අන්කල් කියනවා බන් කෙල්ලෝ..

niranga1989

Well-known member
  • Jan 29, 2021
    2,272
    2,964
    113
    ape thathata 52, mata 32, ammata 51

    thatha ekka giyama eyata aiya kiala mata malli kianawa

    amma ekka giyama eyata akka kiala mata malli kianawa

    :/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ
    Umser name emce "95" thiyemna nimsa ampita anumana caranna pumluwan meya 1995 impadila thiyemne ciyala. E ciyamne dan 26i XD
    එහෙනම් අක්කේ කියනවා ඈත්තේ වයස පේනවා ඈති.. වෑල වෙලා ඈත්තේ.. ඉක්මනට දිරන අය ඉන්නවානේ. මාස තුනක් ඈතුලත ගත්ත ෆොටෝ එකක් නෑතිව අදහසක් ගන්න අමාරුයි අපි වගේ අන්කල්ලටත්
     
    • Haha
    Reactions: Boole

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,202
    8,357
    113
    Fantasy
    යකෝ 95 ආච්චිට බබා කියන්නේ තොට 96 ක්ද? වලහා
    එහෙම තමයි බන් ආදරේ කරද්දී.
    මටත් ඕක කීවේ එහා ගෙදර පොඩි එකා ශිශ්‍යත්වෙට ක්ලස් යන ගමන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,165
    19,283
    113
    තාම ලන්කාවේ
    එහෙම තමයි බන් ආදරේ කරද්දී.
    මටත් ඕක කීවේ එහා ගෙදර පොඩි එකා ශිශ්‍යත්වෙට ක්ලස් යන ගමන්
    අනේ ඒ ආදරේට ඈෂ් වා නම් වඩින්ට එපා