ඇමරිකාවේ TEA තියනවා නේ බලන් යද්දී

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    Australia

    1625741968620.png

    https://en.wikipedia.org/wiki/Tea_in_Australia

    ---

    අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...:shocked: ඉන්දියාව වගේ තුන් ගුණයක්

    https://www.atlasbig.com/en-au/countries-by-lentil-production#:~:text=Canada is the largest lentil,181,638 is ranked
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...:shocked: ඉන්දියාව වගේ තුන් ගුණයක්

    sirwata pissu hadenwane bn
     
    • Like
    Reactions: adowhybn and Dr Sue

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,806
    113
    Kandy
    මම හිතාන හිටියේ ලෝකේ කිරි නිෂ්පාදනයෙන් අංක එක නවසීලන්තය කියලා හැබැයි ලෝකේ අංක එකට කිරි නිෂ්පාදනය කරන්නේ ඉන්දියාව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    ඇමෙරිකාව කැනඩාව වගාකරන්න පටන්ගන්නවා කියන්නේ සොරිම තමයි. මොකද ඉඩකඩ ඕනේ තරම් තියෙන නිසා ඕනේ තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙහේ ඉදන් කැල්ගරි වලට 1300 km යනකම් දෙපැත්තේම වගා කරනවා. ගොවියෙකුට අක්කර දහස් ගානක්. ඔක්කොම machine වලින් වැඩ කරන්නේ. එක මනුසයෙක් ඉන්නවා අක්කර 90,000 වගා කරන. එත් දේශගුණය පස වතුර වගේ සාදකත් බලපානවා බෝගයක් වගා කරනකොට. හැමදේම වගා කරන්න බැහැ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    Inside America's Only Tea Plantation

    ඇමරිකාවේ වී වගාව

    Arkansas

    https://www.google.com/maps/place/A...a405693effdfd2d0!8m2!3d35.20105!4d-91.8318334

    නයිමිරිස් වගාව

    ලංකාවේ උන් ඇමරිකාව ගන්න දන්නේ නෑ බන්.. හිම වැටෙන තැන ඉඳන් කන්තාර දක්වාම වෙනස් පරිසර පද්දති තියන රටක්. ලෝකේ තුවෙනි ජනගහනය වෙන මිලියන 332ක් - කොටි 32ක් මිනිස්සු ඉන්න රටක්. ලංකාව වගේ 150 ගුණයක් ලොකු රටක්. හොයලා බලපන් කොච්චර දේවල් එකුන් කරනවද කියලා. මෙහෙ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම දේ හොඳටම කරන්නේ උන් කියලා.

    ඇමෙරිකාව කැනඩාව වගාකරන්න පටන්ගන්නවා කියන්නේ සොරිම තමයි. මොකද ඉඩකඩ ඕනේ තරම් තියෙන නිසා ඕනේ තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙහේ ඉදන් කැල්ගරි වලට 1300 km යනකම් දෙපැත්තේම වගා කරනවා. ගොවියෙකුට අක්කර දහස් ගානක්. ඔක්කොම machine වලින් වැඩ කරන්නේ. එක මනුසයෙක් ඉන්නවා අක්කර 90,000 වගා කරන. එත් දේශගුණය පස වතුර වගේ සාදකත් බලපානවා බෝගයක් වගා කරනකොට. හැමදේම වගා කරන්න බැහැ
    උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...
    ------ Post added on Jul 8, 2021 at 7:37 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Australia

    View attachment 134416

    https://en.wikipedia.org/wiki/Tea_in_Australia

    ---

    අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...:shocked: ඉන්දියාව වගේ තුන් ගුණයක්

    https://www.atlasbig.com/en-au/countries-by-lentil-production#:~:text=Canada is the largest lentil,181,638 is ranked

    langadima American cricket balannath puluwan
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇමරිකාවේ වී වගාව

    Arkansas

    https://www.google.com/maps/place/A...a405693effdfd2d0!8m2!3d35.20105!4d-91.8318334

    නයිමිරිස් වගාව

    ලංකාවේ උන් ඇමරිකාව ගන්න දන්නේ නෑ බන්.. හිම වැටෙන තැන ඉඳන් කන්තාර දක්වාම වෙනස් පරිසර පද්දති තියන රටක්. ලෝකේ තුවෙනි ජනගහනය වෙන මිලියන 332ක් - කොටි 32ක් මිනිස්සු ඉන්න රටක්. ලංකාව වගේ 150 ගුණයක් ලොකු රටක්. හොයලා බලපන් කොච්චර දේවල් එකුන් කරනවද කියලා. මෙහෙ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම දේ හොඳටම කරන්නේ උන් කියලා.

    උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...
    ------ Post added on Jul 8, 2021 at 7:37 PM

    ඇයි වට්ටක්කා එහෙමත් තියනවා නේද
    ඔය florida ,calfornia එහෙම හිම වැටෙන්නැති ටිකක් රස්නේ පැති නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    හැබැයි රහ වෙනස් ඇති. ලංකාවෙ උනත් උඩරට තේ පහතරට තේ කියල වර්ග දෙකක් තියෙනව. රහ වෙනස් ඒවයෙත්.
     
    • Like
    Reactions: Dr Sue

    planner123

    Well-known member
  • May 22, 2018
    8,791
    15,099
    113
    හැබැයි රහ වෙනස් ඇති. ලංකාවෙ උනත් උඩරට තේ පහතරට තේ කියල වර්ග දෙකක් තියෙනව. රහ වෙනස් ඒවයෙත්.
    Tea same gaha hadenne. Other conditions thamai taste ekata balapaanne.

    Climate naththan hadala hari wawai un. Ekata mehe wawagena kana ekath nathara karawala...
    Ow habai. Unta nathi deyak nane. Minerals wunath.
    ------ Post added on Jul 8, 2021 at 8:26 PM
     
    • Like
    Reactions: Dr Sue

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇයි වට්ටක්කා එහෙමත් තියනවා නේද
    ඔය florida ,calfornia එහෙම හිම වැටෙන්නැති ටිකක් රස්නේ පැති නේ

    වට්ටක්කා ඇමරිකාවේ කොහොමත් තියනවා බන් අර උන්ගේ Halloween වල අනිවාර්ය දෙයක් නේ වට්ටක්කා ගෙඩි..

    මෙයා හැබැයි ඕස්ට්‍රේලියන් මම හිතන්නේ... 😁
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    වට්ටක්කා ඇමරිකාවේ කොහොමත් තියනවා බන් අර උන්ගේ Halloween වල අනිවාර්ය දෙයක් නේ වට්ටක්කා ගෙඩි..

    මෙයා හැබැයි ඕස්ට්‍රේලියන් මම හිතන්නේ... 😁

    කොහොම උනත් ඇමරිකාවේ ලොකු food range එකක් නෑනේ ලංකාවේ වගේ ⁣ලංකාවේ ලීස් කැරට් ඉඳං කරවිල තුඹ කරවිල වෙනකං තියනවනේ ඒ අතින් මේක පිං බිමක් 😁
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    නයිමිරිස් වගාව

    ලංකාවේ උන් ඇමරිකාව ගන්න දන්නේ නෑ බන්.. හිම වැටෙන තැන ඉඳන් කන්තාර දක්වාම වෙනස් පරිසර පද්දති තියන රටක්. ලෝකේ තුවෙනි ජනගහනය වෙන මිලියන 332ක් - කොටි 32ක් මිනිස්සු ඉන්න රටක්. ලංකාව වගේ 150 ගුණයක් ලොකු රටක්. හොයලා බලපන් කොච්චර දේවල් එකුන් කරනවද කියලා. මෙහෙ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම දේ හොඳටම කරන්නේ උන් කියලා.

    උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...

    meka carolina reaper ban.. nai miris newei... serama jathiya
     
    • Like
    Reactions: Dr Sue

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොහොම උනත් ඇමරිකාවේ ලොකු food range එකක් නෑනේ ලංකාවේ වගේ ⁣ලංකාවේ ලීස් කැරට් ඉඳං කරවිල තුඹ කරවිල වෙනකං තියනවනේ ඒ අතින් මේක පිං බිමක් 😁
    මෙතන තියෙන්නේ අපේ නොදන්න කම විතරයි මචන්. ඒ මිනිස්සු හිටවන හැමදේම video කරලා youtube දාන්නේ නෑ නේ? අනික ලංකාවේ එළවලු පලතුරු සැහෙන්න තියනවා සුද්දෝ මේ රටට අරගෙන ආපු. මෙහෙට අවේනික දේවල් තියනවා. ඒ වගේම ඒ ඒ රට වලට අවේනික දේවල් තියනවා. මෙච්චර පොඩි දුපතක් වෙලා අපිට තියනවා නං අවේනික දේවල්, උඹ හිතලා බලපන් ලෝකේ අනිත් රටවල කොච්චර දේවල් ඇද්ද කියලා. පබිලිස් සිල්වා වතාවක් කිවුවා ලංකාවේ එළවලු 300කට වැඩියෙන් තියනවා ලු. එහෙනං අපිට හිතා ගන්න බැරි තරං එළවලු වර්ග පලතුරු වර්ග ඇති ලෝකේ.

    meka carolina reaper ban.. nai miris newei... serama jathiya
    වෙන නමක් නෑ නේ බන්. ඔය එක type එකේ මිරිස් ඔක්කොටම ලංකාවේ උන් කියන්නේ නයි මිරිස් කියලා නේ. මෙහෙ එක වෙනස් තමයි. නමුත් වෙන මොකද්ද කියන නම? මම දන්නේ නෑ! :lol:
    ------ Post added on Jul 8, 2021 at 9:03 PM