If I am The president

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Summery of my view is give all the effort to zero the spread and close the broders for foreigners.

    So you can only question the drawbacks of closing broders for long time. I dont think anyother would be a matter.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172

    Not only the drawbacks - everything you proposed depends on maintaining the spread to zero which would be near impossible once you reopen borders.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මොකෝ tourism නැත්තේ

    gSAQAoP.png

    Avg මාසෙට US$4 million පාඩුවෙනව Jan-May වහල තිබ්බනම්

    Bro this is only the revenue. If you calculate the profit it would be very less,( may be a loss due to the covid) . Only good thing is we could get some $$ reserves. $48 million reserves for the year compared to the covid risk is very less. We even should not care about it.

    Thats why i promoting export instead of tourism. දැනට අපි තේ පොල් රබර් වත් හරියට export කරන්නෙ නැනෙ.

    Not only the drawbacks - everything you proposed depends on maintaining the spread to zero which would be near impossible once you reopen borders.
    Yeah machan. Never reopen till the covid risk go away. I dont think it is impossible machan. This current government already show that it is possible in the first wave with a very low control. (But after they reopen the broders it began again)
    With my suggested controls i think it is very possible.and i would not reopen the broders till covid risk go away
    ------ Post added on Jul 31, 2021 at 2:37 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    Bro this is only the revenue. If you calculate the profit it would be very less,( may be a loss due to the covid) . Only good thing is we could get some $$ reserves. $48 million reserves for the year compared to the covid risk is very less. We even should not care about it.
    Yeah machan. Never reopen till the covid risk go away. I dont think it is impossible machan. This current government already show that it is possible in the first wave with a very low control. (But after they reopen the broders it began again)
    With my suggested controls i think it is very possible.and i would not reopen the broders till covid risk go away

    What you have to realize is we can't afford keeping our borders closed any longer. The income from tourism alone back in 2018 was US$4.4 billion. In 2019 it was US$ 3.6 billion, which fell to US$0.9 billion in 2020. Not sure we can even reach US$1 bn mark in 2021. Another year of this loss coupled with heavy covid suppression expenses doesn't seem feasible - and you're proposing a scheme where we earn US$ 0 for a unknown number of years which simply isn't possible
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    What you have to realize is we can't afford keeping our borders closed any longer. The income from tourism alone back in 2018 was US$4.4 billion. In 2019 it was US$ 3.6 billion, which fell to US$0.9 billion in 2020. Not sure we can even reach US$1 bn mark in 2021. Another year of this loss coupled with heavy covid suppression expenses doesn't seem feasible - and you're proposing a scheme where we earn US$ 0 for a unknown number of years which simply isn't possible

    Bro. Never compare with pre covid situation.
    Just look at the graph after april 2020. That is our future. Till this covid situation is there it will not go beyond 100$ million per year.
    And i am suggesting to close the broders for covid season only( i mean till covid exists) So we lost only $100 million per year. As per my policy i dont care it. I give more attention to other exports, you can't say i have $0 scheme. if you read properly i mention it in my post., i do more promotion, removal of legal barrier, tax rebate , education and give all the effort to increase the export by 40%. Because tourism is nothing to care about till the covid situation go away. And keep in mind my policy also restrict the imports as current government do.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    Bro. Never compare with pre covid situation.
    Just look at the graph after april 2020. That is our future. Till this covid situation is there it will not go beyond 100$ million per year.
    And i suggesting to close the broders for covid season only( i mean till covid exists) So we lost only $100 million per year. As per my policy i dont care it. I give more attention to other exports. Because tourism is nothing to care about till the covid situation go away. And keep in mind my policy also restrict the imports as current government do.

    You can't offset a US$4.3 billion revenue loss by boosting exports, not in a year...

    Completely shutting down the service industry for an indefinite time as you suggest is out of the question, no matter how you look at it.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    මචන් ලක්ශ 6 ගන්නෙ කෑම බීම බෙහෙත් බෙදලා මිනිස්සුන්ට අඩුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බන්. 20මිලියන් බෙදීම 0.6 මිලියන්. එකෙක් දවසට සර්ව් කරන්න වෙන්නෙ මිනිස්සු උපරිම 40කටනෙ. එ කියන්නෙ ගෙවල් 10කට. මන් හිතන්නෙ ඔනෙවටත් වඩා වැඩී. එයාලවත් දවසක් ඇර දවසක් ගෙන්නුවම ඇති වෙයි වගේ.
    ඔය යන්න අමාරු කියන හැම පැත්තකම DO ලා ඉන්නව. ග්‍රාම සේවක ඉන්නව. එ 2නගෙ සප් එකට 5ස් දෙනෙක්ගෙ ටීම් එකක් දුන්නම ඇතී දුර පැති වලට. බොහෝ දුරට හමුදාවෙ ලක්ශේ මේ ගැන බලන්න වෙයි.

    හොස්පිටල් පද්දතිය වහන්නෙ නැ මචන්. එයාලට ෆ්‍රි සහ සවුක්‍යාරක්ශිතව ප්‍රවාහනය සපයනවා ආන්ඩුවෙ බස් ටික දාල.

    හැමදාම ගෙයින් ගෙට යන්න ඔනෙත් නෑනෙ බන්. දැන් සන්නිවේදනය දිව්ණුයි. කවිරුත් නාගරික පැති වල හුදකල වෙන්නෙ නෑ ගෙදරක. මට්ටක්කුලිය වගේ පැති වලට උනත් මාසෙට 4 පාරක් බඩු ලොරියක් ගියම ඇති. සල්ලි දීලනෙ තියෙන්නෙ කන්න බොන්න.

    එ වගෙ පැතිවල පොලිසිය බලගන්න ඔනෙ තත්වෙ. කෙලින්ම හිරේ දාන්න ඔනෙ නාහෙට අහන් නැති එවුන්. මීඩියා එකෙ පෙන්නනව එහෙම කරල මුල් කාලෙ
    එහෙම හැමෝටම හැම දේම දෙන්න බෑ බන් ලගටම
    අනික ලක්ෂ 6ක් කියන්නේ කොච්චර දෙනෙක් ද ? ඒ කට්ටිය ඇතුලෙම රෝගය පතුරන ය ඉන්න පුලුවන්. මොකද ඔය සේවාවන් කරන උන් ගෙවල් වල යන්නේ නැද්ද මාස දෙකම

    විහිලුවට හිතන්න පොල් වගේ දෙයක් කොහොමද මාස දෙකක් ඔය කියන කට්ටිය දාල රටටම බෙදන්නේ කියලා උදාහරනයකට.
    උන්ම ලංකාවේ හැමතැනම තියන පොල් කඩල ගහින් දෙනවද . හාල වගේ දෙයක් නම් ගබඩාවක් තියනව රටටම උනත් බෙදන්න . අනිත් හැමදේම එහෙම බෑ . එකතු කරන්න , ගබඩා කරන්න , බෙදනන කියන දේවල් වලට සෑහෙන පිරිසක් ඕනේ. මිලියන 20/0.6 කියලා හිතන්න බෑ . අනික ඔය කියන ලක්ෂ 6ත් මිනිස්සු. උන්ගේ අවශ්‍යතාත් තියනවා.
    අනිත් එක ලංකාවේ නිෂ්පාදන නවත්තන බෑ . ඔය මොන lockdown එක කාලෙත් අපේ පැත්තේ ෆැක්ට්‍රි ටික නම් වැඩ. තව ආයෝජන කලාප වැඩ. ඔය ඔක්කොම වහල මින්ස්සු මාස දෙකක් ගෙදර යවන්න බෑ බන්. එච්චර සරල දේවල් නෙවෙයි. සමහර ෆැක්ට්‍රි මාස දෙකක් වහනව නම් උන් මෙහෙ දාල වෙන රටකට යනවා. ඒ තරම් උන්ට production එක දුවන්න ඕනේ. ඒක නිසා තමයි කොච්චර කොවිඩ් හැදුනත් කටුනායක වැඩ කරේ. කන බොන එක විතරක් නෙවෙයි මිනිස්සුන්ට තියෙන්නේ.

    mr president උබ තාම නිදි නැද්ද ? කලින් එකා 10ට නිදි. :rofl:
    ------ Post added on Jul 31, 2021 at 3:43 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    You can't offset a US$4.3 billion revenue loss by boosting exports, not in a year...

    Completely shutting down the service industry for an indefinite time as you suggest is out of the question, no matter how you look at it.

    How US$4 billion comes bro. With covid we can not forcast even 100$ million as per the data.
    Never compare it with pre covid situation. With covid how can we attract 1$ billion at least.

    We can easily increase export by $1bn using rebates, loosen legal barriers and promotions. With education it is possible to reach the target of $4bn.
    Keep in mind again, we do restrict imports as same as the current gov do.

    I am not totally shutting down hotel industry. I think they can servive with local customers as they did in last 1.5 years. I agree that government should give more attention to them like giving low interest rate loans etc.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    How US$4 billion comes bro. With covid we can not forcast even 100$ million as per the data.
    Never compare it with pre covid situation. With covid how can we attract 1$ billion at least.

    Point is if your plan goes into action the country would be taking a hit of -US$4.5bn every year compared to 2018, and we simply can't afford it.

    The best approach to mitigate that loss would be restarting the service industry as much as possible while keeping the effect of the pandemic to a minimum - hence the fervent vaccination drive.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    එහෙම හැමෝටම හැම දේම දෙන්න බෑ බන් ලගටම
    අනික ලක්ෂ 6ක් කියන්නේ කොච්චර දෙනෙක් ද ? ඒ කට්ටිය ඇතුලෙම රෝගය පතුරන ය ඉන්න පුලුවන්. මොකද ඔය සේවාවන් කරන උන් ගෙවල් වල යන්නේ නැද්ද මාස දෙකම

    විහිලුවට හිතන්න පොල් වගේ දෙයක් කොහොමද මාස දෙකක් ඔය කියන කට්ටිය දාල රටටම බෙදන්නේ කියලා උදාහරනයකට.
    උන්ම ලංකාවේ හැමතැනම තියන පොල් කඩල ගහින් දෙනවද . හාල වගේ දෙයක් නම් ගබඩාවක් තියනව රටටම උනත් බෙදන්න . අනිත් හැමදේම එහෙම බෑ . එකතු කරන්න , ගබඩා කරන්න , බෙදනන කියන දේවල් වලට සෑහෙන පිරිසක් ඕනේ. මිලියන 20/0.6 කියලා හිතන්න බෑ . අනික ඔය කියන ලක්ෂ 6ත් මිනිස්සු. උන්ගේ අවශ්‍යතාත් තියනවා.
    අනිත් එක ලංකාවේ නිෂ්පාදන නවත්තන බෑ . ඔය මොන lockdown එක කාලෙත් අපේ පැත්තේ ෆැක්ට්‍රි ටික නම් වැඩ. තව ආයෝජන කලාප වැඩ. ඔය ඔක්කොම වහල මින්ස්සු මාස දෙකක් ගෙදර යවන්න බෑ බන්. එච්චර සරල දේවල් නෙවෙයි. සමහර ෆැක්ට්‍රි මාස දෙකක් වහනව නම් උන් මෙහෙ දාල වෙන රටකට යනවා. ඒ තරම් උන්ට production එක දුවන්න ඕනේ. ඒක නිසා තමයි කොච්චර කොවිඩ් හැදුනත් කටුනායක වැඩ කරේ. කන බොන එක විතරක් නෙවෙයි මිනිස්සුන්ට තියෙන්නේ.

    mr president උබ තාම නිදි නැද්ද ? කලින් එකා 10ට නිදි. :rofl:
    ------ Post added on Jul 31, 2021 at 3:43 AM
    යකෝ මුන් එක්ක කොහොමද රටක් හදන්නෙ. බෑ කියාගත්ත ගමන්මයි. උන්ව වැක්සීන් කරෝනවා බන් කලින්ම. උන්ගෙන් පැතිරෙන එක අවම කරන්න. උන් ගෙදර ගිහින් ගෙදර එවුන්ට හැදෙයි තමා එත් ගෙදරින් පිටට යන්නෙ නැනෙ ලෙඩේ. අහ්හ් අනික මුන්ට PPE kit දෙන්න ඔනෙ.

    ඒ ලක්ශ 6ගෙ කැපකිරීම් වෙනුවෙන් ගෙවන්න තමයි 30 බිලියන් වෙන් කරන්නෙ. දැන් මේකෙ SE ලා පුක ඉරන් කටු කන්නෙ සල්ලි වලටනෙ.

    මාස 2k ෆැක්ටරි වැහුවට රට දාල නොයන්න තමයි උන්ට අපි අපේ ප්ලැන් එකේ ප්‍රගතිශීලී බව පෙන්නන ඔනෙ. මාස 2ක් කැප කරල මාස කීයක් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් ද කියල පෙන්නන ඔනෙ. මිනිස්සු ටිකට අවුලක් නැ. උන්ට සල්ලි දෙනවනෙ කන්න බොන්න.

    මෙ ප්‍රසිඩන්ට් රෑට තමා වැඩ. රෑට තමා එක එක ඒව හිතෙන්නෙ 🤣🤣

    Point is if your plan goes into action the country would be taking a hit of -US$4.5bn every year compared to 2018, and we simply can't afford it.

    The best approach to mitigate that loss would be restarting the service industry as much as possible while keeping the effect of the pandemic to a minimum - hence the fervent vaccination drive.
    Why you still compare with 2018. It is not our future with the covid. No point of compare with 2018.

    You can see your suggestion is already a fail one. It only gives about 100$ million tourism income and time to time lockdowns with a big stress to people.
    My opinion provide total solution to every aspect.
    ------ Post added on Jul 31, 2021 at 3:59 AM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    The process our සර් is following to eliminate Covin is the same tactic he used to defeat the LTTE. He doesn't care about human life, so he will open the country to tourists and not have any lockdowns. This way Covid will spread all over the country, about 3% will die and about 10% will get very sick but the majority will survive and be immune to Covid. සර් is a military man and from his point of view this is war and there are casualties in a war, some die some get injured.
     
    Yeah i am really against the tourism for just $50 million. The stress to the country is way more than that revenue. I don't know why even very educated peoples can't understand this
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    මාස 2k ෆැක්ටරි වැහුවට රට දාල නොයන්න තමයි උන්ට අපි අපේ ප්ලැන් එකේ ප්‍රගතිශීලී බව පෙන්නන ඔනෙ. මාස 2ක් කැප කරල මාස කීයක් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් ද කියල පෙන්නන ඔනෙ. මිනිස්සු ටිකට අවුලක් නැ. උන්ට සල්ලි දෙනවනෙ කන්න බොන්න.
    උබට මචන් මේ lockdown එක කාලේ වෙළද කලාප , අනිත් ෆැක්ට්‍රි ටික ගැන පොඩ්ඩක් හොයලා බලපං. උන්ට දවසක් වහන්න කියන එකත් අවුල්. කන්න බොන්න දීල පියවන්න පුලුවන් ඒවා නෙවෙයි ඒවා. වැහුවොත් වැහුව තමයි ඉතින්. මාස දෙකක් බඩු දෙන්න බැරි උනොත් ඉතින් උන්ට ආයිත් මාස දෙකකට පස්සේ හදන දේවල් දෙන්න කවුරුත් නෑ.. රටක් නිකන් නවත්තල පටං ගන්න බෑ .
    මාස දෙකක් තියා බන් රටේ ඔක්කොම මිනිස්සු දවස් දෙකක් ඔහොම තියන්න බෑ . පප්පා ගම වගේ නම් පුලුවන්. :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    උබට මචන් මේ lockdown එක කාලේ වෙළද කලාප , අනිත් ෆැක්ට්‍රි ටික ගැන පොඩ්ඩක් හොයලා බලපං. උන්ට දවසක් වහන්න කියන එකත් අවුල්. කන්න බොන්න දීල පියවන්න පුලුවන් ඒවා නෙවෙයි ඒවා. වැහුවොත් වැහුව තමයි ඉතින්. මාස දෙකක් බඩු දෙන්න බැරි උනොත් ඉතින් උන්ට ආයිත් මාස දෙකකට පස්සේ හදන දේවල් දෙන්න කවුරුත් නෑ.. රටක් නිකන් නවත්තල පටං ගන්න බෑ .
    මාස දෙකක් තියා බන් රටේ ඔක්කොම මිනිස්සු දවස් දෙකක් ඔහොම තියන්න බෑ . පප්පා ගම වගේ නම් පුලුවන්. :rofl:
    ෆැක්ටරී කේස් එකේ නම් ඇත්තක් තියෙනවා. Export නැති කරගන්න බැරි නිසා එහෙනම් ඒව කරන් යන්න වෙයි. එත් මන් හිතනව work force එක 3 ලැක් වගේ නෙ ඇත්තේ ෆැක්ටරි ටිකෙ. ඒක මැනේජ් කරගන්න වෙනව. රජයක් විදියට මැදිහත් වෙලා අදාල ක්ල්‍යන්ට්ල වැඩියෙන් ඉන්න රජයන් එක්ක කතා කරන් පොඩ්ඩක් මැනෙජ් කරගන්නත් පුලුවන් වෙයි. එහෙනම් මේ අයටත් vaccine ගහල වැඩේ පටන් ගන්න වෙන්නෙ.
    එක්කො 5 බිලියන් වෙන් කරනවා උන්ව මාස 2ක් annex එකේන් බස් එකට, බස් එකෙන් ෆැක්ටරියට, අයිත් බස් එකෙන් Annex එකට විතරක් move වෙන විදියට කොන්ට්‍රෝල් කරන්න. සන්චරන සීම නිසා උන්ගෙන් හැදෙන එවුන් එකෙ ඇතුලෙම හැදිල Anex එකෙ හැදෙන එවුන්ටත් හැදිල වාහකයෙක් නැති ගානට එයි මාස 2න්.

    මිනිස්සු නම් තියන්න වෙනව බන්. මෙ ආන්ඩුවෙන් ඒක කරලත් පෙන්නුවනෙ.බැරි කමක් නෑ. මෙක ගොඩ ගන්න නම්.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    The most important thing apart from discussing the hypothetical IF scenarios, is to first identify the the painted Jackal from the Lion. When a corrupt politician says to develop SL we need two-thirds, the morons get together, go into a self induced ecstasy mode and vote like complete idiots.

    With a rapidly falling IQ, one cannot expect these morons to think otherwise and use the votes wisely anyway. The sad situation in the country. Generation by generation we are inundated by idiots who rave on saying that they did this before, this party acted like this a long time ago, trying to justify their moronic thinking for their own self-satisfaction but to the detriment of a minority who also have a say and a different view on things.

    We seem to be the most foolish Nation on the planet when it comes to politics. :(
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.
    gon wedak bro
    palaath sabaa/praadeeshiya sabaa/okkoma ahoosi karahan
    eelangata paaliment eka visuruwaapan

    eekarala
    horaakaapu okkogema deepala raajasanthaka karapan

    sudda mee rata paalanaya karana kaale eka aandu kaara warayek lu hitiye
    lankaawama paalanaya karanna
    raja kaale rajjuruwoi , adikaaram la 8k da kohedoolu hitiye eka eka disaa walata

    eeka nisaa one man show ekak ghapan

    Jaya wewa
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    yes!! COVID is the key !!

    Money

    Military

    hardcore lockdowns and media black outs

    also can use same tactics to slowly eradicate these people/groups,

    *corrupt/annoying politicians|people

    *muslim/tamil extremists

    "එක ගලින් කුරුල්ලෝ දෙන්නයි" in this case two Pandemics

    Yes!!

    :lol:,

    oh almost forgot ,

    https://www.google.com/search?q=thi...hUKEwjpuODjn4zyAhWhmOYKHe60B48Q4dUDCA0&uact=5

    YES !!

    :lol:,

    Sa1CQBR.jpg
     
    • Haha
    Reactions: imhotep

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    gon wedak bro
    palaath sabaa/praadeeshiya sabaa/okkoma ahoosi karahan
    eelangata paaliment eka visuruwaapan

    eekarala
    horaakaapu okkogema deepala raajasanthaka karapan

    sudda mee rata paalanaya karana kaale eka aandu kaara warayek lu hitiye
    lankaawama paalanaya karanna
    raja kaale rajjuruwoi , adikaaram la 8k da kohedoolu hitiye eka eka disaa walata

    eeka nisaa one man show ekak ghapan

    Jaya wewa

    ගොන් වැඩක් නෙමෙ මචන්. Money print කරාට කිසි අවුලක් නෑ ලොක්ඩවුන් එකකදී. සන්සරන ප්‍රවේගය අඩු වෙන නිසා උද්දමනකාරී නැහ. අයිත් නෝමල් උනාම රේට් වැඩි කරල කොන්ට්‍රොල් කරනව අනික.

    උබ කියන ඒව වසන්ගතයක් අස්සෙ කරල හරියන්නෙ නෑ. ඒව කරන්න ඔනේ වසන්ගතෙන් ගොඩ ඇවිල්ල.

    yes!! COVID is the key !!

    Money

    Military

    hardcore lockdowns and media black outs

    also can use same tactics to slowly eradicate these people/groups,

    *corrupt/annoying politicians|people

    *muslim/tamil extremists

    "එක ගලින් කුරුල්ලෝ දෙන්නයි" in this case two Pandemics

    Yes!!

    :lol:,

    oh almost forgot ,

    https://www.google.com/search?q=third+COVID-19+shot&client=firefox-b-d&sxsrf=ALeKk03thsckrw4K1pBDT4rKrmWNAnfnaQ:1627698056673&ei=iLMEYenUKKGxmgfu6Z74CA&oq=third+COVID-19+shot&gs_lcp=Cgdnd3Mtd2l6EAMyBggAEAcQHjIFCAAQgAQyBggAEAgQHjIGCAAQCBAeOgcIABBHELADSgQIQRgAUI86WJs6YLtAaAJwAngBgAGWAogB6QWSAQMyLTOYAQCgAQHIAQjAAQE&sclient=gws-wiz&ved=0ahUKEwjpuODjn4zyAhWhmOYKHe60B48Q4dUDCA0&uact=5

    YES !!

    :lol:,

    Sa1CQBR.jpg
    🤣🤣
    ------ Post added on Jul 31, 2021 at 10:18 AM
     
    • Like
    • Haha
    Reactions: amino and IKL

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    තව 10 බිලියන් වගේ දාල බ්‍රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ
    ඇරියේ නැති වුණාම පිටයනවා ආයෝජකයෝ.