Buying land in North Province?

roj

Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Smhra un Sinhala ayta wikunan na .. Ungema untat wikunadi kule blnwa sahenna
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වගාකරලා ගොඩ යන්න බෑ කිවානේද මේ ලගදී දවසක. :lol: :lol::lol:
    Akkara 100 withara podi ganakata hambenawa nam, aduwata wada karanna ona tharam minissu innawa nam prashnayak naha. :rofl:
    Wagaa nokalath passe kali kadala wikunanna puluwan loku ganakata.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    තේසවලාමේ නිතිය නිසා සිංහල අයට යාපනේ වගේ උතුරු පළාතේ ඉඩම් ගන්න බැහැ කතාවට නම් මම හිතන්නේ හරි නීතිමය පදනමක් නැහැ. කොටි ප්‍රශ්නයක් නම් ඇත්තෙම නැහැ දැන්. දුප්පත් මිනිස්සු ඉන්නේ, ඕන තරම් වැඩට හොයා ගන්නත් පුළුවන්.
    එහෙ ඕන තරම් ඉඩම් අඩුවට තියනවා, අඩුම තරමේ වගා කරන්න උනත් වටිනවා.
    එත් කව්රුත් ගන්නවා පෙන්නේ නැහැ. මොන හරි වෙන නීති ප්‍රශ්නයක් තියනවද?
    buying is not an issue....i was at Kilinochchi for more than 2 years and i asked from one of my close tamil friend ( lawyer) whether i can buy a land from there.Legally no issue......
    නමුත් පහසුකම් අඩුයි සහ අපි නොදකින ප්‍රශ්න තියෙනවා......
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මට නම් ජැෆ්නා කියන්නේ ජීවත් වෙන්න හොඳම පැත්තක්.මම නම් ආසයි.ඔය කියන තරම් රස්නෙ නෑ.බොරු කියන්න ඕන නෑනෙ මිනිස්සුත් දකුණෙ මිනිස්සුන්ට වඩා මිත්‍රශීලී මිනිස්සු. එකම අවුල භාෂාව තමා.
    Tikak rasne wadi loku awulak naha. minissunta loku target naha ohee jeewath wenawa. colombo walata wada duppath minissu godak wadi.
    Jaffana wala fibre internet ehema tiyenawada?
    ow athule samahara gam walath thiyenawa.

    buying is not an issue....i was at Kilinochchi for more than 2 years and i asked from one of my close tamil friend (lady lawyer) whether i can buy a land from there.Legally no issue......
    Eka thama mokekwath ganne naththe ai? Kurunegala akkare laksha 30ta wage ganna eka padui. North akkara 30k ganna puluwan e ganata.
     
    • Like
    Reactions: RideYourParty

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    shutterstock_470900741-1024x683.jpg


    Farm එකක් දාන්න දෙනවනනම් මන් ගන්නවා
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Eka thama mokekwath ganne naththe ai?
    Podi pirisak innawa sinhala ayat.....climate eka amarui, minissu hodai fit unot bella unat one deekata tiyayi.....namut sinhala ayat ekka loku understanding ekak ne tamil ayage num specially Kilinochchi......api tamil un diha balanne koti kiyala wageema e minissut api diha balanne sinhala koti kiyala.....apahu aragalayat noawot tawa generation1/2 yaddi hari yaawi
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Main purpose එක වවන එකනම් එකපාරම outright purchase කරන්නෙ නැතුව long term lease එකක් අරගෙන කරලා බලන්න. ලංකාවේ කල්පිටියෙන් උඩ මන්නාරම හරියට වෙනකල් වගේ පැත්තත් එලවළු එහෙම වවන්න හොඳයි කියලා අහලා තියෙනවා.

    investment එක්ක විදිහට ඉඩමක් ගන්න එකනම් purpose එක මම recommend කරන්න පොඩි extent එකක් හරි බස්නාහිර් හරි දකූණ මධ්‍යම පළත් වලින් ප්‍රධාන නගරයකට 20km ඇතුලත ඉඩමක් ගන්න. Return over time එක වැඩියි.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Thesawalame neethiya hatiyata idamak wikunannna asalwasi idam wala ewungen awasara one. e wagema un illanawa nam unta priority eka denna one.

    mam ahala thiyena deyak kiwwe. hari nowenna puluwan.
     
    • Like
    Reactions: Johnnie_Walker

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,858
    198,082
    113
    Colombo, Sri Lanka
    මේ පැතිවල මහන්සි උනොත් හොද අස්වැන්නක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලූනු, අමු මිරිස්, වම්බටු වගේ එව්වා. තව කරදරයක් නැතිව පල ගන්න පුළුවන් දේවල් තමයි කෙසෙල්, අඹ, ගස්ලබු,මුරුංගා. හැබැයි මෙව්වා නිකන් හම්බවෙන්නේ නෑ. ස්වභාවික පසේ තෙතමණය රැදීම බොහොම අඩු නිසා දිනපතා ජලය වගාවන් වලට සපයන්න ඕන.
    මේ පැතිවල වැඩි හරියක් තියෙන්නේ තමාගේ පරම්පරාවෙන් ලැබුණු ඉඩ කඩන්. ගොඩක් මිනිස්සු කැමති නෑ එව්වා පිටත විකුනන්න. අනික දෙමල මිනිස්සු දකින්නේ ඒක තමන්ගේ පරන්පරාවට කරණ අවනම්බුවක් විදිහට. ගොඩක් වෙලාවට ඔය විකුනනේ රැකියාවක් හෝ අධ්‍යාපනය සදහා පවුල් පිටින් නාගරික පළාත් වලට සංක්‍රමණය වෙන අයගෙන් තමයි ඉතින්.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Me wage neethiyak Sri lankawe thiyenne kohomada ? Demala minissu kolamba apartment ganiddi kolamba minissu kolambatath Thesawalame neethiyak awashyai kiyala kiwwe naha neda ?
     
    • Like
    Reactions: windows_ubuntu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වගාවට බැරිකමක් නැ, ඒත් සිoහල මිනිස්සු ඔහෙ ගිහින් වවන්ඩ ගියොත් නම් නැති ප්‍රශ්න ඇති කරන්ඩ බලන් ඉන්න පිරිසක් ඔවගෙ ඉන්නව, අපේ උන් සහජීවනේ ගැන කියෙවුවට උන් කැමති නැ, දෙමල නිජබිම් කතාව උන්ගෙ ඔලුවල තියෙනව,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,648
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වතුර ප්‍රශ්ණ නැති පැත්තකින් ලොකු ඉඩමක් ගත්ත නම්, වැඩට මිනිස්සුත් හොයාගන්ඩ පුලුවන් එකේ ඩිමාන්ඩ් එක දිගටම තියෙන වගාවක් කරොත් ලාභ ගන්ඩ පුලුවන් වෙයි.

    ඔය පැතිවල ඉඩම් අරන් වෙන කරන්ඩ දෙයක් නම් නෑ මට හිතෙන්නෙ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙහෙටත් මොනා හරි "වලාමේ" නීතියක් තිබ්බනම් හොදයි. තම්බින්ට දෙන්නෙ රෙද්දත් උස්සල නිසා......