vaccine එකේ 2nd dose ගහනවා කියලා SMS ආවා ද ඔයාලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mata nam ehema awe na ban
    SMS නම් මාතර එවුවේ නෑ මිනිස්සු කටින්කට ආරංචි වෙලා හොයාගෙන ගිහින් 2nd dose ගැහුවේ

    හැබැයි ඉතින් @lilman හිතාගෙන ඉන්නේ කලින්ම වෙලාවක් වෙන් කරල තියෙනවා තමන් ආපු ගමන් එන්නත විදගන්න පුළුවන් කියලා :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/රට-විනාස-කරන-‌ගූඇන්පි-ජෙප්පො-රැළ.2002551/#post-26734005

    තව @planner123 හිතාගෙන ඉන්නේ ලංකාවේ හැමතැනම වගේ card එකේ sticker අලවනවා කියලා :ROFLMAO::ROFLMAO:

    https://elakiri.com/threads/ටකරමක්-දුන්නත්-media-ගෙන-අපේ-රාජපක්ෂ-ලා-එන්නත්-ගහගන්නවා-පෙන්නුවේ-නැහැ-නේද.2003964/page-2#post-26768021
    මර මගුලක් නේ එහෙම හොයාගෙන ගහන්න වෙනවා නම් අපේ ගමේ උන් නම් අපිට ඔහොම කියන්නේ නෑ හෙට හොයලා බලන්න වෙනවා. ඕක දැන ගන්න කොහෙට ද Call කරන්න හොද ?
    එහෙම SMSඑකක් එන්නේ නෑ බං. මේ ලංකාව, අපිත් ගියේ කටින් කට ආරංචි වෙලා . SMS එක එනකන් බලං හිටියා නම් තාම බලන් ඉන්නවා.
    ela
     
    • Like
    Reactions: Oli_Vili

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් උබේ මාසේ හරිනම් sms announcement බල බල ඉන්නෙ නැතුව පල්වේනි පාර ගහපු තැනට හරි දැන් ගහන තැනට හරි ගිහිල්ලා ගහා ගනින් නැතන්ම් උබලයි පැත්තෙ moh office එකට කොල් කරලා සීන් එක කියලා තියෙන තැනක් බලලා ගිහිල්ලා ගහා ගනින් වැඩිය පහු කරන්න එපා

    IMG_20210830_140825.jpg

    ඔන්න අද වැක්සින් දෙන් සෙන්ටර් ටික් උබේ ගමේ
    ------ Post added on Aug 30, 2021 at 2:09 PM
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,256
    1,317
    113
    ane manda , oka thama epa wenne , hari organize ekek na :sorry:
    අපේ රටේ කිසිදෙයක් හරි පිළිවෙලක් නැ.
    මටත් 2nd dose එක හෙට ගහන්න තියෙන්නේ. ග්‍රාමසේවකට call කරාම කියනවා හෙට ගහනවද දන්නෑලු.😓

    මචන් උබේ මාසේ හරිනම් sms announcement බල බල ඉන්නෙ නැතුව පල්වේනි පාර ගහපු තැනට හරි දැන් ගහන තැනට හරි ගිහිල්ලා ගහා ගනින් නැතන්ම් උබලයි පැත්තෙ moh office එකට කොල් කරලා සීන් එක කියලා තියෙන තැනක් බලලා ගිහිල්ලා ගහා ගනින් වැඩිය පහු කරන්න එපා

    View attachment 141681
    ඔන්න අද වැක්සින් දෙන් සෙන්ටර් ටික් උබේ ගමේ
    ------ Post added on Aug 30, 2021 at 2:09 PM
    ඔය list එක කොහෙන්ද ගන්නේ?
    ------ Post added on Aug 30, 2021 at 2:11 PM
     
    • Sad
    Reactions: saja

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපේ රටේ කිසිදෙයක් හරි පිළිවෙලක් නැ.
    මටත් 2nd dose එක හෙට ගහන්න තියෙන්නේ. ග්‍රාමසේවකට call කරාම කියනවා හෙට ගහනවද දන්නෑලු.😓

    ඔය list එක කොහෙන්ද ගන්නේ?
    ------ Post added on Aug 30, 2021 at 2:11 PM
    https://www.presidentsoffice.gov.lk/index.php/vaccination-dashboard/
     
    • Like
    Reactions: Elv888

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මර මගුලක් නේ එහෙම හොයාගෙන ගහන්න වෙනවා නම් අපේ ගමේ උන් නම් අපිට ඔහොම කියන්නේ නෑ හෙට හොයලා බලන්න වෙනවා. ඕක දැන ගන්න කොහෙට ද Call කරන්න හොද ?

    call කරාට phi ලත් හරියට විස්තරයක් දන්නේ නෑ, අපිනං ඉතින් ඇන්ටනාව ගෙන හිටියේ කොහෙන් හරි news එක වදිනවා, වටෙපිටේ එවුන් ගැන නම් වැඩක් නෑ කතාකරලා

    මචන් උබේ මාසේ හරිනම් sms announcement බල බල ඉන්නෙ නැතුව පල්වේනි පාර ගහපු තැනට හරි දැන් ගහන තැනට හරි ගිහිල්ලා ගහා ගනින් නැතන්ම් උබලයි පැත්තෙ moh office එකට කොල් කරලා සීන් එක කියලා තියෙන තැනක් බලලා ගිහිල්ලා ගහා ගනින් වැඩිය පහු කරන්න එපා

    View attachment 141681
    ඔන්න අද වැක්සින් දෙන් සෙන්ටර් ටික් උබේ ගමේ
    ------ Post added on Aug 30, 2021 at 2:09 PM

    ඔය list එක 100% හරි නෑ මචෝ , අඩුපාඩු තියෙනවා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන් උබේ මාසේ හරිනම් sms announcement බල බල ඉන්නෙ නැතුව පල්වේනි පාර ගහපු තැනට හරි දැන් ගහන තැනට හරි ගිහිල්ලා ගහා ගනින් නැතන්ම් උබලයි පැත්තෙ moh office එකට කොල් කරලා සීන් එක කියලා තියෙන තැනක් බලලා ගිහිල්ලා ගහා ගනින් වැඩිය පහු කරන්න එපා

    View attachment 141681
    ඔන්න අද වැක්සින් දෙන් සෙන්ටර් ටික් උබේ ගමේ
    ------ Post added on Aug 30, 2021 at 2:09 PM
    thank you machan පැයකට කලින් announce එකක් ගියා හෙට ගහනවා කියලා දෙවැනි එක 9 - 12 අතර
     
    • Like
    Reactions: Oli_Vili

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අපිට නම් SMS මොනවත් නෑ ග්‍රාම සේවක දිනයයි වෙලාවයි දුන්නෙ..
    පලවෙනි එකට එහෙම තමා මෙහෙ කරේ සෙනග හිටියේ නෑ පෝලිම් ගනම් ලේසියෙන් ගහගෙන ආවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පලවෙනි එකට එහෙම තමා මෙහෙ කරේ සෙනග හිටියේ නෑ පෝලිම් ගනම් ලේසියෙන් ගහගෙන ආවා
    ගහන වැක්සින් එක අනුව දෙවෙනි එකට කාලයක් තියෙනවනෙ..එතකොට අවට අයගෙන් ආරංචි වෙයි..පෝලීමෙ පොඩි කට්ටක් නම් කන්ඩ වෙනව.