mokadda use karana device eka..උන්ගෙ ෆෝන් හොදයි.... පාවිච්චි කරනවා.....!!!
softwear updates bugs nam apple walath enawane... iOS 14.7 damma then they release 14.7.1 for bugs fixing... how is the network quality.. what's the device r u using?Software updates wala bugs aawa
ee athin nan charter,
samsung use kara mehema wela na
Signal isse eke ehema gihin pennanna puluwan deyak neme ban. Hitapu gaman wada. Samahara welawata wada naha. Mamath gihin hadanna denna baluwa.ඔයාට මුලදිම අවුලක් ආවා නම් කියල exchange කරන්න හරි වෙන issue එකක් නම් හදාගන්න හරි තිබ්බ
Hama phone ekema nathuwa athi.මොකද ඔය කිසිම case එකක් මං දන්න අයට නෑ
Inna place eke issue ekak naha. Same sim eka mid range samsung ekakata dala baladdi wenasa hondatama penawa. But me wage issues nath nam price ekata watina hondama brand eka xiomi thama.ඉන්න area එකත් එක්ක ඕක බලපාන්න පුළුවන් හැබැයි
Singnal issue ekak thiyenawa. Habai hama phone ekema neme. Hambena phone eka anuwa thama ithin. FB eketh real xiomi use karana userlage groups thiyenawa. Ewalath poddak balanna. E groups wala boruwata issues thiyenwa kiyala danne naha. Use karana ayata awa issues thamai thiyenne. Highend flagship wala honda athi. Mage experince eken nam mid and budget phones wala issues thibuna.අනේ මන්ද ගොඩක් SL phone reviews Videos වල signal issue එක ගොඩක් දාල තියෙනවා ...අනේ මන්ද මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...
අනේ මන්ද ගොඩක් SL phone reviews Videos වල signal issue එක ගොඩක් දාල තියෙනවා ...අනේ මන්ද මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...
@Ashan052 පොඩ්ඩක් advice කරපංකෝ
ow uba kiyana eka hari man podi research parak damma mey gana.. mata aththatama phone eka one office wada walata.. outlook email eka, MS teams , and few light weight office apps tiakak daganna... no hard using and no games playing.. my only fear is signal issue!!!!.... thama kalpana karanne samsung A52 yanawada kiyala...but eka loku wadiy...
------ Post added on Aug 3, 2021 at 8:10 AM
muchan wena rom ekaka gahanna warrenty expire wenakan inna one ne.. aneamdna bun.. phone ekaka ganna one.. hariyata set wena midrange ekaka naha thama... price can afford is below 70Kපෝන් අවුලක් නෑ මට නම් (එකක් තියෙනව dදැනට වුරුදු 3කට වඩා වැඩී mi A1 එකක්)
ගෙවන ගානට වටිනව
උබේ ප්රයිස් රේන්ජ් එකේ දැනට තියෙන්නෙ note 10s, note 10 5G දෙක කොම්පෙයාර් කරලා ගනින් ගද්දි
සොප්ට් වෙයාර් පැත්ත නම් ටිකක් චොර පුලුවන් නම් වෙන රොම් එකක් ගහගනින් xiaomi.eu වගේ
Yes. Gedara game innakota signal adui. Colombo nam shapehave you experiencing any Signal issue? or slow internet issue
