Gota ge set eka

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මම මහින්දය ට vote කරේ. මුස්ලිම් උන් ටික නටන එක දන්න නිසා.

    මේ පාර දෙන්නෙත් ගෝථාභය ට. ඒත් එකම හේතුව මුස්ලිම් එවුන් එක්ක මොකක් හරි යටින් හරි ගේම දෙන්න try කරයි කියලා අදහසින්.

    මොකද ගෝඨාභය එන්නේ සිංහල ඡන්ද වලින්. සිංහල ඡන්ද ආරක්ෂා කරන්න නම් ගෝඨාභය ට සිහලුන්ට වැඩියෙන් කරන්න වෙනවා. මුස්ලිම් සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා මහින්ද සහ ගෝඨාභය දන්නවා.

    UNP එන්නේ තනිකර මුස්ලිම් ඡන්ද වලින්. ඉතින් උන් කවදාවත් මුස්ලිම් උන්ට හැරෙන්න සිංහලුන් ගෙ පැත්තකට එක දෙයක් කරන්නේ නෑ. මුස්ලිම් උං unp එකට letter ගහලා යවනවා උන්ට ඕන කොන්දේසි සේරම. ඒවාට unp එකේ එවුන් කොන්දේසි විරහිතව එකඟ වෙනවා. ඉල්ලන් පුකේ තියා ගත්තා වගේ වැඩක් වෙන්නේ.

    අනික් එක UNP උං ගෙ theory එක "ඔව් අපි කොහොමත් හොරු තමයී. උබලා ඒක දැසින් ම දැක්කා! ඒත් උබලට කරන්න දෙයක් නෑ.. උබලා ගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න ඕන නම් අපි එක්ක වැඩ කරපන්! අපි හොඳින් හරි නරකින් හරි මුස්ලිම් එකාට රට විකුණලා හරි බලේ ට එනවා! උබලා එනවනම් අපි එක්ක වරෙන්. නැත්තං පුක දීලා වැනසී ඵලයන් හිඟන්නන් වගේ කියලා.
    BUMP

    දැන්
    1623575164710.png
    කොහොමෙයි?
     
    Last edited:
    • Haha
    Reactions: mmrizmy

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    BUMP

    දැන් View attachment 130518 කොහොමෙයි?
    දැං පුක බිම ඌයි වෙලා ඉන්නේ.

    හම්බයො බිල්ලො නෙමෙයි උන්ගේ ප්‍රශ්නෙ තවම තියනවා. උන්ගේ ප්‍රශ්නෙ තමයි ඒ දවස් වල ලොකුවට අවුල තිබුනේ.

    ඉතින් හොඳයි කියලා හිතෙන පැත්තකට ගැහුවා. වෙන කෙනෙක් හොඳ කෙනෙක් හිටියා නම් worth vote එකක් කියලා හිතෙන එන්න පුළුවන් කෙනෙක් එහෙනම් gota නැතුව දෙන්න තිබුණා. ඒත් විශ්වාසයක් තිබුණා මූ කරයි කියලා.

    දැන් තේරෙනවා මූ මොලේ නැති මෝඩයෙක් කියලා.
    දැං වෙන hope එකක් නෑ. ආයේ පොහොට්ටුව ට කඩේ යන්න බලාපොරොත්තුවක් තියා ඡන්දෙ දෙන්න වත් බලාපොරොත්තුවක් නැහැ.
    නාමල් ලා අරුන් මොවුන් බයිලා ගහන් ආවට ආයේ උන්ගේ එකෙක් ට වත් දෙන්නෙ නැහැ. ප්‍රධාන පක්ෂ සජිත් රනිල් මහින්ද සහ JVP ඕවා එකකට වත් දෙන්නෙ නෑ.
    අනික් පොඩි හොරුන් උනත් හොඳට බලලා තෙරුම් ගියොත් හොරු කියලා, උන්ට දෙන්නෙත් නෑ. ඉතුරු වෙන උන්ගෙන් හොරු ඔක්කොම කැපිලා ගිහින් හොඳයි කියලා හිතෙන එකෙක් තෙරුන් ගියොත් ඌ ට දෙනව.. නැත්තන් random ඉතුරු එකෙක් ට ගහනවා නැත්තන් ඡන්දය අපතේ යන නිසා, සහ ඒක ලොකු පක්ෂ වලට වාසියක් නිසා.

    nikamata balapan antime damma cabinet list
    http://www.cabinetoffice.gov.lk/cab..._content&view=article&id=25&Itemid=23&lang=en

    okkoma parana horu, aluthen kenekta inne sarath weerasekara. e gana katha karanna oni nane :P
    අන්තිමට හුකෝල ගියා..
    දැං නං මළ අප්පිරියයි මුන් ටික
    ------ Post added on Jun 16, 2021 at 8:18 AM
     
    • Like
    Reactions: MangoPearsApple

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    දැන් සතියකට වතාවක් ඒ් පින්බර මුහුණ ගමින් ගමට බලාගන්නවත් නැහැනේ.. :(:(

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    දැන් සතියකට වතාවක් ඒ් පින්බර මුහුණ ගමින් ගමට බලාගන්නවත් නැහැනේ.. :(:(

    ඉතුරු 4k තියෙන්න ඕන. ඉතුරු 3 කියන්නේ තව එකක් missing වෙලා :(

    @Pathfinder_A2Z mewada amathaka unaa kiwwe?
    ------ Post added on Jan 8, 2022 at 3:06 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ithuru 4n 1k naha

    Ithuru 3na galola baluwe nadda ?

    දැං පුක බිම ඌයි වෙලා ඉන්නේ.

    හම්බයො බිල්ලො නෙමෙයි උන්ගේ ප්‍රශ්නෙ තවම තියනවා. උන්ගේ ප්‍රශ්නෙ තමයි ඒ දවස් වල ලොකුවට අවුල තිබුනේ.

    ඉතින් හොඳයි කියලා හිතෙන පැත්තකට ගැහුවා. වෙන කෙනෙක් හොඳ කෙනෙක් හිටියා නම් worth vote එකක් කියලා හිතෙන එන්න පුළුවන් කෙනෙක් එහෙනම් gota නැතුව දෙන්න තිබුණා. ඒත් විශ්වාසයක් තිබුණා මූ කරයි කියලා.

    දැන් තේරෙනවා මූ මොලේ නැති මෝඩයෙක් කියලා.
    දැං වෙන hope එකක් නෑ. ආයේ පොහොට්ටුව ට කඩේ යන්න බලාපොරොත්තුවක් තියා ඡන්දෙ දෙන්න වත් බලාපොරොත්තුවක් නැහැ.
    නාමල් ලා අරුන් මොවුන් බයිලා ගහන් ආවට ආයේ උන්ගේ එකෙක් ට වත් දෙන්නෙ නැහැ. ප්‍රධාන පක්ෂ සජිත් රනිල් මහින්ද සහ JVP ඕවා එකකට වත් දෙන්නෙ නෑ.
    අනික් පොඩි හොරුන් උනත් හොඳට බලලා තෙරුම් ගියොත් හොරු කියලා, උන්ට දෙන්නෙත් නෑ. ඉතුරු වෙන උන්ගෙන් හොරු ඔක්කොම කැපිලා ගිහින් හොඳයි කියලා හිතෙන එකෙක් තෙරුන් ගියොත් ඌ ට දෙනව.. නැත්තන් random ඉතුරු එකෙක් ට ගහනවා නැත්තන් ඡන්දය අපතේ යන නිසා, සහ ඒක ලොකු පක්ෂ වලට වාසියක් නිසා.

    අන්තිමට හුකෝල ගියා..
    දැං නං මළ අප්පිරියයි මුන් ටික
    ------ Post added on Jun 16, 2021 at 8:18 AM

    AKD AKD AKD
    Anuratath demutheeeee
    ------ Post added on Jan 8, 2022 at 3:14 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    BUMP

    දැන් View attachment 130518 කොහොමෙයි?
    බිල්ලො නම් නෙමෙයි උබේ හිත රිදුනත්, කියන්න තියෙන්නෙ උබලගේ ආගම ලෝකෙටම තරජනයක්. උබ සමහරවිට එහෙම නොවෙන්න ඇති නමුත් සමාජයක් විදියට මුස්ලිම් ගෝත්‍රිකයි. ඉස්සරහට යන්නෙ නැහැ, තාම නබිතුමා හිටපු කාලේ දේවල් වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්නෙ. ඒවා ප්‍රශ්න කරලා ඉස්සරහට යන්නෙ නැහැ. උබලගේ සමාජෙන් අපිදකින්නෙ නැහැ ස්වයං විවේචන. අපේ මේ වගේ වැරදි තියෙනවා අපි ඒවා නිවරදි කරගන්න ඕනේ. එහෙම නෑනේ උබලා.
    දැන් බලපන් උබ උනත් මෙච්චර කල් බලන් හිටියෙ ප්‍රතිවිරුද්ද පාර්ශ්වයට වරදිනකල් ඉදලා ඒකෙන් දිනන්න.

    අපේ සමාජය පර්ෆෙක්ට් නැහැ නමුත් මිනිස්සු දේවල් තෙරුම් ගෙන ඒවට කතිකාවන් හදාගෙන ඉස්සරහට යනවා. හාමුදුරුවෝ උනත් වැරැද්දක් කලාම ගොඩක් උන් ඒවා විවේචනය කරනවා.

    ගෝඨාභය අපිව රැවැට්ටුව කියන එකෙන් ඔයා කියන දේ අදහස් වෙන්නෙ නැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    දැන් ගෝඨාභය දිනන එක නම් sure.
    ඒ උනාට උබලා දැක්කේ නැද්ද ගෝථාභය cake කවන සෙට් එක වටේ ඉඳගෙන?

    මහින්දය සහ උගේ වටේ හිටිය සෙට් එකම තමයි ගෝඨාභය වටේ ඉන්නේ අඩු වැඩි නැතුව.

    ඉතින් අනිවා ගෝඨාභය ඇවිල්ලා පිස්සු කෙලිනව කියලා උබලා දන්නේ නැද්ද? දැක්කේ නෑ වගේ රතිඤ්ඤා පත්තු කරන්නේ උබලට දුක නැද්ද රට ගැන ඇත්තටම?
    මට නම් ඔවුන් පේන්න බැ. අැයි බං අපිව විනාස කරන මුන් ඔක්කොම ගෙදර යවන්න බැරි අපිට?
    උන් ගෝඨවත් ගෙදර යැව්වා පුතේ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,820
    2,418
    113
    colombo
    මම මහින්දය ට vote කරේ. මුස්ලිම් උන් ටික නටන එක දන්න නිසා.

    මේ පාර දෙන්නෙත් ගෝථාභය ට. ඒත් එකම හේතුව මුස්ලිම් එවුන් එක්ක මොකක් හරි යටින් හරි ගේම දෙන්න try කරයි කියලා අදහසින්.

    මොකද ගෝඨාභය එන්නේ සිංහල ඡන්ද වලින්. සිංහල ඡන්ද ආරක්ෂා කරන්න නම් ගෝඨාභය ට සිහලුන්ට වැඩියෙන් කරන්න වෙනවා. මුස්ලිම් සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා මහින්ද සහ ගෝඨාභය දන්නවා.

    UNP එන්නේ තනිකර මුස්ලිම් ඡන්ද වලින්. ඉතින් උන් කවදාවත් මුස්ලිම් උන්ට හැරෙන්න සිංහලුන් ගෙ පැත්තකට එක දෙයක් කරන්නේ නෑ. මුස්ලිම් උං unp එකට letter ගහලා යවනවා උන්ට ඕන කොන්දේසි සේරම. ඒවාට unp එකේ එවුන් කොන්දේසි විරහිතව එකඟ වෙනවා. ඉල්ලන් පුකේ තියා ගත්තා වගේ වැඩක් වෙන්නේ.

    අනික් එක UNP උං ගෙ theory එක "ඔව් අපි කොහොමත් හොරු තමයී. උබලා ඒක දැසින් ම දැක්කා! ඒත් උබලට කරන්න දෙයක් නෑ.. උබලා ගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න ඕන නම් අපි එක්ක වැඩ කරපන්! අපි හොඳින් හරි නරකින් හරි මුස්ලිම් එකාට රට විකුණලා හරි බලේ ට එනවා! උබලා එනවනම් අපි එක්ක වරෙන්. නැත්තං පුක දීලා වැනසී ඵලයන් හිඟන්නන් වගේ කියලා.
    Unp එවුන්ගේ තියෙන හොදත් ඒක තමයි උන් බොරුවට රට ගොඩනගන කතා කියන්නෑ. ඒකට පොහොට්ටු කාරයෝ අපේ මවුබිම බේරගන්න කියලා රට බොරු ගහල බයියෝ රවට්ටලා ඇවිල්ල ඔක්කොම කනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Videos නැද්ද?

    S. B. ත් gota ළඟට යන්න හදල Reject කරලා කියලා news එකක් යනවා :love: ඇත්ත ද?

    යකෝ හොඳයි නේ මෙහෙම පනින ගෙඹි සෙට් එක නැවැත්තුවා නම් ලොකු දෙයක්.

    රාජිත බැල්ලිව එලවපු එකම හිතට ලොකු ගැම්මක් ආවා ගෝඨාභය ට පොඩි හරි හේතුවක් තියෙනව ජරා යක්කු ලං කරගන්නේ නැතුව වැඩක් කරන්න ඕනා කියලා හේතුවක් තියෙන බව.

    ඒත් ඇත්තටම ගෝථාභය මෙහෙම සෙට් එක kick කරණකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රශ්නේ එනවා නේද?
    ඒත් අැයි බං ගෝඨා එහෙම? මොකක්ද ඇත්තම අරමුණ ගෝඨාභය ගෙ මුන්ව එලවන්න?

    මහින්දය නම් මොකක් හරි පෝස්ට් එකක් දීලා මෙලහකට sure. දැත් ශක්තිමත් කොරගෙන

    එතකොට ගෝඨා එහෙම නැද්ද? පේන විදියට නම් ගෝඨා මහින්දය ට වඩා ගොඩක් හොඳයි වගේ

    ubala gotawa path karagena 2/3 kuth dila antime SB Minister of Industries
    dan mokada hithenne?

    mama hithanne ithihasaye minissunta hodatama kelawapu anduwa
    mokada minissu kiyapu widiyata 2/3 dunna, sinhala chanda
    nattam wenadata excuses tiyanawane 2/3 naha wedak karaganna, anduwa hadanna chanda madi nisa TNA, SLMC support ona una wage
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    ubala gotawa path karagena 2/3 kuth dila antime SB Minister of Industries
    dan mokada hithenne?

    mama hithanne ithihasaye minissunta hodatama kelawapu anduwa
    mokada minissu kiyapu widiyata 2/3 dunna, sinhala chanda
    nattam wenadata excuses tiyanawane 2/3 naha wedak karaganna, anduwa hadanna chanda madi nisa TNA, SLMC support ona una wage
    3/2 deela wadak na munta. aniwarenma hora kanawa. mama dunne natte ekai presidental election ekedi dunna gota ta,. eetapasse anik halapayonta dunne naha, eeth wadak une naane. ape uneducated minissu tika wade kewa.

    mata therenne dan wena deyak. methana prashne ape minissunge thiyena nugath kama saha rate thiyena mola gedi tika raten panala yana eka.
    me rata hadenna nam, honda brains tikak awashyay. ethakota thamai shakthimath arthikayak goda naganna puluwan anduwak hadenna building blocks tika hadenne.
    onna oya building blocks thamai rate janathaawa.
    janathawata buddimath wenna ida denne na system corrupt karanawa powerful minissu, meke control eka athe thiyagenna ona nisa.
    kotinma rate unta universal language eka English wath study karanna wathawaranayak naha. gobba keppa harak tikak iskolawal wala daala lamainge olu gedi tika kanawa.
    English wath bari unahama, anik ratawal wala minissunta wela thiyenne monawada, ewayen padam igenagena, wenna ona de mokakda kiyala hithanna bari wenawa.. uneducated wenawa. nuugath wenawa.. island minded wenawa.
    indiawa meeta wada godak issarahata yanawa English puluwan nisa, ung gobbai thamai, namuth ungeth mola tikak bahala gemak gahanawa..

    ape rate wenne mola gedi tika okkoma export wena eka. ethakota ithuru wenne chande denne, thamange puthata, job eka. iskoleta daganna, langa patha wadak palak karaganna amathiyata misak, honda minihekta nemei. nomination hambenneth okuntai