenna arala thiyanne. ekath GMOA wedak
    මෙහෙමයි මචං අලුත් circular එකේ තියෙන්නේ අවදානම් ප්‍රදේශ වල ඉන්න 60 වැඩි අයට සහ අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ ආයතන වලට ප්‍රමුඛතාවක් දෙන්ඩ කියල ඒකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    මෙහෙමයි මචං අලුත් circular එකේ තියෙන්නේ අවදානම් ප්‍රදේශ වල ඉන්න 60 වැඩි අයට සහ අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ ආයතන වලට ප්‍රමුඛතාවක් දෙන්ඩ කියල ඒකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ
    e mokadda e scene eka.dan vaccine dena eka nawattalada?