ලංකාවේ ආයෝජනය-උද්ව්වක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    BOI register wela business plan approve karan kaloth hama deyakma wage karanna puluwan. Thawa tax benefit, faculty godakuth labenawa.
    Hora rahase loku ganan transfer karanna amarui.

    meka thama hri.. nathinm ohoma salli transfer kranna bah.. anik de BOI approval eka ganna amarui oyage investor income source eka pennanna oni BOI approval eka ganna
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    BOI register wela business plan approve karan kaloth hama deyakma wage karanna puluwan. Thawa tax benefit, faculty godakuth labenawa.
    Hora rahase loku ganan transfer karanna amarui.
    ඔව් ලොක්කා,මම දන්නවා අව්ලක් කියල..boi approve එකක් තමයි කරන්න යන්න

    money laundering

    moo me hirey yanna asawak awilla

    nikanma mattu wenawa oka karanna
    මන් දන්නවා බන් ඒක..ඒත් සල්ලි ටික අවෘරුද්දක්වත් ලංකාවෙ තිය ගන්න බලුවෙ
    ------ Post added on Jun 24, 2021 at 6:56 PM

    meka thama hri.. nathinm ohoma salli transfer kranna bah.. anik de BOI approval eka ganna amarui oyage investor income source eka pennanna oni BOI approval eka ganna
    ඒක පුලුවන් මචන්..thanka info එකට
    ------ Post added on Jun 24, 2021 at 6:59 PM

    Reply කරපු හමෝටම thanks.පොඩි හරි ලීගල් අව්ලක් තියනවනම් මම මේක කරන්නෙ නහ්🙏හරියට කරන්න පුලුවන්නම් විතරයි කරන්නෙ
    ------ Post added on Jun 24, 2021 at 7:01 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    E mokatada kiyala mata nam athdakeem tiyenawa. Kohen hari horen pannapu salli wenna ida wadiy. Money laundering tama.
    ඔව් මචන්..මම මේ source එක ගන හොයනවා..ඒ රටට ගිහින් හරි..thanks🙏
     
    • Like
    Reactions: shenat

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    BOI register කරල කරන මගුලක් කරපන්.

    ඔය ගානනම් අනිවා note වෙනව බන්. FIU (Financial Intelligence Unit ) එකේ එවුන්ට ඉව වැටුනට පස්සෙ ඔය කේස් එක ඉවර වෙනකන්ම පස්සෙන් පන්නයි..
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    BOI register කරල කරන මගුලක් කරපන්.

    ඔය ගානනම් අනිවා note වෙනව බන්. FIU (Financial Intelligence Unit ) එකේ එවුන්ට ඉව වැටුනට පස්සෙ ඔය කේස් එක ඉවර වෙනකන්ම පස්සෙන් පන්නයි..
    හරි මචෝ..thanks info එකට..ඉලීගල් වඩ කරන්නම් idea එකක් නහ්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් කියන්නම්. ඊ මේල් එකකින්නේ ඔෆර් එක ආවේ...?
    අනේ නහ් බන්..මගෙ රට ඉන්න යාලුවෙක් සෙට් කලෙ..එයාගෙ බොස්