Dialog YouTube Unlimited

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Dialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹ කියන්නේ HBB එකේ Work & learn එක ද? එකේ 995 එක base package එක විදිහට පුළුවන් කිව Custom care එකෙන්.
     
    • Wow
    Reactions: usa_nihaal

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Dialog 360p Youtube use karanna epa friend. Low quality ...epa wei oyata.
    කවුද කියන්නේ 360p කියලා.මං ඕකෙන් full hd ත් බලලා තියෙනවා ඒත් බෆර් වෙනවා .720p නන් ගේමක් නෑ.
    එහෙම ලිමිට් කරලා නෑ බං
     
    • Haha
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කවුද කියන්නේ 360p කියලා.මං ඕකෙන් full hd ත් බලලා තියෙනවා ඒත් බෆර් වෙනවා .720p නන් ගේමක් නෑ.
    එහෙම ලිමිට් කරලා නෑ බං
    ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්:yes:
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    mobile වලට විතරයි . BB වලට work and learn තමයි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්:yes:

    Dialog YouTube package eka hoda na thamyi.
    Eth mobitel eka damma kiyanne eeta wada salli nasthiyak.😅
    Additional data ona thawama.
    Samahara welawata YouTube walatama normal data kapenawa.
    Normal data iwara unama dawasin ho 2n account eka suspended wenawa.
    Maaseta 800 wage normal data walata use karanna puluwan nam mobitel pack eka hodayi.😂😂😂
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    Dialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
    එහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    එහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්
    Ow ow. Dan eka use karanne. Youtube wada ekata
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙම දෙන්නේ නෑ ලු බං. මම ඇහුවා. work and learn ultra ඒක දැම්මම එකේ නම් තියෙනවා යුටියුබ්
    work and learn ultra
    මේ මොකද්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,064
    1
    31,608
    113
    - උඩරට -
    Dialog prepaid රවුටර් එකට YouTube unlimited දෙන්නෙ නැද්ද? My Dialog ඇප් එකේ නෑනේ youtube වලට වෙනම package එකක්. mobile වලට විතරයි තියෙන්නෙ
    රවුටරේ ට දෙන්නේ නෑ මොබයිල් වලට විතරයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඩයලොග් එකෙන්මයි කියන්නෙ. බෆර් වෙවී Youtube බලන්න ඕන නෑ මොබිටෙල් පාවිච්චි කරන්න මචන්:yes:

    Dialog එකෙන් කියන්නේ සාධාරණ භාවිතය 360p බලන්න කියලා.නැතුව full hd බලන්න බෑ කියන්නේ නෑ.ඒත් මං නන් දැන් පාවිච්චි කරන්නේ නෑ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Dialog YouTube package eka hoda na thamyi.
    Eth mobitel eka damma kiyanne eeta wada salli nasthiyak.😅
    Additional data ona thawama.
    Samahara welawata YouTube walatama normal data kapenawa.
    Normal data iwara unama dawasin ho 2n account eka suspended wenawa.
    Maaseta 800 wage normal data walata use karanna puluwan nam mobitel pack eka hodayi.😂😂😂
    That's true:yes:
    Dialog එකෙන් කියන්නේ සාධාරණ භාවිතය 360p බලන්න කියලා.නැතුව full hd බලන්න බෑ කියන්නේ නෑ.ඒත් මං නන් දැන් පාවිච්චි කරන්නේ නෑ.
    That's true:yes:
     
    • Like
    Reactions: Kavindu1221