අන්කල් කියනවා බන් කෙල්ලෝ..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:

    ඔයාලෑ ගෙවල් කොහෙද :rolleyes:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඔය හොදයි,
    මට සතෙක් දිහා බලනව වගෙ බලන්නෙ
    ඉතින් ඔයා කොහොමත් බම්ලෙක්නේ :baffled:

    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    ඔයාගෙත් කොන්ඩේ එහෙම ඉඳිලා නේද තියෙන්නේ? ඒක තමා එහෙම කතා කරන්නේ, :yes:
    ------ Post added on Jul 21, 2021 at 11:31 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
    ithin hari dan api uncle thama
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Go back to when you were in that age how did you saw someone in 30's.That's the same way they see.you may be mentally young but time has passed by
     
    • Like
    Reactions: rosberg

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ගිය අවුරුද්දෙ මං ශොප් එකක වැඩ කරා. ශොප් එකට එන සමහර කෙල්ලො අන්කල් කියල කතා කරන්නෙ. මට කරේ බෝර්ඩ් එකක් එල්ලං ඉන්න හිතුන අවු.22යි කියල.:sorry::sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:....
    ගිය සතියේ..
    අපේ නංගි ගේ යාලුවෙකුත් මට අන්කල් කියල කතා කලා බන්,
    tried to play the role , you know.. activate that cool as rich uncle mode/vibe,
    she got big ass eyes and caramel skin..... just needed one week... of silliness :love:,
    but my sister ruined it, :(,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
    තිස්පහයි කියන්නේ උට්ටෝ අව්රුදු දහයකවත් ළමයෙක් ඉන්න ඕන මිනිහෙක්. උඹ මෙතන හුරතල් වෙන්න එනවා🤣🤣🤣