Panasonic 40 Inch FHD LED TV -TH-40F336M – Browns Warranty

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    15a1aa98b20dd96ed72544bcec19a19e.jpg

    සිනහළු මේ ටීවී එක හොදද බන් . 1 Year Browns Warranty. එකක් ලැබෙන්නේ ?
    rs 49742 ගන්න පුළුවන් වාසි.ලක් එකෙන් මොකද කියන්නේ
    https://www.wasi.lk/shop/panasonic-40-inch-fhd-led-tv-th-40f336m-browns-warranty/
     
    • Like
    Reactions: K.V.D

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    online sites වලින් tv අරගෙන කෙලවෙච්ච threads දෙක තුනක් දැක්කා..
    ලාබ පාඩු වාසි කෙසේ වෙතත් tv එකක් වගේ දෙයක් නම් (හදිසිම නැතිනම්) showroom එකකට ගිහින් බලල ගන්න එක තමයි හොද
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    online sites වලින් tv අරගෙන කෙලවෙච්ච threads දෙක තුනක් දැක්කා..
    ලාබ පාඩු වාසි කෙසේ වෙතත් tv එකක් වගේ දෙයක් නම් (හදිසිම නැතිනම්) showroom එකකට ගිහින් බලල ගන්න එක තමයි හොද
    wasi,lk review ehema hoda nisaa baluwe
     
    Jul 12, 2021
    14
    2
    1