අන්කල් කියනවා බන් කෙල්ලෝ..

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    එහෙම නෙවෙයි බන්.
    "ඔබත් මමත් දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමී" න්‍යාය
    අර සිස්සත්තේ ලියපු එකාද කිව්වේ?

    ආ ආන්කල්😒
    ආ ඇන්ටි කොහොමද ඉතීන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Serious ganda epaa bro.
    Ada current ne apita. Kranda kisi wedakuth ne. Eekai Arthel didi innee 😉
    අනේ නෑ අන්කල්, ආ.... මට මතක නැති වුනා,ටීට දුන්නා ගෙදර වැඩ වගයක් නිවාඩු කාලෙ කරන්න කියලා.ඒක කරන්න යන්න ඕන.එහෙනම් අන්කල් මං යනවා ටටා....... බායි.....
     
    • Love
    Reactions: windows_ubuntu

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    giphy (29) (1).gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනේ නෑ අන්කල්, ආ.... මට මතක නැති වුනා,ටීට දුන්නා ගෙදර වැඩ වගයක් නිවාඩු කාලෙ කරන්න කියලා.ඒක කරන්න යන්න ඕන.එහෙනම් අන්කල් මං යනවා ටටා....... බායි.....
    ටීතව මතක් කරා කියන්ඩ පුචේ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පෙර පින.මේ ආත්මෙදි කාගන්න එපා.
    ඒ මොකෝ බං... බාර් එකට ගියත් අමුතු විදියට බලන්නේ :baffled:

    මලගේක වගේ සෙට් උනොත් AL කරලා ඉවරද අහනවා :lol:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒ මොකෝ බං... බාර් එකට ගියත් අමුතු විදියට බලන්නේ :baffled:

    මලගේක වගේ සෙට් උනොත් AL කරලා ඉවරද අහනවා :lol:
    පින නේ බං.මැරුණත් මිනියත් ලස්සනට තියෙයි.අපි මෙහෙ කාෂ්ටකේ යක්කු වගේ පේන්නේ.රුව වියපත් නොවෙන්නේ පෙර කරපු පින නිසා.හැබැයි රුවෙන් උද්දාමයට පත් උනොත් විපාක ලැබෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගණන් ගන්න එපා අන්කල්....
    දැන් කාලේ හැදෙන එවුන් ඔහොම්මම තමා....
     
    • Like
    Reactions: Stimulus mind