හෆ්ෆා
1300cc hybrid බන්. මම නම් හ්‍යිබ්‍රිඩ් එක ගන්න කියන්නෙ නෑ. මල ජරාවක් බන් බැට්‍රි එක හින්දා නම්.හ්‍යිබ්‍රඩ් සිවික් කාර් එක ඩිස්කන්ටියු මොඩ්ල් එකක් උනා.හ්‍යිබ්‍රිඩ් එක ඔය මොඩ්ල් එකෙන් පස්සෙ. ස්පාක් ප්ලග් 8ක් එනවා ඔය මොඩ්ල් එකෙ. පොඩ්ඩක් සල්ලි යට කරන්න බලන් ගන්න ඔන එක ගන්නවා නම්.Sirawata.. ekek kiwwa pora issara use karey yaris ekak den fd4 eka use karanaw petral loku wensak danuney ne kiwwa dekema
1.3 Cc ekak 40 penala bn.. magula
------ Post added on Jun 19, 2021 at 9:27 PM
FD1,FD4 ඔය කොයි එකෙත් එකම පෙට්‍රල් කිරිල්ල තමා තියෙන්නෙ නම්. FD1S බලන්න FD4 එකට වඩා වටිනවා මම හිතන්නෙ.
කොමන් ලෙඩ තමා ඔකේ, upholstery එක ගැලවෙනවා මචන් මෙහෙ රස්නියට ඔක රෙපෙයාර් කරන්න 40ක් වගෙ යනවා. ආයේ ඉතිං ගියර් බොක්ස් අවුල ලක්ශෙන් වගෙ එනවා. Ac අවුල ඔවා තමා.
belta 1000cc නෙ. බන් සිවික් එකට වඩා කරනවා