com bank shock wela giya

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    V9zmtYc.jpg

    මචන්ලා සතියකින් වගේ අද මම ලොග් උනා කොම් බෑන්ක් ඩ්ජිටල් එකවුන්ට් එකට. එක පාරම හීන් දාඩිය දැම්ම යකෝ තනිකරම වෙනස් . අම්බානක පේමන්ට් කරල. තිබ්බ රුපී. නමුත් පොඩ් ගානක් යුරෝ වලින් පෙන්නව. හිතා ගන්න බැරුව ගියා. මැසේජ්, එකවුන්ට් හිස්ට්‍රී බලද්දි මෙක වෙන එකෙක්ගේ එකවුන්ට් එකක් මගේ ලොගින් වලින් ඇවිත්. ඔන්න බලපන් මම සේරම උගේ මැසේජ් බැලුවා. පේමන්ට් හිස්ට්‍රි බැලුවා.
    මම කියන්නේ මට වෙන එකෙක්ගේ එකක් ආවනන් මගේ එක තව එකෙක්ට පේන්න පුලුවන් නේද? මම එකවුන්ට් එක කිසිම කාර්ඩ් එකකට ලින්ක් කරල නෑ ඒත් මෙහෙම නම් රිස්ක් එක වැඩී නෙහ්. දෙවැනි පාර ලොග් උනාම තමා මගේ මගේ එකවුන්ට් එකට ආවේ.
    ඔය ස්ක්‍රීන් සොට් එක ලොග් උන අනික් එකේ.
    උබල ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. දැනගන්න දැම්මේ හිතා ගන්න බැරි උන නිසා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    yako ithin oken payment krnnath plwn ne bn hithapnko munge system wala kisima security ekak nahane bn
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,620
    4,277
    113
    Okun conditions wala daala athi okkoma apith kiyawa na agree wenawane. Mala hutthe hilak yako eka. Security zero ne. Magenam HNB card link karala na mamath
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    yako ithin oken payment krnnath plwn ne bn hithapnko munge system wala kisima security ekak nahane bn
    wadak naha ban kiyala. mage papuwa thama gahenawa machan kohoma kiyannada? mama hituwe account eka hack karala salli adala bill payment karagena kiyala. patta history ekak tibbe. mama banking center ekata call ekak ganna yanakota thami meter une wena ekekge ekak kiyala. me wage experience ekak awe first time.
    mama com bank ekat ekka inne 2006 idan.
    disappointed una meken nam. BOC ekata bagayak dannawa . risk ekak ganna baha dan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,675
    113
    33
    Kalutara
    මේල් එකක් දාපන් උන්ට ස්ක්‍රීන්ශොට් එක්ක. මොන සුත්තක්ද මේ කියල අහලා. මේකටද අපෙන් අවුරුද්දක් ගානෙ රුපියල් 500ක් කපාගන්නෙ කියලත් අහපන්. මීට වඩා සේෆ්ටි කියහන් ගෙදර මිදුලෙ වලක් හාරලා සල්ලි දාලා තියෙන එක කියහන්.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    මේල් එකක් දාපන් උන්ට ස්ක්‍රීන්ශොට් එක්ක. මොන සුත්තක්ද මේ කියල අහලා. මේකටද අපෙන් අවුරුද්දක් ගානෙ රුපියල් 500ක් කපාගන්නෙ කියලත් අහපන්. මීට වඩා සේෆ්ටි කියහන් ගෙදර මිදුලෙ වලක් හාරලා සල්ලි දාලා තියෙන එක කියහන්.
    + meka public danawa kiypan ubata kiyak hari dei ethkota :p
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේල් එකක් දාපන් උන්ට ස්ක්‍රීන්ශොට් එක්ක. මොන සුත්තක්ද මේ කියල අහලා. මේකටද අපෙන් අවුරුද්දක් ගානෙ රුපියල් 500ක් කපාගන්නෙ කියලත් අහපන්. මීට වඩා සේෆ්ටි කියහන් ගෙදර මිදුලෙ වලක් හාරලා සල්ලි දාලා තියෙන එක කියහන්.
    sent. balamu reply eka. unge aluth digital banking system eka awul godak.

    wena ekek ge account ekak neweine?
    mata pena vidiyata demo data import wela wage.

    report karala mail ekak damma nam hari saho.
    wenna baha machan. mama mail box eka check kala eke tibba message . anika account history eke bill payment tibba ambanka. mata ss ganna bari una shock una parata
    ------ Post added on Jul 10, 2021 at 11:48 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    sent. balamu reply eka. unge aluth digital banking system eka awul godak.

    wenna baha machan. mama mail box eka check kala eke tibba message . anika account history eke bill payment tibba ambanka. mata ss ganna bari una shock una parata
    ------ Post added on Jul 10, 2021 at 11:48 AM

    Hafffaa... ehemada?
    balapan ithin, safety eka "0" ne bn.... munge maha lokuwata kathawa nam okkoma hari wage.

    machn FB dapan or unge twitter eke dapan.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Machang unge IT ekata explain karala email ekak dapan. un ekmanata bug eka hadanawa. parana combank online eke bug ekak hamba wela mama email dala 1 - 2 days walin un bug eka fix kala.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machang unge IT ekata explain karala email ekak dapan. un ekmanata bug eka hadanawa. parana combank online eke bug ekak hamba wela mama email dala 1 - 2 days walin un bug eka fix kala.
    damma unge mail ekata. technical email ekak wenama tiyeda? puluwan nam oya ss eka dala mail ekak dapan ubat.