ගුරුකමක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්. අල්ලපු ගෙදර උන් උන්ගේ වත්තයි ගේයි විකුනනනවා. උන් මුළු ගෙවල් ඉඩම් විකුනලා පවුල පිටින්ම කැනඩාවට යන්න හදන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඉඩමයි ගේයි වෙන මොකෙක් චාටර් එකෙක් ගත්තොත් අපිට අසල්වැසියෝ විදිහට ඉන්න බැරි වනවා. දන්නවනේ සමහර චාටර් පවුල් අල්ලපු වත්තට සෙට් උනාම තියන ප්‍රශ්නේ.

    උන් අපි කියන ගානට දෙන්නේ නැහැ. උන් නිකන් පඩ හයි ප්‍රයිස් කියන්නේ. උන් නැති වෙලාවට ගේයි ඉඩමයි බලන්න අපු උන් අපි හරවලා යැවුවා. ඔය ගෙදර යා දෙන්නේ නැහැ කියලා. තව ඔප්පු කචල් කිවුවම ගන්න එන උන් ආපහු පැත්ත පළාතේ එන්නේ නැහැ. ඒත් එක හැමදාම කරන්න බැහැ නේ. උන් ඉන්න වෙලාවටත් මිනිස්සු එනවා.

    උබල දන්නා හොඳ ගුරුකම් කරන ගුරෙක් නැද්ද. ඉඩම විකිනෙන එක නවත්වන්න. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ බන් මොකා ගත්තත්. ඒත් දෙමළෙක් හරි හම්බයෙක් හරි ගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඒ මදිවට හම්බයොත් එනවා මේ ගේ බලන්න.

    සපෝර්ට් එකක් දියල්ලා.
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    උබල දන්නා හොඳ ගුරුකම් කරන ගුරෙක් නැද්ද. ඉඩම විකිනෙන එක නවත්වන්න. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ බන් මොකා ගත්තත්. ඒත් දෙමළෙක් හරි හම්බයෙක් හරි ගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඒ මදිවට හම්බයොත් එනවා මේ ගේ බලන්න.

    oya moda huththawal ubala thaama wishwasa karanawaada????????
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ලෝන් එකක් ගහල ඒ ඉඩමයි ගෙයයි ගනින්, එක තමා හොඳම ගුරුකම
    Sinhalayo illanne thuttu dekata bn. Thamange property ekak ehama wikunanna kauda kamathi. Apitath Ohama case ekak thibba ena ena hama ekaawama harawala yauwa garage karayek. U ehama Kare uge garage ekata pethsam wadi kiyana bayat. Api idama wikke antha keriyek ta adu ganakata. Passe garage karaya nahayen adanawa ey ehama Kare kiyala. Passe man munatama kiuwa methana awith balala giyapu dethundenek kiuwa me idama Hoda nha kiyala oya kiuwa kiyala. Pora katai pupai wahan hitiya. U ea idama illuweth adu ganakata eeta wada Hoda ganakata dunna habai.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹට එකක් කියන්නද කවදාවත් කාටවත් හතුරෙකුටවත් ගුරුකම් කරන්න එපා. මෙහෙම හිතන උඹට වඩා හම්බයොයි දෙමුලුයි හොඳයි. උන් එතෙන්ට ආවොත් උඹල තමයි එතන ඉන්න පජාතම පවුල. උඹල වගේ උන් අසල්වැසියො නම් වේස ගෑනියෙක් වත් එන්නේ නෑ ඔය ගෙදට්ට. උඹල තමයි ඒ පලාතට ඉන්න ලොකුම ගුරුකම. උඹට ඒ ගේ ගන්න බැරි නම් හොඳ කෙනෙක්ට ඒ ගේ කතා කරල තියම් බ්‍රෝකර් ෆීස් එක හරි එයිනේ ගුරුකම් කරන්න එපා මිනිහෝ තොපිල රෙවිල මැරෙන්න ඕන
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උඹට එකක් කියන්නද කවදාවත් කාටවත් හතුරෙකුටවත් ගුරුකම් කරන්න එපා. මෙහෙම හිතන උඹට වඩා හම්බයොයි දෙමුලුයි හොඳයි. උන් එතෙන්ට ආවොත් උඹල තමයි එතන ඉන්න පජාතම පවුල. උඹල වගේ උන් අසල්වැසියො නම් වේස ගෑනියෙක් වත් එන්නේ නෑ ඔය ගෙදට්ට. උඹල තමයි ඒ පලාතට ඉන්න ලොකුම ගුරුකම. උඹට ඒ ගේ ගන්න බැරි නම් හොඳ කෙනෙක්ට ඒ ගේ කතා කරල තියම් බ්‍රෝකර් ෆීස් එක හරි එයිනේ ගුරුකම් කරන්න එපා මිනිහෝ තොපිල රෙවිල මැරෙන්න ඕන

    ප්‍රශ්නය උබේ නොවෙයි නේ අපේ නේ. එකනේ කතාවට කියන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියලා. හම්බයෝ මෙතන පැලපදියම් උනාම උන්ගේ සෙනග බෝ කරනවා අපේ ගමේ. අන්තිමට හම්බයෝ පල්ලිත් හදයි ගමේ. අනේ මේ නිකන් පලයන් බන් පව් නොදී.
     
    • Like
    Reactions: Tz4400

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දන්නවා හැබැයි මට බ්‍රෝකර් ගාස්තුවක් දෙනකන් කියන්නේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,170
    113
    එකමත් එක රටක
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඉඩමයි ගේයි වෙන මොකෙක් චාටර් එකෙක් ගත්තොත් අපිට අසල්වැසියෝ විදිහට ඉන්න බැරි වනවා. දන්නවනේ සමහර චාටර් පවුල් අල්ලපු වත්තට සෙට් උනාම තියන ප්‍රශ්නේ.
    ඕකම වෙන්න ඇති උන් රට දාල යන්න හේතුවත් බන්. :lol:
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මම දන්නේ නැ උබ කට්ටියගෙන් ආතල් එකක් ගන්නවද කියලා ඒ කොහොම නමුත් උබ හිත්නවනම් ගුරුකම් තමයි එකම විසදුම කියලා උබ තරම් මොඩයෙක් තවත් නැ.මොකද මම යන්ත්‍ර,මනිත්‍ර ගුරුකම් කරන මිනිස්සුන්ව් හොදට අශ්‍රරය කරලා තියෙනවා ඒ නිසයි මේ කියන්නේ.ඒ වගේ ගොන් පාට් තිරනයකට යන්නේ නැතුව උබ ඒ ගෙදර මිනිස්සු එක්ක කතා කරලා උබ කොහොම හරි කරලා ඒ ඉඩම විකුනන්න උබලට සෙට් වෙන පොරක් හොයපන්.හැබැයි හැම වෙලේම හිතනවනම් තමන් විතරමයි ජිවත් වෙන්න ඔනේ කියන එක උබ වගේ හිතක් පපුවක් නැති අන්ත ගාමියෙක් තවත් නැ..