තේසවලාමේ නිතිය නිසා සිංහල අයට යාපනේ වගේ උතුරු පළාතේ ඉඩම් ගන්න බැහැ කතාවට නම් මම හිතන්නේ හරි නීතිමය පදනමක් නැහැ. කොටි ප්රශ්නයක් නම් ඇත්තෙම නැහැ දැන්. දුප්පත් මිනිස්සු ඉන්නේ, ඕන තරම් වැඩට හොයා ගන්නත් පුළුවන්.
එහෙ ඕන තරම් ඉඩම් අඩුවට තියනවා, අඩුම තරමේ වගා කරන්න උනත් වටිනවා.
එත් කව්රුත් ගන්නවා පෙන්නේ නැහැ. මොන හරි වෙන නීති ප්රශ්නයක් තියනවද?
එහෙ ඕන තරම් ඉඩම් අඩුවට තියනවා, අඩුම තරමේ වගා කරන්න උනත් වටිනවා.
එත් කව්රුත් ගන්නවා පෙන්නේ නැහැ. මොන හරි වෙන නීති ප්රශ්නයක් තියනවද?