Buying land in North Province?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නීති ප්‍රශ්න ලොකුවට බලපෑවේ නැතත්, එහෙ මිනිස්සු සිංහල එවුන්ට ඉඩං විකුණන එකක් නෑ....
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    idam wali yanawa ban. Anthimata pettiyaka thama enna wenne. Dan nam situation eka kohomada danne naha hariyatama.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Me wage neethiyak Sri lankawe thiyenne kohomada ? Demala minissu kolamba apartment ganiddi kolamba minissu kolambatath Thesawalame neethiyak awashyai kiyala kiwwe naha neda ?
    Dutch ewun codify karapu law ekak. Oka balapanne Malabar, Wellala saha tawa kula keepekata. Eth marriage, inheritance wage issues walata thama. Lands sell karaddi awulak naha.
    Gataluwa yudden passe godak land issues awa ayithikarayo rata panala nisa.

    Let me tell a funny story. Many Tamil guys went to courts against their neighbours over land issues, just to show off their power. 😂 Because those Tamils of high caste really love to tout their status just for being in that particular caste.

    If you’ve got some trustworthy guys to manage a land, I don’t think there’ll be many problems.
     
    Sen-lu

    Well-known member
  • වගාවට බැරිකමක් නැ, ඒත් සිoහල මිනිස්සු ඔහෙ ගිහින් වවන්ඩ ගියොත් නම් නැති ප්‍රශ්න ඇති කරන්ඩ බලන් ඉන්න පිරිසක් ඔවගෙ ඉන්නව, අපේ උන් සහජීවනේ ගැන කියෙවුවට උන් කැමති නැ, දෙමල නිජබිම් කතාව උන්ගෙ ඔලුවල තියෙනව,
    ඇත්ත මම පලෙයි වල රජයේඉඩමක් බැලුව rent කරන්න. වැඩේ අත්හැරිය ප්‍රාදේශීය දේශපාලුවොන්ගෙන් හෙන ප්‍රශ්න. මට කලින් එතැන ඉඩමක් ගත්ත කෙනෙක් ඉන්නව උගෙ ඉඩමේ බලෙන් මිනිස්සු පදිංචි කරල. දැන් ඉඩමෙන් උන්ව එලවන්න අරුට නඩු කියන්න වෙලා තියෙන්නේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Akkara 100 withara podi ganakata hambenawa nam, aduwata wada karanna ona tharam minissu innawa nam prashnayak naha. :rofl:
    Wagaa nokalath passe kali kadala wikunanna puluwan loku ganakata.
    එච්චර ලොකු ගනන් දෙන්නෑ. යාපනේ පැත්තේ තියෙන්නේ රජයේ ඉඩම්. හිමිකාරීත්වයක් නැති ඉඩම් තියෙනවනම් තමන්ටම අල්ලගන්න පුලුවන්. පස්සේ ඒකට බලපත්‍රයක්,ඔප්පුවක් හදාගන්න පුලුවන්. ඒත් උපරිම අක්කර 5යි ලැබෙන්නේ. ඒවත් ගත්ත දේට යුස් කරන්න ඕන නැත්නම් රජයට ආයෙ ගන්නව.

    ඇත්ත මම පලෙයි වල රජයේඉඩමක් බැලුව rent කරන්න. වැඩේ අත්හැරිය ප්‍රාදේශීය දේශපාලුවොන්ගෙන් හෙන ප්‍රශ්න. මට කලින් එතැන ඉඩමක් ගත්ත කෙනෙක් ඉන්නව උගෙ ඉඩමේ බලෙන් මිනිස්සු පදිංචි කරල. දැන් ඉඩමෙන් උන්ව එලවන්න අරුට නඩු කියන්න වෙලා තියෙන්නේ.
    එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.
    ------ Post added on Jul 1, 2021 at 9:10 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ගොඩක් වගා කරන උන්ට මේ දවස් වලට පොහොර ප්‍රශ්නය තියෙනවා. අපේ පැත්තෙත් කුබුරක් බාගෙට හාලා නවත්තට පොර හොයාගන්න බෑ කියල
    කුඹුර හාන්න මී හරක් එහෙම ඕනනම් කියපන්

    මේකෙ ඉන්නව නියම නාම්බො ටිකක්
     
    • Haha
    Reactions: Smartm

    Sen-lu

    Well-known member

  • එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.
    ------ Post added on Jul 1, 2021 at 9:10 PM
    ඒක ඩිපෙන්ඩ් වෙනව. හැම තැනම එහෙම කරන්න ප්‍රාලේට බලයක් නෑ. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවට අයිති නැති ඉඩම් සම්බන්ධයෙන් එහෙම කරන්න බැහැ. LRC හරි Attorney General's Department එකේ හරි දන්න කෙනෙක් ඉන්නව නම් මචං අහල බලන්න රජයේ ඉඩම් වලින් නෙරපීමේ නඩු කීයක් තියෙනවද කියලා

    සමහර LRC ඉඩම් අල්ලාගෙන දැන් ඒවා ගම්මාන වෙලා තියෙන්නෙ. LRC එකෙන් දැන් ඒවාට අඩුම තරමින් බදු මුදල් හරි ගන්න try කරනව.

    ඕව පිටිපස්සෙ දේශපාලනේ තියෙනවනෙ බං. ඔය මම කිව්ව ඉඩමේ කොටසක් පොලිස් ස්ථානාධිපතිටත් දීලා තියෙන්නේ. දැන් CID කේස් එකක් යනව ඕකට. ඉතින් කාටද ඕන ලොකු ගාණක් deposit තියල Monthly rental දීල ඔහොම වාත වෙන්න ඕන
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොල් වවන්න බැරිද?

    මිරිස් ලූනු මිදි වවන්න පුලුවන්නේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,674
    113
    Gedara
    KKS Jaffna tharan dura yanna ona naha, vavuniyawa pahu karama A9 eka pare aine akkara ganan idan thiyanawa.
    Danna widiyata vavuniya walin passe idam nam ehema wagawata echchara hoda na. Jaffana walata nam pasa hodai red soil. Wagawata maru
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    samannayen keeyak wageda yanne. yapane wage nathuwa hambanthota peththen wage mokada. eheth godak adui kiyala kenek kiwwa.den tikak kal hebei
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    උතුරෙන් ඉඩම් ගන්නව නම්
    • 1පොලිස් කනෙක්ශන්
    • 2ආර්මි කනෙක්ශන්
    • 3පොලිටික්ස් කනෙක්ශන්
    ඔය තුන තියෙන්න ඕනෙ .නැත් නම් ඕවා කරන් යන්න බැහැ .එහෙම නැතිව ගියොත් , එක එක උන්ට කප්පම් ගෙව ගෙව , ඉඩම් වලට රන්ඩු වෙවි ඉන්න වෙන්නෙ. ඔය කියනවා වගේ අමුතු හොදක් නැහැ උන්ගෙ. අපෙ මාමා කෙනෙක්ත් දැන් කාලෙකට කලින් ගත්තා , දැන් අත ඇරලා දාලා ඉන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එච්චර ලොකු ගනන් දෙන්නෑ. යාපනේ පැත්තේ තියෙන්නේ රජයේ ඉඩම්. හිමිකාරීත්වයක් නැති ඉඩම් තියෙනවනම් තමන්ටම අල්ලගන්න පුලුවන්. පස්සේ ඒකට බලපත්‍රයක්,ඔප්පුවක් හදාගන්න පුලුවන්. ඒත් උපරිම අක්කර 5යි ලැබෙන්නේ. ඒවත් ගත්ත දේට යුස් කරන්න ඕන නැත්නම් රජයට ආයෙ ගන්නව.

    එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.
    ------ Post added on Jul 1, 2021 at 9:10 PM

    එක එක පැතිවල වැඩ වෙන්නෙ වෙන වෙන විදිහට පුතා. සමහර පැති තියනවා රන් කරන්නෙ තනිකර ප්‍රාදේශීය දේසපාලකයො එහෙම නැත්තං ෆැමිලි කීපයක්. එයාල තමා එහෙ බිස්නස්, රියල් ස්ටේට් සේරම රන් කරන්නෙ (මුල් පදිංචි කාරයෝ , එයාලට ඉඩං වැඩි, කන්ටෑක්ට්ස් වැඩි, බලය වැඩි) . උන්ව ෂේප් නොකර කිසි දෙයක් කරන්න බෑ ඒ පැතිවල. එයාල කියන දේවල් නොඅහ දේවල් කරන්න ගියොත් විවිද ප්‍රශ්න වලට මූණපාන්න වෙනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Dutch ewun codify karapu law ekak. Oka balapanne Malabar, Wellala saha tawa kula keepekata. Eth marriage, inheritance wage issues walata thama. Lands sell karaddi awulak naha.
    Gataluwa yudden passe godak land issues awa ayithikarayo rata panala nisa.

    Let me tell a funny story. Many Tamil guys went to courts against their neighbours over land issues, just to show off their power. 😂 Because those Tamils of high caste really love to tout their status just for being in that particular caste.

    If you’ve got some trustworthy guys to manage a land, I don’t think there’ll be many problems.
    puduma hithenawa meka kiyawaddi. e kiyanne thaman ipadunu kuletath me neethiya balapanawa. i cant believe we have this in 2021
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    puduma hithenawa meka kiyawaddi. e kiyanne thaman ipadunu kuletath me neethiya balapanawa. i cant believe we have this in 2021
    දෙමළ සමාජය ඇතුළේ වැඩවසම් ක්‍රමය ඔයිට වඩා දරුණුවට තියනවා මචං. දැන් යන්තං තිබ්බ තත්වෙන් පොඩ්ඩක් හොඳ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මිලි මීටරේක විතර දියුණුවක් තමා .
    ඔය ක්‍රම නිසා තමා තාමත් තොන්ඩමන්ලා වතු වල ලොක්කෝ විදිහට ඉන්නේ සහ TNA එක උතුරේ බලය තියාගෙන ඉන්නේ. ඔය structure කඩනවට වඩා මේ ක්‍රමේ තරමක් ලේසි නිසා තමා මොන ජනාධිපති ආවත් ඕවට අත නොදාන්නේ. මොකද ඒක කැඩුවොත් කුණු container එකක් වැවකට ඇරියා වගේ වැඩක් වෙනවා. ඊට පස්සේ ඒ කුණු සුද්ද කරන්න වෙනවා.
    දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කිව්ව කොටි පවා නැගෙනහිර කොටින්ට උතුරේ කෝවිල් වලට යන්න දුන්නේ නැහැ. උතුරේ අඩු කුලේ දෙමලුන්ට නල්ලුර් යන්න බැහැ.
    ඕවට අත දාන එක හැම රජයක්ම පස්සට දැම්මේ ඕව නිසා තමා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Mage yaluwek kiwwa,
    Gedara servant ta bike eke yatura genna kiwwot, aran awilla athata denne nelu. Atha wadunot awul nisa.
    Key eka table eka uda tiyala giyama tamai lu table eka udin ganne.