Clubhouse සංගම්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමහර රුම් නම් ඇත්තටම යුස්ෆුල් දැන්නම් ටික්ටොක් කරන එවුනුත් ජොයින්වේලා වගේ fb එකට උන වැඩේ වේයි වගේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    mama nikamata gihin baluwa. USA wala black gaanui pirimiyi discussion ekak relationship issues sambandawa. eka gaaniyek prashne kiyanawa. meya housewife wenna kamathi type ekelu. meki brazil gihin ennalu inne. kolla ekka wahane yana gaman meki nikamata joke ekata ahuwalu brazil yanna salli deepan mage kaluu kiyala. aru anik pattata ahala mama ube thaththada salli denna kiyala. dan mekita goo gihilla prashne wisadaganna baruwa meke awilla ahanawa :rofl:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Beta version ඉවරයි. දැන් join වෙන්න invitations ඕනෙ නෑ
    Invitation oni nattan thawath tiktok wage ekak wela oken aththatama therumak nathi content thamay eliyata enne :ROFLMAO:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,046
    113
    up...taama try kale neha...poddak balanna oni...comments ahuwama hitheanwa hebai podcast ekak ahan inna eka hondai kiyala...
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අපෝ ඔව් බන් මාත් කට්ටිය කියනවට ජොයින් උනා. මං ඔන්ලයින් තියා ෆිසිකලිවත් ආස නැති දෙයක් ඔය කට්ටිය වට කරන් පොර ටෝක් දෙන එක. වැදගත් දෙයක් නන් පොඩ්කාස්ට් එකක් කරාම ඉවරනෙ. එහෙම නැත්තන් වීඩියෝ එකක් ආටිකල් එකක් ලියපන්කො. කවුද බන් ඕවා බලන්න යන්නෙ ලයිව්. වැඩ නැති කාලකන්නින්ට හොදයි.
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Sira kathawa. Patan gaththu kale wadagath dewal tikak katha una. Dan hama ekama eke ranganawa😁 un katha wena technology sambanda dewal ahunama lankawe inna ekath epa wenawa