Shop ekak karanavane eke veda karana kenekuta kiyala sakayi. eya week ekakin vithara ave na. එයාට ගොඩක් අමාරු නෑ කොරොනා හින්දා පපුව පොඩ්ඩක් case වෙලා ඒකයි මන් හිතන්නෙ ICU දාලා තියෙන්නෙ.වැක්සීන් ඕවා නමට විතරයි ! ඕවා ගැහුවට හැදෙනවා පරිස්සන් නොවුනොත්..
දැඩි සත්කාර ඒකකයට දාලා මොනවද මචන් කරන්නේ ඔක්සිජන් පම්ප් කරනවද ?
ඔක්සිජන් පම්ප් කරනවා නම් ලොකුවට බලාපොරොත්තු තියා ගන්න එපා..
එහෙම නැත්තම් අවුලක් නෑ..
බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න මම කැමති නෑ .. මොකද උබ විතරක් නෙවේ අපි හැමෝම මුහුණ දෙන බයානක තත්වයක් මේක ! AnyWay Get well soon !!
කොහොමද බෝ උනේ කියලා හොයපන් !
China sinopharm.Vaccine barnd ekak dana...apeth th dana gana...get well soon
76ඉක්මනින් සනීප වේවා...!
වයස කීයද බන්?![]()
eya ba kiya kiyala idala giya mase yanthan 1st eka gahuve.second dose eken passet dawas ganak yanawa oke protection eka patan ganna
yes.Get well soon
Any idea how he got it?and are you from colombo?
reply දාපු හැමෝටම ස්තූතියි



