සහෝලා අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්. අල්ලපු ගෙදර උන් උන්ගේ වත්තයි ගේයි විකුනනනවා. උන් මුළු ගෙවල් ඉඩම් විකුනලා පවුල පිටින්ම කැනඩාවට යන්න හදන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඉඩමයි ගේයි වෙන මොකෙක් චාටර් එකෙක් ගත්තොත් අපිට අසල්වැසියෝ විදිහට ඉන්න බැරි වනවා. දන්නවනේ සමහර චාටර් පවුල් අල්ලපු වත්තට සෙට් උනාම තියන ප්‍රශ්නේ.
උන් අපි කියන ගානට දෙන්නේ නැහැ. උන් නිකන් පඩ හයි ප්‍රයිස් කියන්නේ. උන් නැති වෙලාවට ගේයි ඉඩමයි බලන්න අපු උන් අපි හරවලා යැවුවා. ඔය ගෙදර යා දෙන්නේ නැහැ කියලා. තව ඔප්පු කචල් කිවුවම ගන්න එන උන් ආපහු පැත්ත පළාතේ එන්නේ නැහැ. ඒත් එක හැමදාම කරන්න බැහැ නේ. උන් ඉන්න වෙලාවටත් මිනිස්සු එනවා.
උබල දන්නා හොඳ ගුරුකම් කරන ගුරෙක් නැද්ද. ඉඩම විකිනෙන එක නවත්වන්න. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ බන් මොකා ගත්තත්. ඒත් දෙමළෙක් හරි හම්බයෙක් හරි ගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඒ මදිවට හම්බයොත් එනවා මේ ගේ බලන්න.
සපෝර්ට් එකක් දියල්ලා.