Awada machan?
Oct 10 වගෙ මචන් එයි.
newegg
lenovo
acer
asus
උන්ගෙන් විතරයි බන් ගන්නෙ. ස්කැම් වෙන්නෙ නෑ එත්කොට
Awada machan?
ela elaOct 10 වගෙ මචන් එයි.
newegg
lenovo
acer
asus
උන්ගෙන් විතරයි බන් ගන්නෙ. ස්කැම් වෙන්නෙ නෑ එත්කොට
PM ekak dannm machna mamaෆොන් ගෙන්න පුලුවන් ඔයාට ලයිසන් ගන්න පුලුවන් ද? ගිහින් මචන්
samon tin entrepreneur
ow muge negative marketing wadak da dan na mekathsamon tin entrepreneur
හරි මචන්PM ekak dannm machna mama
international warranty da? mata 360 ekak dala diyanko. acer spin eke wage.. core 2 duo ekak unath awlak na..
meka puluwanda.? uba ganna site eka ewapanko
https://www.walmart.com/ip/Lenovo-I...28GB-SSD-Windows-10-Gray-82HS007CUS/868334283
Asus warranty මෙහෙ පුලුවන් ඇති මම හිතන්නෙ ගන්න.
එහෙම ද..International warranty tiyena ewa mehe epsi eke puluwan
budget ekak na. 100K aduwen nam hodai ithin. mata system demo karanna. high spec one na. win 10 duwana ekak one 360 rotatable touch. ganna site ekak thiye nam ewapankoහරි මචන්
එජන්ට්ගෙන් අහන්න ඔන බන්. බජ්ට් එක කීයද?
Machna mama ubata kalin PM ekakut damma gaming lap ekak gana ekata poddak balapan harida warnnty mehan clam karanna pulwan ekakඑහෙම ද..
budget ekak na. 100K aduwen nam hodai ithin. mata system demo karanna. high spec one na. win 10 duwana ekak one 360 rotatable touch. ganna site ekak thiye nam ewapanko
Machna mama ubata kalin PM ekakut damma gaming lap ekak gana ekata poddak balapan harida warnnty mehan clam karanna pulwan ekak
warnnty clam karanna pulwan da eka mata ahnna bari una bn sorryඒ ගනන් වලට නෑ බන්.
මම ගනන් එව්වේ බන්??
warnnty clam karanna pulwan da eka mata ahnna bari una bn sorry
USDT karath A watinakama ma neh bn? 240+ wenne kohomada?mehen yawwe na kiyala watinakama adu wenne na ne dollar eke. ubata unath dollar mawenne na ne hamba karanawane.
203 denna $ nati nisa thamai apita eganata genna bank walin dennatte. boru fixed ganak eka. black market eke 230 240 or itath wadi. mata ena $ payoneer to USDT karala 240+ gane withdraw karanawa man. ehema baluwama wiyadan kara gana shape (1550$ x240 kiyada balahan)

ලංකාවේන් ගත්ත හැම ලැප් එකක්ම නම් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා අනිවාර්යයෙන් warrnty වලින් හදාගෙන තියෙනවා බන්ලැප්ටොප්වලට ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරපු කවුරුවත් ඉන්නවද මේ ත්රෙඩ් එකේ?
මටනං 2014, 2018 ගත්ත දෙකටම වොරන්ටි ක්ලේම් කරන්න වුණේ නැති හින්ද හිතාගත්ත ආයෙ වොරන්ටියට බොරු ගණන් දෙන්නෑ කියල![]()
මචන් උබ බලන සයිට එක උනෙගේ offical සයිට වලින්ද ගන්නෙ එහෙනම් international warnnty තියෙනවා උබ seller කෙනෙක්ගෙන් ගන්නවන්ම් උගෙන් ආහලා දැන ගන්න පුලුවන් මම ඔයා ගන්න තැන් දන්නෙ නැනේඑක මම දන්නෙ නෑ මචන්. ලංකාවේ ඒ බ්රෑන්ඩ් එක කරන උන්ගෙන් අහන්න ඔන.
සිරාවට? මට කවදාවත් PC parts, laptops, monitors etc වලට වොරන්ටි ක්ලේම් කරන්න වෙලා නෑලංකාවේන් ගත්ත හැම ලැප් එකක්ම නම් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා අනිවාර්යයෙන් warrnty වලින් හදාගෙන තියෙනවා බන්