Goodඅපේ අල්ලපු ගෙදරත් ඉන්නවා මේ වගේම එකෙක්.උගේ උගේ අම්මගෙයි ආච්චිගේයි උගේ නංගිගෙයි වැඩේ කුනු හරුපෙන් බෙරිහන් දෙන එක දවසම. ඉස්කෝලේ යවන්නෙත් නෑ
මගුලක් කියවනවා. යකොඕ ඌ චූ යන්න බය වෙලා ඉන්නෙ.එළකිරි කොල්ලෙක්. මමත් කවද හරි මේ වගේ තමයි ළමයි හදන්නේ. කොන්ද කෙලින් තියන් ඉන්න කොල්ලෙක්
අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා මේ වගේම එකෙක්.උගේ උගේ අම්මගෙයි ආච්චිගේයි උගේ නංගිගෙයි වැඩේ කුනු හරුපෙන් බෙරිහන් දෙන එක දවසම. ඉස්කෝලේ යවන්නෙත් නෑ
පොඩි එකාට බැනලා වැඩක් නෑ මචන් ගෙදර නිතර දෙවේලේ භාවිතා වෙන වචන තමයි ඌත් කියන්නේ. ඒ උනාට පොඩි එකාව බය කරලා වගේ මට නම් පෙන්නේ