දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
    ATm card 1i, receit1i , gatta salli pennannda tibbe.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    උදේ atm එකට ගිහින් එද්දී නැවැත්තුවා. නවත්තලා පාස් තියෙනවා ද ඇහුවා. මං atm එකට ගිහින් එන්නේ පාස් නෑ කිව්වා. එතකොට කියාපි මේ සංචරණ සීමා නේ තියෙන්නේ එහෙම එහේ මෙහෙ යන්න බෑ ලයිසන් එකත් අරගෙන බහින්න කියලා. කොහොමහරි එතන අදුරණ කෙනෙක් ඉදලා ශේප් වෙලා ආවා. මළ කෙළියයි ලිව්වනම් දැන් දඩේත් 10000ක් කියලා කෙනෙක් කිව්වා.
    උබ ගියේ Bike එකකද? මං දැකපු තරමක් පොලිසියෙන් නැවැත්තුවේ bike විතරයි
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Me dawas wala dada gahanawada bn?
    Koheda?
    දඩ ගහනව කියලා පොලිසියේ කෙනෙක් කිව්වේ.
    ehema awlk nane salli ganna yanna puluwan
    ඔව් කලින් නම් අවුලක් තිබුණේ නෑ. ඒත් අද තමා ඔහොම කෙස් එකක් දැම්මේ.
    ATm card 1i, receit1i , gatta salli pennannda tibbe.
    රිසිප්ට් එකක් නම් ගත්තේ නෑ. sms එක හරි පෙනන්න තිබ්බ. ඒත් එහෙමවත් යන්න බෑ කියලා නේ කිව්වේ
    උබ ගියේ Bike එකකද? මං දැකපු තරමක් පොලිසියෙන් නැවැත්තුවේ bike විතරයි
    බයික් එකේ නෙමේ බන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    එහෙනම් උබේ වෙලාව තමා. ආයේ යද්දී ඔය checkpoint එක මග ඇරලා වෙන ATM එකකට පලයන් :yes:
    මාව විනාඩි 15ක් විතර තියන් හිටියා. බයික් එකක්වත් නැවැත්තුවේ නෑ. ගෑණු එහෙම ඩබල් දාගෙන ගියේ. වාහන දෙක තුනක්ම නැවැත්තුවා. ඒ චෙක් පොයින්ට් එක මග අරින්න බෑ බං. ගෙවල් ලාගම තියෙන්නේ. අපේ තාත්තාට අසනීප වෙලා දැන් දවස් තුනකට කලින් මහා රෑ බෙහෙත් ගන්න ගියා. ඒ වත් නැවැත්තුවේ නෑ. අද තමා මෙහෙම උනේ.
     
    • Sad
    Reactions: sami_boy

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උදේ පාන්දර ගෑනිගෙන් බැනුම් අහලාවත එන්න ඇති..
    ගෑනි කන්න දීලා නැද්ද කොහෙද 😂
    Ehenan athamaruwata kiiyak hari illaganna barida ahanna tibbe badu ganna salli nah kiyala.
    ඒකේ අනිත් පැත්ත උනේ බන්. ගෙවල් ළඟ නිසා අඩුරන කෙනෙක් ඉදලා ශේප් උනා හොඳ වෙලාවට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අපේ පැත්තේ එකෙක් බයික් එකේ බඩු වගයක් ගන්න යනකොට අල්ලලා උසාවි දලා. ලබන මාසේ දිනයක් දීලා උසාවි එන්න කියලා. ඌ බයේ ඉන්නේ දඩ ගහයි කියලා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Salli ganneth nathuwa, kanna bonna kama ganneth nathuwa thopi marila palayaw kiyala bn kiyanne..

    Okawath therum ganna barida ubata
    ඔව් 😂😂
    අපේ පැත්තේ එකෙක් බයික් එකේ බඩු වගයක් ගන්න යනකොට අල්ලලා උසාවි දලා. ලබන මාසේ දිනයක් දීලා උසාවි එන්න කියලා. ඌ බයේ ඉන්නේ දඩ ගහයි කියලා.
    දඩ ගහනව කියලා පොලිසියේ කෙනෙක්ම යි කිව්වේ මට.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අපේ පැත්තේ එකෙක් බයික් එකේ බඩු වගයක් ගන්න යනකොට අල්ලලා උසාවි දලා. ලබන මාසේ දිනයක් දීලා උසාවි එන්න කියලා. ඌ බයේ ඉන්නේ දඩ ගහයි කියලා.
    පොලීසියෙ තරහකාරයොද මන්ද අල්ලන්නෙ බං ඔහොම තෝරල බේරල :lol:
     
    • Like
    Reactions: nalin0001

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    ගොඩක් වෙලාවට පොයින්ට් එකේ ඉන්න කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අය ඔයවගේ සාධාරණ හේතුවක් කිව්වම යන්න දෙනවා. වැඩේ කියන්නේ අපේ එවුනුත් බොරු කියා කියා රට වටේ යනවනේ.