Dialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
කවුද කියන්නේ 360p කියලා.මං ඕකෙන් full hd ත් බලලා තියෙනවා ඒත් බෆර් වෙනවා .720p නන් ගේමක් නෑ.Dialog 360p Youtube use karanna epa friend. Low quality ...epa wei oyata.
ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්කවුද කියන්නේ 360p කියලා.මං ඕකෙන් full hd ත් බලලා තියෙනවා ඒත් බෆර් වෙනවා .720p නන් ගේමක් නෑ.
එහෙම ලිමිට් කරලා නෑ බං

ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්
එහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්Dialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
Mobitel unlimited daganin ban eka patta mama balanne 1080PDialog 360p Youtube use karanna epa friend. Low quality ...epa wei oyata.
Ow ow. Dan eka use karanne. Youtube wada ekataඑහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්
work and learn ultraඑහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්
work and learn plus බන් අල්ට්රා නෙමේ.... එකේ තියෙනව යුටියුබ්work and learn ultra
මේ මොකද්ද?
රවුටරේ ට දෙන්නේ නෑ මොබයිල් වලට විතරයිDialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්
That's trueDialog YouTube package eka hoda na thamyi.
Eth mobitel eka damma kiyanne eeta wada salli nasthiyak.
Additional data ona thawama.
Samahara welawata YouTube walatama normal data kapenawa.
Normal data iwara unama dawasin ho 2n account eka suspended wenawa.
Maaseta 800 wage normal data walata use karanna puluwan nam mobitel pack eka hodayi.![]()
That's trueDialog එකෙන් කියන්නේ සාධාරණ භාවිතය 360p බලන්න කියලා.නැතුව full hd බලන්න බෑ කියන්නේ නෑ.ඒත් මං නන් දැන් පාවිච්චි කරන්නේ නෑ.
