උබලටත් ඔය Recruitment agency වලින් ගොඩක් Software company ඉන්ටවිව් වලට request එහෙම එනව ඇති නේද (Linkedin) ? එහෙම ඒව හරහා ජොබ් වලට දාපු උන් අත්දැකීම් කියමු බලන්න. චොර සීන් තියෙද?
දැනට මොනවද බං කොවිඩ් එක්කම WFH තියෙන Software කම්පැනි.( ගිය අවුරුද්දේ ඉදන් මේ වෙනකං දින 10ක්වත් උබල ගිහින් නැති කම්පැනි ඇතිනේ )හැම එකම එහෙමයි කියන්න එපා. මම දැක්ක සමහර කම්පැනි වල මාර්තු අප්‍රේල් එහෙමත් උන් ඔෆිස් ගිහින්.