මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()

ඉතින් ඔයා කොහොමත් බම්ලෙක්නේඔය හොදයි,
මට සතෙක් දිහා බලනව වගෙ බලන්නෙ

ඔයාගෙත් කොන්ඩේ එහෙම ඉඳිලා නේද තියෙන්නේ? ඒක තමා එහෙම කතා කරන්නේ,මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()


ithin hari dan api uncle thamaඅනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
ඔයාලෑ ගෙවල් කොහෙද![]()



ඔයාගෙත් කොන්ඩේ එහෙම ඉඳිලා නේද තියෙන්නේ? ඒක තමා එහෙම කතා කරන්නේ,
------ Post added on Jul 21, 2021 at 11:31 PM



ඇන්ටිඑන පොට නම් එච්චර හොද නෑ Geshi95 ඇන්ටි.![]()



තාම මොන්ටිසෝරි යනවා,ඒකයි ඇන්ටි කිව්වේ.ඇන්ටි![]()

තාම මොන්ටිසෝරි යනවා,ඒකයි ඇන්ටි කිව්වේ.![]()

....
,
,තිස්පහයි කියන්නේ උට්ටෝ අව්රුදු දහයකවත් ළමයෙක් ඉන්න ඕන මිනිහෙක්. උඹ මෙතන හුරතල් වෙන්න එනවාඅනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..