ඉන්දියාව වගේ තුන් ගුණයක්අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...ඉන්දියාව වගේ තුන් ගුණයක්
Inside America's Only Tea Plantation
උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...ඇමෙරිකාව කැනඩාව වගාකරන්න පටන්ගන්නවා කියන්නේ සොරිම තමයි. මොකද ඉඩකඩ ඕනේ තරම් තියෙන නිසා ඕනේ තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙහේ ඉදන් කැල්ගරි වලට 1300 km යනකම් දෙපැත්තේම වගා කරනවා. ගොවියෙකුට අක්කර දහස් ගානක්. ඔක්කොම machine වලින් වැඩ කරන්නේ. එක මනුසයෙක් ඉන්නවා අක්කර 90,000 වගා කරන. එත් දේශගුණය පස වතුර වගේ සාදකත් බලපානවා බෝගයක් වගා කරනකොට. හැමදේම වගා කරන්න බැහැ
Australia
View attachment 134416
https://en.wikipedia.org/wiki/Tea_in_Australia
---
අපි නොහිතන රටවල් බන්...මම මෑතක් වෙනකන් හිතන් හිටියේ පරිප්පු වැඩිපුරම හදන්නේ ඉන්දියාවේ කියලා...මොන...අර සීතල කැනඩා වල...ඉන්දියාව වගේ තුන් ගුණයක්
https://www.atlasbig.com/en-au/countries-by-lentil-production#:~:text=Canada is the largest lentil,181,638 is ranked
ඇමරිකාවේ වී වගාව
Arkansas
https://www.google.com/maps/place/A...a405693effdfd2d0!8m2!3d35.20105!4d-91.8318334
නයිමිරිස් වගාව
ලංකාවේ උන් ඇමරිකාව ගන්න දන්නේ නෑ බන්.. හිම වැටෙන තැන ඉඳන් කන්තාර දක්වාම වෙනස් පරිසර පද්දති තියන රටක්. ලෝකේ තුවෙනි ජනගහනය වෙන මිලියන 332ක් - කොටි 32ක් මිනිස්සු ඉන්න රටක්. ලංකාව වගේ 150 ගුණයක් ලොකු රටක්. හොයලා බලපන් කොච්චර දේවල් එකුන් කරනවද කියලා. මෙහෙ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම දේ හොඳටම කරන්නේ උන් කියලා.
උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...
------ Post added on Jul 8, 2021 at 7:37 PM
Climate naththan hadala hari wawai un. Ekata mehe wawagena kana ekath nathara karawala...USA nam patta ratak. Onama climate ekak thiyenawa neh.
Tea same gaha hadenne. Other conditions thamai taste ekata balapaanne.හැබැයි රහ වෙනස් ඇති. ලංකාවෙ උනත් උඩරට තේ පහතරට තේ කියල වර්ග දෙකක් තියෙනව. රහ වෙනස් ඒවයෙත්.
Ow habai. Unta nathi deyak nane. Minerals wunath.Climate naththan hadala hari wawai un. Ekata mehe wawagena kana ekath nathara karawala...
ඇයි වට්ටක්කා එහෙමත් තියනවා නේද
ඔය florida ,calfornia එහෙම හිම වැටෙන්නැති ටිකක් රස්නේ පැති නේ
වට්ටක්කා ඇමරිකාවේ කොහොමත් තියනවා බන් අර උන්ගේ Halloween වල අනිවාර්ය දෙයක් නේ වට්ටක්කා ගෙඩි..
මෙයා හැබැයි ඕස්ට්‍රේලියන් මම හිතන්නේ...![]()
නයිමිරිස් වගාව
ලංකාවේ උන් ඇමරිකාව ගන්න දන්නේ නෑ බන්.. හිම වැටෙන තැන ඉඳන් කන්තාර දක්වාම වෙනස් පරිසර පද්දති තියන රටක්. ලෝකේ තුවෙනි ජනගහනය වෙන මිලියන 332ක් - කොටි 32ක් මිනිස්සු ඉන්න රටක්. ලංකාව වගේ 150 ගුණයක් ලොකු රටක්. හොයලා බලපන් කොච්චර දේවල් එකුන් කරනවද කියලා. මෙහෙ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම දේ හොඳටම කරන්නේ උන් කියලා.
උන්ට අනිත් රටවලින් කිසිම දෙයක් අවශ්‍ය අවශ්‍ය නොවෙන්න වැඩි කාලයක් නෑ බං ...
මෙතන තියෙන්නේ අපේ නොදන්න කම විතරයි මචන්. ඒ මිනිස්සු හිටවන හැමදේම video කරලා youtube දාන්නේ නෑ නේ? අනික ලංකාවේ එළවලු පලතුරු සැහෙන්න තියනවා සුද්දෝ මේ රටට අරගෙන ආපු. මෙහෙට අවේනික දේවල් තියනවා. ඒ වගේම ඒ ඒ රට වලට අවේනික දේවල් තියනවා. මෙච්චර පොඩි දුපතක් වෙලා අපිට තියනවා නං අවේනික දේවල්, උඹ හිතලා බලපන් ලෝකේ අනිත් රටවල කොච්චර දේවල් ඇද්ද කියලා. පබිලිස් සිල්වා වතාවක් කිවුවා ලංකාවේ එළවලු 300කට වැඩියෙන් තියනවා ලු. එහෙනං අපිට හිතා ගන්න බැරි තරං එළවලු වර්ග පලතුරු වර්ග ඇති ලෝකේ.කොහොම උනත් ඇමරිකාවේ ලොකු food range එකක් නෑනේ ලංකාවේ වගේ ලංකාවේ ලීස් කැරට් ඉඳං කරවිල තුඹ කරවිල වෙනකං තියනවනේ ඒ අතින් මේක පිං බිමක්![]()
වෙන නමක් නෑ නේ බන්. ඔය එක type එකේ මිරිස් ඔක්කොටම ලංකාවේ උන් කියන්නේ නයි මිරිස් කියලා නේ. මෙහෙ එක වෙනස් තමයි. නමුත් වෙන මොකද්ද කියන නම? මම දන්නේ නෑ!meka carolina reaper ban.. nai miris newei... serama jathiya
