meka nam ganna epa. mama gatta. patta barai. oluwa ridenna gannawaAnker soundcore Q10 eka thama oya ganata hariyanne
Over ear type ekakata
meka nam ganna epa. mama gatta. patta barai. oluwa ridenna gannawaAnker soundcore Q10 eka thama oya ganata hariyanne
Over ear type ekakata
Sony wh1000xm4 -recommended
or Bose Quietcomfort 45 ganin, September 23 release wenawa.
Sony eka nan dan $300 walata or itath aduwen ganna puluwan deals enawa idala hitala. Bose eka $330 wage wei release unama.Sony wh1000xm4 -recommended
or Bose Quietcomfort 45 ganin, September 23 release wenawa.
හැමෝම හොඳයි කියපු නිසා මම ගන්න හැදුවේ , එහෙනම් හොඳ එකක් කියපන්කො බන්meka nam ganna epa. mama gatta. patta barai. oluwa ridenna gannawa
mamath reviews balala thamai gatte.. dan cushion ekath irila. long hours use karanawanam over ear ganan epa machan.හැමෝම හොඳයි කියපු නිසා මම ගන්න හැදුවේ , එහෙනම් හොඳ එකක් කියපන්කො බන්
බර වැඩි ප්රශ්නයක් උඹටත් තියෙනවද මචන් ?Anker Soundcore Life 2 Neo
මේක පාවිච්චි කරනවා... බේස් එහෙම නම් පට්ට.....![]()
![]()
![]()
ඔව් හැබැයි... බරයි නම් තමයි. හැබැයි මගේ කන් දෙකට නම් අවුලක් නෑ. බර ප්රශ්නේ එන්නේ බෙල්ලට. ගොඩක් වෙලා දාගෙන හිටියම බෙල්ල ටිකක් රිදෙන්න ගන්නවා.බර වැඩි ප්රශ්නයක් උඹටත් තියෙනවද මචන් ?
මට කන ඇතුලට ඔබන ඒවා සෙට් වෙන්නේ නෑ බන් , uncomfortable feeling එකක් එනවා , හිතේ අවුලක් ද දන්නේ නෑ
මේක ගැන මොකද හිතෙන්නේ ?
Awei 780BT ekath godak barayi da ban ? meke samaharu kiyanawa wage oluwa ridenna gannawa da ?Awei 780BT use krnw dan awrudu 3k wtr athi, good quality sounds + thamath hdtm wada battry ekth tynw dws 3k wtr thama. e kale 3600+ une. awei brand eka nan recommend krnd puluwan, mn handsfree ehmth gatta 2016 idan oya brand eken. e unata godak wela daagena innwa nan mt nn set wenne nkn earphones..
maharagama nofake mobile store eke.. patta un..original ගන්න තැනක් කියපන්කො , fake තියෙනවා නේද ගොඩක් තැන වල
SonicGear products quality නැද්ද බන් ?
loku barak na bn, mn habai godak wela dagena inne na normally max paya 2k wtr. eka hinda kynd amarui. mt nn awlk naAwei 780BT ekath godak barayi da ban ? meke samaharu kiyanawa wage oluwa ridenna gannawa da ?
umba gaththda ban ?Matath ekak ganan one hoda ekak set unoth matath kiyanna.
any update ?earbud ganin, eka lesi. haylou or soundpeats 10K aduwen hoda ewa tiyenwa. seperate chip ekak ekka ena