Akkara 100 withara podi ganakata hambenawa nam, aduwata wada karanna ona tharam minissu innawa nam prashnayak naha.වගාකරලා ගොඩ යන්න බෑ කිවානේද මේ ලගදී දවසක.![]()
![]()

buying is not an issue....i was at Kilinochchi for more than 2 years and i asked from one of my close tamil friend ( lawyer) whether i can buy a land from there.Legally no issue......තේසවලාමේ නිතිය නිසා සිංහල අයට යාපනේ වගේ උතුරු පළාතේ ඉඩම් ගන්න බැහැ කතාවට නම් මම හිතන්නේ හරි නීතිමය පදනමක් නැහැ. කොටි ප්‍රශ්නයක් නම් ඇත්තෙම නැහැ දැන්. දුප්පත් මිනිස්සු ඉන්නේ, ඕන තරම් වැඩට හොයා ගන්නත් පුළුවන්.
එහෙ ඕන තරම් ඉඩම් අඩුවට තියනවා, අඩුම තරමේ වගා කරන්න උනත් වටිනවා.
එත් කව්රුත් ගන්නවා පෙන්නේ නැහැ. මොන හරි වෙන නීති ප්‍රශ්නයක් තියනවද?
Tikak rasne wadi loku awulak naha. minissunta loku target naha ohee jeewath wenawa. colombo walata wada duppath minissu godak wadi.මට නම් ජැෆ්නා කියන්නේ ජීවත් වෙන්න හොඳම පැත්තක්.මම නම් ආසයි.ඔය කියන තරම් රස්නෙ නෑ.බොරු කියන්න ඕන නෑනෙ මිනිස්සුත් දකුණෙ මිනිස්සුන්ට වඩා මිත්‍රශීලී මිනිස්සු. එකම අවුල භාෂාව තමා.
ow athule samahara gam walath thiyenawa.Jaffana wala fibre internet ehema tiyenawada?
Eka thama mokekwath ganne naththe ai? Kurunegala akkare laksha 30ta wage ganna eka padui. North akkara 30k ganna puluwan e ganata.buying is not an issue....i was at Kilinochchi for more than 2 years and i asked from one of my close tamil friend (lady lawyer) whether i can buy a land from there.Legally no issue......
Podi pirisak innawa sinhala ayat.....climate eka amarui, minissu hodai fit unot bella unat one deekata tiyayi.....namut sinhala ayat ekka loku understanding ekak ne tamil ayage num specially Kilinochchi......api tamil un diha balanne koti kiyala wageema e minissut api diha balanne sinhala koti kiyala.....apahu aragalayat noawot tawa generation1/2 yaddi hari yaawiEka thama mokekwath ganne naththe ai?
Mehema ekak danna thama watinneyluwek gtta 2012 wtr villa wge ekk..
suddonta n sinhalunt dunna ehe travel krana